vaccine ප්‍රශ්න?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,135
    31,894
    113
    ඇයි vaccine කරනකොට blood pressure, sugar චෙච්ක් කරන්නෙ නැත්තෙ?
    සමහර වයසක අයට අමාරු වෙලා තියනවා... නැති වෙලත් තියනවා...
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,853
    2
    54,518
    113
    ඇයි vaccine කරනකොට blood pressure, sugar චෙච්ක් කරන්නෙ නැත්තෙ?
    සමහර වයසක අයට අමාරු වෙලා තියනවා... නැති වෙලත් තියනවා...

    නිධන්ගත, බෝ නොවෙන රෝග තියෙනව නම් කියන්න කියනව නේද
     
    • Like
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,404
    1
    32,078
    113
    - උඩරට -
    ඇයි vaccine කරනකොට blood pressure, sugar චෙච්ක් කරන්නෙ නැත්තෙ?
    සමහර වයසක අයට අමාරු වෙලා තියනවා... නැති වෙලත් තියනවා...
    ඕවා චෙක් කරන්න ගියොත් ඔච්චර ඉක්මනට වැක්සීන් ගහන්න වෙන්නේ නෑ.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,425
    36,348
    113
    මැදමහනුවර
    cfw6ECa.jpg