ගොඩක් අය ආසයි travel කරන්න ඒත් හැමෝටම ඒ අවස්ථාව හම්බුවෙන්නේ නෑ, විශේශයෙන් පිට රටවල් වල travel කරන්න එහෙම.මට set උන එහෙම youtube channel ටිකක් කියන්න හිතුනා..උබලටත් සෙට් උන හොද පිටරට ඒවා හෝ Sri lankan channel දාපන් තව කෙනෙක්ට බලන්න..
1. Travel with chatura - travel කරන පිස්සුව ගොඩක් ම හැදුනේ මෙන්න මේක නිසා.ඉස්සර tv එකේ program එක යනකන් පිස්සුවෙන් වගේ බලන් ඉන්නවා.දැන් නම් දන්න විදියට tv එකේ යන්නේ නෑ ඒත් හොදට chatura ඒ වැඩසටහන කරා කියලා මට නම් හිතෙන්නේ.
2. Dinesh A Pathum - ලගදි සෙට් උන channel එකක්(අවාරේ ශ්රීපාදය වන්දනා කරන්න යන එකෙන්) හොදට කරනවා personality එකත් සුපිරි. Elakiri එකේ එකෙක් කිව්වා SF එකේ වැඩ කරන එක්කෙනෙක් කියලා හරියටම දන්නේ නෑ..ඒත් පොලොවේ පය ගහලා ඉන්න බොරු සෝබන නැති කොල්ලෙක් කියලා තමා තේරුනේ නම්.
3. Nomedic lobsters - switzerland ඉන්න ලන්කාවේ couple එකක් තමා කරන්නේ, දැනය රටවල් 36ක් ද කොහෙද travel කරලා තියෙනවාලු. Production quality එක සුපිරි camera angel, editing එහෙම. Recommend කරන්න පුලුවන් හොද channel එකක්.
4. Serendib kiwi - New Zealand වල ඉන්න couple එකක් කරන්නේ travel based නෙමේ උනත් ගොඩක් හොද channel එකක් විශේශයෙන් බොරු බයිලා නැතුව හොදට present කරනවා..
5. Travel with wife - ඉස්සරනම් උන්ගේ travel videos බැලුවා දැන්නම් බලන්නේ නෑ.
තව තියෙනවා Trip pisso , Man saranna ... මම බලපු සහ බලන ඒවා තමා දැම්මේ. සමහර අයට මේ channel සෙට් වෙන්නත් පුලුවන් නැති වෙන්නත් පුලුවන්..
දන්න හොද channel තියෙනවනම් කියපන්. පිටරට ඒවා වලින් නම් බැලුවේ harald කාරයාගේ එක තමා වෙන එකක් විශේශයෙන් කියලා හම්බුනේ නෑ travel සම්බන්දයෙන්..

#nohomo