කියන්න දෙන්නෙ නෑනෙ එකෙක්ටවත්.Danda bn ubala kiynne...ai bn ubalata konda pana nadda..

https://elakiri.com/threads/meka-in...aru-game-denawa.1990272/page-10#post-27232918
https://elakiri.com/threads/hodakolla-ගෙ-leasing-ගැන-කියන්න-හදන්නෙ.1953691/page-5
Balapan පරණ threads වල ඔය සීන් එක ගැන කියපු හැමෝටම හොදාගෙ යාලුවො ශොට් එක දීලා.
Leasing ගැන idea එකක් නැති නිසා අහුඋන එක ඇත්ත. ඒත් EK එකෙන් උදව්වක් ගන්න පුලුවන් කියලා තියෙන විශ්වාසෙට ඇවිත් දන්නෙ නැති එකෙක් leasing ගැන ඇහුවම පරණ අලුත් හැමෝම recommend කරන්නෙ ඌව. ඒකෙන් ඌ ගැන trust කරලා වැඩේ කරගෙන, පස්සෙ ශොට් එක හම්බෙලා මේකට ඇවිත් කිව්වාම hodakollawa recommend කරපු උන්ම lease ගත්ත එකාට බනිනවා.
නිරන්ගත් "ado ponnaya bella mirikanawa" line එකෙන් සීන් එක ඇදන් ආවෙ නැත්තම් ඌටත් ඕකම තමා වෙන්නෙ.
Last edited:
