lease ekak gatta

ThimalM™

Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    mn 1500000 lease ekak gata 2019 december. mata 12% denawa kiwa. eyage yaluwek thami kale HNB eken. 5 years demme. anthima wenakn monthly rental eka ehuwama kiwe ne. mata mewa first experience nisa mata therune ne. document okkoma sign karagena giya, car eka bara dila kiyanawa monthly rental eka Rs 40500 kiyala. mata okkoma awl giya. masa 5ak withara giayta passe mn leasing gena denagata. anthimata balanakota mata 21% dala. e welema mn meyagen ehuwa call karala rate eka kiyada kiyala. eyage yaluwata call karana eya kiyai kiwa. mn yaluwata call karala ehuwa. eya kiwa ewa bank eken wetena wena wena charges kiwa. phone recording thiyanawa ati, balana oni. den mn amaruwen gewagena yanawa e gaana 😔.
    ලීසිං ගැන දන්නැති උන්ව අන්දන සක්කිලි බල්ලෙක්නෙ මු. උඩින් හොද මුන දාගෙන ඉන්න මේවගේ පරයන්ව එලවන්න ඕන එළකිරියෙන්.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,548
    2
    54,063
    113
    Such a 3rd class bastard. Should die without even a drop of water. Asshole.

    Also so many lame people in elakiri.com it seems.

    For my first car, I searched 🔍 the same model for 4 months. Applied for a bank loan and the loan money was in the savings account but was not hurry to buy it. That is 7 years ago. About 20 cars have been inspected and finally selected.

    In life, you should not be hurried for anything. Not only Love, Marriage, Children, House, Vehicle but also you should plan everything including dinner out, vacation, trip etc.

    Before I goto to a dinner out, I even search the place through google and read all the reviews.

    May be due to that reason. So far in my life, no one could use me for their ulterior motives.

    Suba Anagathayak 😘
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    මොධිය වුනත් නිරන්ගයට ස්තුති කරන්න ඕනේ මේක ගැන කිව්වාට ගොඩක් වුන් දැනගෙනත්නා කිව්වේ නැහැ නැති ප්‍රශ්න දාගන්න බැරි කමට . මම හිතාගෙන හිටියේ හොදකොල්ල සුපිරි ඩයල් එකක් කියලා මුගේ රිවිස් නිසා

    දැන් වුට එළකිරියේ සම්පුර්න මාර්කට් එකම නැති වුනා

    හොද කොල්ල කොල්ල කිව්වට ගොද්ක් වුන් මුව දන්නේ නැහැ fb එකේ හරි මුට රැවටෙන්න පුළුවන් .

    හොදකොල්ල ගේ නම එපා උබ ලිසින් එක දාපු එකාගේ නම දාපං :rofl: :rofl: :rofl:

    ow machan mekamai une. ape family eke kawrith vehicle aran ne. math first time. mn danne ne mechara deyak wei kiyala. okkotama hethuwa kiriye inna aya boru karane ne kiyala hithuwa. mage wishwasaya thamai boru une 😔

    mata danne ne machan, therene nethi nisa ne kiriye inna ekenek boru nethiwa help karai kiyala hithuwe.
    ------ Post added on Dec 31, 2021 at 12:34 AM
    අනිවා බන් මේකේ ඉන්න වුන නිසා ජිවිතේ ලබාගන්න බැරි දේවල් ගොඩක් මට ගන්න පුළුවන් වුනා මේකේ හතර දෙනෙක්ට මම නය ගැති .
    නැහැ බැහැ කියලා උදව්වක් ඉල්ලුවම කරලා තියෙනවා %90ක් හොද සෙට් එකක් ඉන්නවා මොකද කිරියේ වුන්ට බොරු කරන්න බැරි නිසා කොමොහරි දන්න එකෙක් එෂ්පොස් කරන නිසා උබ හිතුව විදිය සාදාරනයි

    ලොකුම පුදුමේ මු කොහොමද මෙච්චර කල් මෙහම වැඩක් කලේ කියලා .
    ------ Post added on Dec 31, 2021 at 2:09 AM
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    මොධිය වුනත් නිරන්ගයට ස්තුති කරන්න ඕනේ මේක ගැන කිව්වාට ගොඩක් වුන් දැනගෙනත්නා කිව්වේ නැහැ නැති ප්‍රශ්න දාගන්න බැරි කමට . මම හිතාගෙන හිටියේ හොදකොල්ල සුපිරි ඩයල් එකක් කියලා මුගේ රිවිස් නිසා

    දැන් වුට එළකිරියේ සම්පුර්න මාර්කට් එකම නැති වුනා

    හොද කොල්ල කොල්ල කිව්වට ගොද්ක් වුන් මුව දන්නේ නැහැ fb එකේ හරි මුට රැවටෙන්න පුළුවන් .

    හොදකොල්ල ගේ නම එපා උබ ලිසින් එක දාපු එකාගේ නම දාපං :rofl: :rofl: :rofl:

    අනිවා බන් මේකේ ඉන්න වුන නිසා ජිවිතේ ලබාගන්න බැරි දේවල් ගොඩක් මට ගන්න පුළුවන් වුනා මේකේ හතර දෙනෙක්ට මම නය ගැති .
    නැහැ බැහැ කියලා උදව්වක් ඉල්ලුවම කරලා තියෙනවා %90ක් හොද සෙට් එකක් ඉන්නවා මොකද කිරියේ වුන්ට බොරු කරන්න බැරි නිසා කොමොහරි දන්න එකෙක් එෂ්පොස් කරන නිසා උබ හිතුව විදිය සාදාරනයි

    ලොකුම පුදුමේ මු කොහොමද මෙච්චර කල් මෙහම වැඩක් කලේ කියලා .
    ------ Post added on Dec 31, 2021 at 2:09 AM

    Nama Sachith Pieris.
    DOB:11/03/1996|0754661994, 0768744441|[email protected]

    https://www.facebook.com/sachith.peiris.12

    Inne Nugegoda, St Johns giyapu ekek.. 2015 AL
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,827
    24,140
    113
    tracing Geo-location.. ... ...
    mn 1500000 lease ekak gata 2019 december. mata 12% denawa kiwa. eyage yaluwek thami kale HNB eken. 5 years demme. anthima wenakn monthly rental eka ehuwama kiwe ne. mata mewa first experience nisa mata therune ne. document okkoma sign karagena giya, car eka bara dila kiyanawa monthly rental eka Rs 40500 kiyala. mata okkoma awl giya. masa 5ak withara giayta passe mn leasing gena denagata. anthimata balanakota mata 21% dala. e welema mn meyagen ehuwa call karala rate eka kiyada kiyala. eyage yaluwata call karana eya kiyai kiwa. mn yaluwata call karala ehuwa. eya kiwa ewa bank eken wetena wena wena charges kiwa. phone recording thiyanawa ati, balana oni. den mn amaruwen gewagena yanawa e gaana 😔.

    12% -> 21% ?

    ammo ewanam ithin k&ri wadath newei ah. Ewata kiyana nama danne na mama.

    Me thread eka dapu eka hodai. Nathnam uth ekka tharahata ekek kiwa kathawak kiyala hithala hamoma dismiss karala danawane.
    mama unath muladi hithuwe ehemai. Mokakhari awlak gihin tharahata baninawa athi kiyala. Baladdi pattern ekak thiyei hama case ekakama.
    Ekanam sawuththui ban. Mama sirawata hithuwe na mechhara deyak.
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    12% -> 21% ?

    ammo ewanam ithin k&ri wadath newei ah. Ewata kiyana nama danne na mama.

    Me thread eka dapu eka hodai. Nathnam uth ekka tharahata ekek kiwa kathawak kiyala hithala hamoma dismiss karala danawane.
    mama unath muladi hithuwe ehemai. Mokakhari awlak gihin tharahata baninawa athi kiyala. Baladdi pattern ekak thiyei hama case ekakama.
    Ekanam sawuththui ban. Mama sirawata hithuwe na mechhara deyak.

    ai ban pinkam walata kiyala salli gasaa kana eka

    mata itin tikak salli tiyenawa prashna na.. man ithin mootai hnbfinance eke lease eka daapu ekatai 15,000 gaane denna hitiye.. podi kollone mage wadey kara neda kiala
    mama komath shed eke petrol gahuwath tip ekak denawa

    habai hnbfinanxe eke ekaa phone answer karanne na dawas kal danawa ee nisa mama 7500 dunne... uu eka hodakollata kiala hodakolla mata kiwwa uu eken tshirt kalisam aran.. mama komatj uuta denna hitiye habai uu eda hnbfinance eke hitiye na

    muu hnbfinance kiwwata eke weda karana ekek newe... pahuwada dawasaka mama lease eka danna yaddi uuta kiala giyemm uu tie pollakuth dala awilla hitiya habai finanxe eka athulata giye na

    mata lease eka danna tika welawak giya systen awl kiala... uu ethakan eliye karakuna kakkek wage phone eka kane tiyan... mata penawa uu phone eka kaney tigan ma diha bala bala karakenne.. man itin 7500 deela awa..
     
    Forrest_Gump

    Well-known member
  • Sep 18, 2021
    662
    1,221
    93
    Sri Lanka
    Up

    mama kalin thread walath mention krala tynwa bn aye meke mkt aluthen kynnne oan wenne na

    Lease ekak gannakota apen customer ta call ekak ghn rental eka kynwa e ganata akamathi nam e wlwema lease eka ain krna plwn ne bn ai itpasse kagahnnne bn

    mn 1500000 lease ekak gata 2019 december. mata 12% denawa kiwa. eyage yaluwek thami kale HNB eken. 5 years demme. anthima wenakn monthly rental eka ehuwama kiwe ne. mata mewa first experience nisa mata therune ne. document okkoma sign karagena giya, car eka bara dila kiyanawa monthly rental eka Rs 40500 kiyala. mata okkoma awl giya.
    https://elakiri.com/threads/meka-inna-ekek-leasing-karanawa-ekath-ekka-maru-game-denawa.1990272/

    Muuwa dakalawath natuwa defend karapu unta mulinma gahanna onee.:growl:....Balana balana thana muge honda witarai thiyenne.Palaweni paarata first car ekata ena podi unta kelinma puk shot thama.
    ------ Post added on Dec 31, 2021 at 6:06 AM
     
    • Haha
    Reactions: Gwynbleidd

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    Thread eke OP thank krla tibuna neh, uge job condition and guarantors la nathi nisa lease eka aran dunna ekama loku deyak kiyala?

    E kiyane lease eka daganna documents, qualifications tibune nadda? e nisa uba lease eka conform wena eka diha balan inna athi rate eka focus nathi wela? 🤔
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    Thread eke OP thank krla tibuna neh, uge job condition and guarantors la nathi nisa lease eka aran dunna ekama loku deyak kiyala?

    E kiyane lease eka daganna documents, qualifications tibune nadda? e nisa uba lease eka conform wena eka diha balan inna athi rate eka focus nathi wela? 🤔

    machan ee patta boruwak uu mata karapu.
    uba mata pm karapan mama mage docs ubata ewannam.

    guarantors ban kalin ekata damme government employee, deweni ekatath ehemai.

    job condition awlak na ban.. mama job karanne overseas unat eka permanent. 420,000 salary lkr walin. thawa permanwnt kiala letter ekak dunna boss.. paysheets.. bank statements okkoma have.. ooka mawa anduwa ehema jobs walata lease denne na kiala..

    ponnaya me tikata FB deactivate karalada koheda. :ROFLMAO: :ROFLMAO:
    ae yako eeye raa meka daddi 3ta wage.. FB hitiyane ooka
    ------ Post added on Dec 31, 2021 at 7:16 AM
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    machan ee patta boruwak uu mata karapu.
    uba mata pm karapan mama mage docs ubata ewannam.

    guarantors ban kalin ekata damme government employee, deweni ekatath ehemai.

    job condition awlak na ban.. mama job karanne overseas unat eka permanent. 420,000 salary lkr walin. thawa permanwnt kiala letter ekak dunna boss.. paysheets.. bank statements okkoma have.. ooka mawa anduwa ehema jobs walata lease denne na kiala..

    ae yako eeye raa meka daddi 3ta wage.. FB hitiyane ooka
    ------ Post added on Dec 31, 2021 at 7:16 AM
    Ade ehema seen ekakda 🤦

    Kohomath uba dapu eka hodai, and ubata eka danna konda pana tibuna ekata respect ban. 👍

    Facebook deactivated krla yanwa kiyanne aru meke hamotama lesatama arala wage 🤦
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    මේකත් පොරගේ ෆේක් අකවුන්ට් එකක්ද කොහෙද, වාහන ගෙවල් විකුනලා තියෙනවා

    https://elakiri.com/members/athal-putha.568499/

    https://elakiri.com/threads/apartment-selling.1899971/

    ඌ වැරද්දක් කරලා නැත්නම් එලකිරියට එන්නේ නැතුව ෆේස්බුක් අයින් කරගන්නේ නැතුව ඉන්න පුළුවන් නේ.
    හොද එකෙක් කියලා හිතන් හිටියේ. :-(
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,627
    3,350
    113
    Moko???

    Moko??? Lancer aka leasing danawada???
    ------ Post added on Dec 31, 2021 at 7:41 AM

    මුන්ගේ වරදනේ බන් ....සිංහල රටේ සින්හලෙන් කතා කරන්න පුලුවන්නේ ඔය ලීසින් කම්පැනි ඕනතරම් තීන්නේ....පඩි කොල නෑ කියලා එකක් නෑ බන් ගැරන්ටර්ස්ලා පඩි ගන්නවනම් සහ උබේ එකව්න්ට් වල සල්ලි ආපු විස්තර තීනවනම් උබලගේ වැරදි මේවා...ගොඩක් උන් මේක පාවිච්චි කරනවා කරා පහු ගිය දවස්වල උන්ගේ ගොඩ යාම වෙනුවෙන් බාවිතා කලා...කොහෙත් පිරමීඩ් සිස්ටම් යන්නේ තේරුම් ගනිල්ලා මුල් එවුන්ට විතරයි හොදට කරන්නේ..එපාර උන්ට කියලා ත්‍රෙඩ් දාගෙන වෙන එවුන්ට කෙලවනවා...කිරියෙ ගොඩක් බිස්නස් උනේ එහෙමනේ ඉස්සර ඉදලම...

    ගොඩක් හොද උන් මේකේ ඉන්නවා හොදද වචනෙන් හරි ගොඩක් උදව් උපදෙස් දෙනවා...උන් සුපිරි කොලිටි මිනිස්සු....

    උබේ කේස් හොද කොල්ලා කේස් මම දන්නේ නෑ...මට උබලා දෙන්නා එක්කම අවුලක් නෑ..උබලට නෙමෙයි ඔක්කෝටම මට පෙනුන අදහස දුන්නේ

    ------ Post added on Dec 31, 2021 at 7:42 AM