ආසාවෙන් බලන Youtube travel videos කරන අය ?

Mr.Frank

Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    ගොඩක් අය ආසයි travel කරන්න ඒත් හැමෝටම ඒ අවස්ථාව හම්බුවෙන්නේ නෑ, විශේශයෙන් පිට රටවල් වල travel කරන්න එහෙම.මට set උන එහෙම youtube channel ටිකක් කියන්න හිතුනා..උබලටත් සෙට් උන හොද පිටරට ඒවා හෝ Sri lankan channel දාපන් තව කෙනෙක්ට බලන්න..

    1. Travel with chatura - travel කරන පිස්සුව ගොඩක් ම හැදුනේ මෙන්න මේක නිසා.ඉස්සර tv එකේ program එක යනකන් පිස්සුවෙන් වගේ බලන් ඉන්නවා.දැන් නම් දන්න විදියට tv එකේ යන්නේ නෑ ඒත් හොදට chatura ඒ වැඩසටහන කරා කියලා මට නම් හිතෙන්නේ.

    2. Dinesh A Pathum - ලගදි සෙට් උන channel එකක්(අවාරේ ශ්‍රීපාදය වන්දනා කරන්න යන එකෙන්) හොදට කරනවා personality එකත් සුපිරි. Elakiri එකේ එකෙක් කිව්වා SF එකේ වැඩ කරන එක්කෙනෙක් කියලා හරියටම දන්නේ නෑ..ඒත් පොලොවේ පය ගහලා ඉන්න බොරු සෝබන නැති කොල්ලෙක් කියලා තමා තේරුනේ නම්.

    3. Nomedic lobsters - switzerland ඉන්න ලන්කාවේ couple එකක් තමා කරන්නේ, දැනය රටවල් 36ක් ද කොහෙද travel කරලා තියෙනවාලු. Production quality එක සුපිරි camera angel, editing එහෙම. Recommend කරන්න පුලුවන් හොද channel එකක්.

    4. Serendib kiwi - New Zealand වල ඉන්න couple එකක් කරන්නේ travel based නෙමේ උනත් ගොඩක් හොද channel එකක් විශේශයෙන් බොරු බයිලා නැතුව හොදට present කරනවා..

    5. Travel with wife - ඉස්සරනම් උන්ගේ travel videos බැලුවා දැන්නම් බලන්නේ නෑ.

    තව තියෙනවා Trip pisso , Man saranna ... මම බලපු සහ බලන ඒවා තමා දැම්මේ. සමහර අයට මේ channel සෙට් වෙන්නත් පුලුවන් නැති වෙන්නත් පුලුවන්..

    දන්න හොද channel තියෙනවනම් කියපන්. පිටරට ඒවා වලින් නම් බැලුවේ harald කාරයාගේ එක තමා වෙන එකක් විශේශයෙන් කියලා හම්බුනේ නෑ travel සම්බන්දයෙන්..
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Travel with chaturayoutube nam yanawa. tv ekenam danne na.

    mama hena kalayak heewa bn ara sirase ehema pennuwa lankwe channel ekak african countries walata ehema travel videos dana, e kiwwe wadiya popular nathi ratawal wala wadiyea nodanna dewal ehema pennana travel channel ekak, sirase ehemath eke videos giya. anna eka channel eka dannawanam share karanna. middle aged pirimi kenek kale mathaka widiyata, web site ekak ehemath thibba
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    lankave
    • Dinesh A Pathum
    • sheneller
    foreign
    • bald and bankrupt
    • shiey
    • Go4x4
    • Rick Steves' Europe
    • The Story Till Now
    • Simple Living Alaska
    • Simple Living Alaska
    • Exploring With Josh
    • Living The Van Life
    • Joe Robinet
    • Kraig Adams
     

    Kachaya

    Well-known member
  • Jul 11, 2012
    1,435
    679
    113
    ලංකාවෙ tv එකකවත් ඒ වගේ production එකක් presentation එකක් නෑ. මාරම චැනල් එකක්.
    අඩේ සිරා. මාත් ආසම චැනල් වලින් එකක්.
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,803
    15,133
    113
    The Sailor. Uge ship related ewa nam balanne naha.
    Habai travel videos supiri. Hello hello good morning kiyana part eka patta :love: #nohomo
    Travel with wife nam don't recommend daala thiyenne. Habai a channel eken karapu dalada maligawe video ekata gahanna puluwan video ekak thaama mama dekala naha.
     

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    lankawe ewa nam balanawa adui.
    harld
    boulder
    trip pisso
    seller

    oya tikaata amathrawa fishing channels tikak balanawa
    field days
    c west camping
    haralad geh lankaawe eewa thama baluw nam anith awa baluwe neh.

    The Sailor. Uge ship related ewa nam balanne naha.
    Habai travel videos supiri. Hello hello good morning kiyana part eka patta :love: #nohomo
    Travel with wife nam don't recommend daala thiyenne. Habai a channel eken karapu dalada maligawe video ekata gahanna puluwan video ekak thaama mama dekala naha.
    ow bn maath travel with wife balanne ne dan issara ehema supiri uge channel aka passe travel walata wada wena awa passe gya un
    ------ Post added on Jan 1, 2022 at 11:46 AM
     
    • Like
    Reactions: planner123