Norwegian 🐟 fillet, 🐐 cheese

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    මොකක්ද බන් මේ

    Norwegian salmon fillet
    Goat cheese

    හැම tread එකකම මොකෙක් හරි මෙහෙම කුනුහරුපයක් කියන්වා

    කොහෙද ඔව්ව තියෙන්නෙ
    ඔව්ව කෑවම මොකඩ වෙන්නේ

    Any 🐐 expert or 🐟 expert
     
    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    ubala wage peasantslata mona Norwegian 🐟 fillet, 🐐 cheese da yako.

    Hambakarn kapan. hama ekata S'ta baninna epa. nodakin thopi wage eun gamatama wela idapan sambolai bathui kaka. :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: kolavari

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    ඇයි දන්නේ නැද්ද ඒවා තමයි රටක දියුණුව මනින අලුත්ම සාධක
    Baiyanta diyunuwa manina sadaka, Toiyanta, wada bari kammaliyanta dakkama uparima wedanawa athi wena sadaka. :rofl:
    Anik ayata thaman inna thanin mahansi wela udata enna inspiration ekak.
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    Yes :rofl: But kagewath butt hurt karanna plan karala nemei damme. Buying power eke wenasa pennana.

    Meka kiyawanna. Ethakota thaman lankawe minissu athara koi level ekeda inne kiyala therun ganna puluwan.
    https://elakiri.com/threads/කොළඹ-වෙනස.2022148
    🙏🙏
    20 vs 80 % 🤷
    20% වලට වඩා අඩු ජනගහනකට රටේ ආදායමෙන් 80% ක්ට වඩා අයිතියි කියන්නේ ඕක වෙන්න ඇති...
    එතකොට ලන්කාවේ ලක්ශ 40 ක් ඉන්නවා ඔයිට වඩා හැකියාවක් තියන 😐
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    Baiyanta diyunuwa manina sadaka, Toiyanta, wada bari kammaliyanta dakkama uparima wedanawa athi wena sadaka. :rofl:
    Anik ayata thaman inna thanin mahansi wela udata enna inspiration ekak.
    ඕවා සෙල් වෙන අමුතු දෙයක් නෙමෙයි. Buying Power එක වැඩි මිනිස්සුන්ට ඕව නිකන් Essential Goods.
    අනික ඔය ක්‍රවුඩ් එකට පොලිටික්ස් වත් Career Developments ගැනවත් වොරි වෙවී ඉන්න දෙයක් නෑ.
    ඔතන සිංහල බෞද්ධ කියන අයට සාපේක්ෂව වැඩිපුර ඉන්නේ බර්ගර් සහ ටැමිල් අය.
    එයාලට කිසිම දෙයක මිල වැඩි වුනා කියලා අවුලක් නෑ.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    ඕවා සෙල් වෙන අමුතු දෙයක් නෙමෙයි. Buying Power එක වැඩි මිනිස්සුන්ට ඕව නිකන් Essential Goods.
    අනික ඔය ක්‍රවුඩ් එකට පොලිටික්ස් වත් Career Developments ගැනවත් වොරි වෙවී ඉන්න දෙයක් නෑ.
    ඔතන සිංහල බෞද්ධ කියන අයට සාපේක්ෂව වැඩිපුර ඉන්නේ බර්ගර් සහ ටැමිල් අය.
    එයාලට කිසිම දෙයක මිල වැඩි වුනා කියලා අවුලක් නෑ.
    ඉතින් මේක අමුතු දෙයක් කියල මම කිව්වද? කිසිම අමුත්තක් නැහැ. පුළුවන් කට්ටිය සැපේ ජීවත් වෙනවා, සමහරු තමගේ බැරිකම කම්මැලි කම සදරනීකරණය කරන්න රචනා ලියනවා. ;)
    තවත් සමහරු තමන්ටත් ඒවගේ සැපවත් ජීවිතයක් ලබා ගන්න කැපවෙලා මහන්සි වෙනවා.
     
    • Like
    Reactions: NushenD