lease ekak gatta

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,091
    23,285
    113
    හඳුනා ගැනීම සතුටුයි මේ ,

    මූ ට ලෝකල් ෂේක්ස්පියර් කියලත් කියනවා, සක්විත් සර්ගේ මුල්ම ගොලයෙක්
    😅😂🤣 But still Heen Nool Punnakku Bayiya
     
    • Dislike
    Reactions: Im.Just.a.Fool

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,692
    1
    14,246
    113
    ලීසිං දාන්න එන උන්ලුයි, ඉන්ෂුවරන්ස් දාන්න එන්න උන් තඹ ශතේකට විශ්වාස කරන්න හොද නෑ කියන්නේ ඕකයි. :baffled:
    හැබැයි ඉතින් කවුරු මොනවා කිව්වත් client විදියට අපි දැන ගන්න ඕනේ හොදට හොයලා compare කරලා බලන්න,
     
    Last edited:

    beziques

    Well-known member
  • Aug 10, 2020
    1,263
    1,517
    113
    ඔව්. මමත් කියන්නෙ මේක. මුලින් ගාන කියලා පස්සෙ ඒ ගාන වෙනස් කරන්නෙ නැත්තන්, hidden charges අනම් මනන් හොර වැඩ දාන්නෙ නැත්තන් ලීස් රේට් එක 50% උනත් ගන්න කෙනා කැමැත්තෙන් නෙ ගන්නෙ. එතකොට ගන්න කෙනා දැනගන්න ඕන හොයල බලල , compare කරලා , reviews බලලා හොඳ ඒව තෝරගන්න. මමත් දන්නෙ නෑ අඩුවට ලීස් ගන්න පුලුවන් විදි. මම ඔය විදියට තමයි කරන්නෙ.

    ලංකාවෙදි විතරක් නෙවෙයි පිටරටකදි උනත් මම නම් ඕන එකෙක් ගෙන් අහන්නෙ මෙහෙමයි. "මට මේ වැඩේට කීයක් වියදම් වෙනවද? hidden charges තියෙනව නම් ඒවත් එක්ක සම්පූර්ණ ගාන දැන් කියන්න. මොකද මගේ අකවුන්ට් එකෙන් කැපිල තියෙන්න ඕන ඒ ගාන විතරයි. සම්පූර්ණ ගාන මෙච්චරයි කියලා පස්සෙ අර චාර්ජස් මේ චාර්ජස් එන්න බෑ" ඔන්න ඔහොම තමයි මම අහන්නෙ. ඒ අහන්නෙත් කෝල් එකෙන් නෙවෙයි. email එකෙන්. මූලික විස්තර විතරයි කෝල් එකෙන් අහන්නෙ. ඊට පස්සෙ ඔක්කොම email වලින් මුල ඉඳන්. ඊට පස්සෙ වැඩේ කෙරෙද්දි මොකක් හරි වෙනස් වෙලා තිබුනොත් කෙලින්ම කැන්සල් කරල දැම්ම ගෙවන්නෙ නෑ. මුලින් මම එකඟ වෙච්ච විදියට නොකර පස්සෙ කැන්සල් කරපු එකෙන් පාඩු උනා කිව්වට ඒවට ගෙවන්නෙත් නෑ.

    ලීසිං දාන්න එන උන්ලුයි, ඉන්ෂුවරන්ස් දාන්න එන්න උන් තඹ ශතේකට විශ්වාස කරන්න හොද නෑ කියන්නේ ඕකයි. :baffled:
    හැබැයි ඉතින් කවුරු මොනවා කිව්වත් client විදියට අපි දැන ගන්න ඕනේ හොදට හොයලා compare කරලා බලන්න,

    Umbala kiyana kathawa aththa. Habai mu target karanne negotiate karanna puluwan unwa newei. First car eka ganna hadana or tikak inexperienced wage unwa balala thama shot eka denne.

    Meke inna mage yaluwekutath mu wahanayak hoyanna set wela gihin balamu wage talk ekak deela thibba. Aruta theruna anduranne nathi ekekta mechchara pana denna wage talk karanne kelinna thama kiyala. Shape eke maga arala damma.
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,631
    2,332
    113
    Leasing rate eka 14% kiannet wadi neda?? :baffled:normally leasing company wala ynne 11-12% neweda banks wala 8-9% wage nisa
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,173
    18,782
    113
    අදාල නෑනේ
    Leasing rate eka 14% kiannet wadi neda?? :baffled:normally leasing company wala ynne 11-12% neweda banks wala 8-9% wage nisa
    Bank walin lease ekak ganna nam CRIB eka honda wenna ona. Lankawe reputed company ekaka permanent employee kenek wenna ona.

    Ehema ganna bari un thamai leasing company walata yanne. Leasing company wala kohomath rate eka wadi. FD ekak demmath leasing company walin wadi rate ekak gewanne.

    Anika thamai ganna wahane manufactured year eka parana weddith rate eka thawa wadi wenawa.
     
    ehemat scene ekak tianawada? last yr api upgrade kala vehicle eka commercial bank eken leasing damme 8.5 dunne apita 2019 model ekak
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    mama umbalata eka deyak kiyannam

    lease ekak loan ekak danawanam... kelinma bank ekata ho finance ekata gehin manager ekka katha karala wadey karaganin..

    pana denna wage katha karana eun unta ganak tiyagena eka lease ekata ekathu karanawa.. commission eka... umbalata adareta karanne na mona ekekwath..

    mama ada baluwe... rate aduwenma tiyena welawawe mata deela tiyenne 14%
    ponnaya mata kiwwe special rate ekak uuma dala dunna kiala

    passe magey datha galawannath awa... pilima hadanna dayaka wenna arakata dayaka wenna..

    wesige puthage bella mirikanawa mama, habai weradda mage athey..

    mama minissu awishawasa karanne na.. eth ada kale eka ballek sure karanna ba

    broker la haraha.. eka eka yaluwo haraha owa karanna epa... direct karaganilla

    methana puka denna nam enna epa.. mama boru kianne na

    කණගාටුයි මචන් වෙලා තියෙන දේ සම්බන්දව. මේ එළකිරියේ නමක් හදාගත්තාම අපිත් හොයන්නේ බලන්නේ නැතුව සමහර දේවල් වලට සම්බන්දවෙන්න පුළුවන්. එක උබේ වැරද්දක්ම නෙමේ. හැබැයි උබට මීට වැඩිය ගන්න කලින් හොයලා බලන්න තිබ්බා

    මේ ත්‍රෙඩ් එක නිසා මේ වගේ දෙයක් අපිට දැනගන්න ලැබුනා. තවත් මේ වගේ දේවල් වලට අහු උන අය අපි අතරම ඇති. දැන්වත් පාඩමක් ඉගෙනගෙන මිට වඩා සොයා බලා කටයුතු කරන්න පුරුදු වෙන්න.

    ඒ වගේම මේ වගේ වංචා කරන පුද්ගලයන්ට ඕවා ගෙවන්න වෙනවා මචන් කවදා හරි. දැන් උබට ගිය දේ ආයිත් අනිත් පැත්තට ගන්න බැහැ. පිනක් දහමක් කරගත්තා කියලා ආත්මය සනසාගන්නවා ඇරෙන්න දැන් වෙන දෙයක් ක‍රන්න නැහැ. හැබැයි උබ මේ කරපු දෙයින් තව එකෙක් මේ වගේ දෙකට පැටලෙන්න යන එක වලකිනවා මචන්. එකට උබට පින්. හැබැයි උබට මේ පහත වැඩේ කරපු එකාට නම් ආත්මයක් නැති වෙනවා.

    හුගක් වෙලාවට පල්ලිවලට , පන්සල්වලට සල්ලි දෙන්න ඉදිරියෙන්ම ඉන්නේ දුප්පත් මිනිහෙක්ට බත්පැකට් එකක්වත් දෙන්නේ නැති අය. හැමෝම නෙමේ බහුතරයක් එහෙමයි. ඒවාට දීලා තමන්ගේ තත්වේ රැකගන්න, නම කියවගන්න ඒ වගේ මානසිකත්වයක තමා උන් ඉන්නේ. පිනක් නෙමේ පවක් කරගන්නේ එකෙන්.

    මම දැන් මම හිතන විදියට මගේ ජිවිතේ මුහුණ දෙන අමාරුම ප්‍රශ්නෙට මුහුණ දෙනගමන් ඉන්නේ. එකේදිත් මට වැඩිපුරම උදව් කරේ 2007 ඉදන් මම මේ එලකිරියෙන් අදුරගත්ත රත්තරන් යාලුවෝ තමා. ඒ වගේ එවුන්ටත් කැරී වැඩ කරන එවුන්ට නම් මචන් යන්න අපායවල් නැහැ.

    14% ?? ado 8% th mun dakka kohe hari dala tiyenawa.

    Leasing rate eka 14% kiannet wadi neda?? :baffled:normally leasing company wala ynne 11-12% neweda banks wala 8-9% wage nisa
    අඩු රේට් එකක් ගන්න මචන් උබට කොම්පැනියට වඩා සල්ලි තියෙනවා කියලා පෙන්වන්න ඕනේ. ලකෙපන්කාවක් සැප
    ------ Post added on Jan 1, 2022 at 1:50 PM
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,139
    5,997
    113
    කැමති නම් කියපන් කොඩිවිනයක් කරලා දෙන්න ම් .

    හැබැයි මේ වගේ වැඩ වලට ගොඩක් මිල අධික බඩු ලැයිස්තුවක් තියෙන්නේ.

    දෙන්නගෙන් ඉක්මනට ඉස්සරහ වෙන එකාට කරලා දෙනවා.
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    ubata rate eka kiyada

    ai ban uu ehenam fb makala instagram.makala hangila inne
    2019 August gaththe man , 13.25% rate dunne, CDB kaarayo e dawas wala 17% dunne mata mathaka widihata. Mage athin dunna gana hena podi ganak nisai dala dunne CDB eken, katha karapu anith un lease denna ba kiuwa downpayment eka madi kiyala.
    Mathekka wahana hoyanna ehema hena kattak kawa eh dawas wala.
     
    • Like
    Reactions: niranga1989

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083

    uba rate eka calculate karala baluwada
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    uba rate eka calculate karala baluwada
    Ow ban.. thava elakiri eke godak kattiya hitiya miniha lease dala dunna.
    Oo hoda wahanayak set unama lease eke wade karawala dunna ithin kisi wathayak nathuwa,
    passe mata bulk payment ekak miss wela intrest cal wela tibba ekata moo branch manager ekka katha karala (lease eka dapu pora)
    intrest eka ain karawala dunna

    man damme lease eka 2,650,000 for 6 years

    Bulk payment 500,000

    instalment monthly 53,181
     
    • Like
    Reactions: niranga1989

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    Ow ban.. thava elakiri eke godak kattiya hitiya miniha lease dala dunna.
    Oo hoda wahanayak set unama lease eke wade karawala dunna ithin kisi wathayak nathuwa,
    passe mata bulk payment ekak miss wela intrest cal wela tibba ekata moo branch manager ekka katha karala (lease eka dapu pora)
    intrest eka ain karawala dunna

    man damme lease eka 2,650,000 for 6 years

    Bulk payment 500,000

    instalment monthly 53,181

    pudumai CDB eken 17% deddi ubata wisheshen 13.5% dunne ay kiyala

    LOL
     
    • Haha
    Reactions: asanka+++

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42

    uba neda hoda kollath ekka wahana brokerkan karanne :rolleyes:
    oya kariyata panapitin panuwo gahanawa kiwa kiyapan
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,697
    2,176

    Pudumai cdb eken oya rate ekata dunna nam. Danna hama ekama cdb dala kelawagena inne. Samaharak unge lease eka clear karalath masa ganak gihin poth release karala thibbe. Poth duplicate karapu seen fb eke dakka.
     
    • Like
    Reactions: asanka+++

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    pudumai CDB eken 17% deddi ubata wisheshen 13.5% dunne ay kiyala

    LOL

    uba neda hoda kollath ekka wahana brokerkan karanne :rolleyes:
    oya kariyata panapitin panuwo gahanawa kiwa kiyapan

    Thread ekak daddi evidence dapan, nattam point ekakta katha karapan, therumak nane nattam.

    Mata genuine inna unwa man one tanaka recommend karanava kohomath..

    Pudumai cdb eken oya rate ekata dunna nam. Danna hama ekama cdb dala kelawagena inne. Samaharak unge lease eka clear karalath masa ganak gihin poth release karala thibbe. Poth duplicate karapu seen fb eke dakka.
    CDB eke nam chater tanak eka nam recommend karanne na melo ekekta maha 2.50 companiyak. Math dakka Leasing group wala tyenava oya scene dala balamuko, CDB haththa covid wele installment ekak skip kala kiyala boru poliyak add kalath ekka 1425/-

    Leasing eka dala dunna ekata eka karanna deyak na eka mage karume ithin chora leasing ekak set una eka. rate eka adu unata wadak na benefits na, early settlement walata no chance etc
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,091
    23,285
    113
    Ow ban.. thava elakiri eke godak kattiya hitiya miniha lease dala dunna.
    Oo hoda wahanayak set unama lease eke wade karawala dunna ithin kisi wathayak nathuwa,
    passe mata bulk payment ekak miss wela intrest cal wela tibba ekata moo branch manager ekka katha karala (lease eka dapu pora)
    intrest eka ain karawala dunna

    man damme lease eka 2,650,000 for 6 years

    Bulk payment 500,000

    instalment monthly 53,181
    53 or 60?

    3.8Mil Total Debt.

    Monthly Lease 60k
    CC - walata 22k
    :(

    Post in thread 'උඹලා කොච්චර ණයද ?' https://elakiri.com/threads/උඹලා-කොච්චර-ණයද.1939756/post-25421760
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42