රනිල්ට වඩා ගෝටා ප්‍රායෝගිකයි

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    bokka rath wenna wadunada?? ko uththara?? dan ithin adapan
    ආ ඔන්න එකයි දෙකයි තුනයි කියලා මොකක්ද ඔය ප්‍රශ්න අහපන්කෝ? මොකද බයද පින් ගොනා 😂🤭
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ආ ඔන්න එකයි දෙකයි තුනයි කියලා මොකක්ද ඔය ප්‍රශ්න අහපන්කෝ? මොකද බයද පින් ගොනා 😂🤭
    dan piligannawada tho manda manasika nugath modaya kiyala
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    😂🤭 @hasithayad පොන්නයා

    මරු කියවන්නේ නැතුව ප්‍රශ්නේ මොකක්ද කියපන් ගොබ්බයො උත්තර දෙන්න 😂. මෝඩ පිං ගොනා
    ------ Post added on Dec 30, 2021 at 7:09 AM
    ආයෙ පොන්න මාක් එක දාද්දි ජංගියක් එක්ක දාපන් :lol:
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,208
    2
    10,807
    113
    Home Sweet Home

    රනිල්ට වඩා ගෝටා ප්‍රායෝගිකයි​

    ඒ වගේම ගෝටා කට විතයි වැඩ නැ
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    මතක ඉස්සර රනිල් කුඹුරු ගොඩකරනවා කිව්වම අපි හිනා උනා. හැබැයි රනිල් ඒක කලාද ? නෑ....අපේ ස්වාමීන් වහන්සේලා ප්‍රමුක ප්‍රගතිශීලී ජනතාවගේ අධිරාජ්‍වාදී විරෝදය නිසා අකුලගන්න උනා

    අපේ ස ඒකටත් එක්ක. කුඹුරු ගොඩ කරලා හාල් පිටරටින් ගේන්න කරන වික්‍රමය කොහොමද ? රනිල්ට හැරෙන්නවත් පුලුවන්ද ?

    P.S - ස්වයං විවේචනයක් නොවේ.... ආඩම්බරයි ස 🖖
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    screencapture-elakiri-conversations-2164522-2021-03-30-12-43-07.png
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මතක ඉස්සර රනිල් කුඹුරු ගොඩකරනවා කිව්වම අපි හිනා උනා. හැබැයි රනිල් ඒක කලාද ? නෑ....අපේ ස්වාමීන් වහන්සේලා ප්‍රමුක ප්‍රගතිශීලී ජනතාවගේ අධිරාජ්‍වාදී විරෝදය නිසා අකුලගන්න උනා

    අපේ ස ඒකටත් එක්ක. කුඹුරු ගොඩ කරලා හාල් පිටරටින් ගේන්න කරන වික්‍රමය කොහොමද ? රනිල්ට හැරෙන්නවත් පුලුවන්ද ?

    P.S - ස්වයං විවේචනයක් නොවේ.... ආඩම්බරයි ස 🖖
    අරිනකොට නේද ප්‍රායෝගික @netudara @N A K A M U R A @2osama :lol: