ළිදක් තියනවා එකේ වතුරේ රතු පාට මිලිමීටර් 3-5 අතර දිග හීනි පනුවෝ එනවා කාලෙන් කාලයට
1) හේතුවක් දන්නා කෙනෙක් ඉන්නවාද ?
2) පිළියම් මොනාද ? (ක්ලෝරීන් දානවා ඇරෙන්න)
ලිද අඩි 30-40 විතර ගැබුරුයි. පොලොව කබොක් මිශ්‍ර කිරිමැට්ට, ලිදට කොන්ක්‍රීට් වළලු දමා මැද්දට කළු ගල් කෑලි (මෙටල් දමා තියෙන්නේ) ලිද වටේ අඩි 50-60ක් යනකන් තැනිතලා බිමක්.

Last edited:
akkara dekaka withara idama,. melo reddak ne wate. passe concrete keta damma. eth hari giye nehe. madden diya ulpathak set wela tibba. eken tamai welaka wathura parak enne.