ලිදේ වතුර

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,763
    12,910
    113
    ලංකාවේ.. ලංකාවේ
    ළිදක් තියනවා එකේ වතුරේ රතු පාට මිලිමීටර් 3-5 අතර දිග හීනි පනුවෝ එනවා කාලෙන් කාලයට

    1) හේතුවක් දන්නා කෙනෙක් ඉන්නවාද ?

    2) පිළියම් මොනාද ? (ක්ලෝරීන් දානවා ඇරෙන්න)

    ලිද අඩි 30-40 විතර ගැබුරුයි. පොලොව කබොක් මිශ්‍ර කිරිමැට්ට, ලිදට කොන්ක්‍රීට් වළලු දමා මැද්දට කළු ගල් කෑලි (මෙටල් දමා තියෙන්නේ) ලිද වටේ අඩි 50-60ක් යනකන් තැනිතලා බිමක්.
     
    Last edited:

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,763
    12,910
    113
    ලංකාවේ.. ලංකාවේ
    lidata uda paththen monawada bn tiyenne ?
    ලිද බබ 6ක් විතර ගැබුරුයි, වටේට මොකුත් නෑ. බැම්ම බැදලා තියෙන්නේ. උඩ update කළා විස්තර ටිකක්.

    Lidata kittuwen thiyenne monawada? Laga toilet walawal ehema thiyenawada? Ehema nathnm kaanuwak wage.
    එහෙම අඩි 50ක් විතර ලග මොකුත් නෑ....
    ------ Post added on Jan 2, 2022 at 12:59 AM
     
    • Like
    Reactions: pathaleiretta

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,137
    113
    ලිං වල වතුර එහෙම චෙක් කරගන්න පුලුවන් ආයතනයක් ලංකාවෙ තියෙනවා.නම මතක නෑ.ඒකට සාම්පල් එකක් දීල චෙක් කරගන්න.අවුල හොයාගන්න පුලුවන් වෙයි
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,036
    8,292
    113
    Chilaw
    ලිද බබ 6ක් විතර ගැබුරුයි

    kurunegala paththeda bn me 🙄 diyasirawa ena paththe mokakhari awulak athi bn,

    apeth bingiriye tibba ohoma lidak, wathura gade be :baffled: akkara dekaka withara idama,. melo reddak ne wate. passe concrete keta damma. eth hari giye nehe. madden diya ulpathak set wela tibba. eken tamai welaka wathura parak enne.

    keta dala, wathura adu kale awama tamai eka ahu une.mada kahata para concrete eke ehemama mark wela tibba.

    dan eke wathura ganne pol walata danna witharai.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,763
    12,910
    113
    ලංකාවේ.. ලංකාවේ
    kurunegala paththeda bn me 🙄 diyasirawa ena paththe mokakhari awulak athi bn,

    apeth bingiriye tibba ohoma lidak, wathura gade be :baffled: akkara dekaka withara idama,. melo reddak ne wate. passe concrete keta damma. eth hari giye nehe. madden diya ulpathak set wela tibba. eken tamai welaka wathura parak enne.

    keta dala, wathura adu kale awama tamai eka ahu une.mada kahata para concrete eke ehemama mark wela tibba.

    dan eke wathura ganne pol walata danna witharai.
    කුරුනෙගල නෙමේ ගම්පහ. මේ වගේම තමා කෙස් එක.
    කොහෙන් හරි උල්පතකට සෙට් වෙලා වගේ තමා මොනා හරි එකක්.

    ලිඳ ලඟ නාන තැන්, පොකුණු, කොහිල වලවල් වගේ දේවල් තියෙනවද?
    කොහිල වලක් තිබ්බට එකේ වතුර නෑ. රෙදි හේදුව වතුර පාරක් විතරයි එකට යන්නේ. එකට සතියටම දවස් 2-3ක් තමා වතුර යන්නේ. එක වෙන්න අමාරුයි. එක වියලියි බොහෝ වෙලාවට. කිරිමට්ට. ගැබුර බැලුවාම.
    ------ Post added on Jan 2, 2022 at 8:54 AM
     
    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    ලිං වල වතුර එහෙම චෙක් කරගන්න පුලුවන් ආයතනයක් ලංකාවෙ තියෙනවා.නම මතක නෑ.ඒකට සාම්පල් එකක් දීල චෙක් කරගන්න.අවුල හොයාගන්න පුලුවන් වෙයි
    kadawatha gov thankain apith check kara...
     
    Last edited:

    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    කීයක් ගියාද ? මොකද්ද ප්‍රොසෙස් එක....... විස්තර ටිකකුත් දාපන් කෝ.......
    mama report eka ganna giye macahn..mama wadi vistharayk danne na...poddak call ekak dela balapn.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    කුරුනෙගල නෙමේ ගම්පහ. මේ වගේම තමා කෙස් එක.
    කොහෙන් හරි උල්පතකට සෙට් වෙලා වගේ තමා මොනා හරි එකක්.

    කොහිල වලක් තිබ්බට එකේ වතුර නෑ. රෙදි හේදුව වතුර පාරක් විතරයි එකට යන්නේ. එකට සතියටම දවස් 2-3ක් තමා වතුර යන්නේ. එක වෙන්න අමාරුයි. එක වියලියි බොහෝ වෙලාවට. කිරිමට්ට. ගැබුර බැලුවාම.
    ------ Post added on Jan 2, 2022 at 8:54 AM
    අම්මට හුඩු උඹලගෙ ගෙදරත් එහෙමද.. අපි ඉස්සර හිටපු තැනත් අල්ලපු ගෙදර නාන රෙදි හෝදන වතුර යන්නෙ කොහිල වලට. අපිට කොහිල දලු, අල එහෙම හිටපු ගමන් ගෙනත් දෙනවා..🤮
     
    • Like
    Reactions: NRTG and wqe123

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,763
    1
    60,483
    113
    Mother Earth
    ලිපිනය හෝ විස්තර ටිකක් එවන්න කෝ. බොහොම ස්තුතියි...................
    ඇයි බන් waterboard එකට දීල වතුර චෙක් කරගනින්කෝ. ලිඳට සබන් වැටෙනවද? ලිඳට ඉර එලිය වැටෙන්න ඕන. ඔය Bloodworms බෝ වුනාම හෙන අමාරුයි වඳ කරන්න. පායන කාලයක් බලලා ලිඳ හිඳින්න අඩියටම. ලිඳේ බිත්ති හෝදන්න. බලපන් වතුර කොළ පාටට හුරුයිද කියලා. Algee හදුනමත් ඔහොම වෙනවා. හොදම දේ waterboard එකෙන් අහපන්. ඔය පනුවෝ ඇඟට විස නෑ. පායන කාලයක් එනකන් ලිඳට හොඳ කැරි වෙල් මාළු ටිකක් දාල තියපන්. උන් එතකන් ඕක බලාගනියි.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    ලිං වල වතුර එහෙම චෙක් කරගන්න පුලුවන් ආයතනයක් ලංකාවෙ තියෙනවා.නම මතක නෑ.ඒකට සාම්පල් එකක් දීල චෙක් කරගන්න.අවුල හොයාගන්න පුලුවන් වෙයි

    samahara pharmacies agent wage innawa. api sample eka dunnama eka company yawala report ekak ewanawa
    mama nikamata linda check karala baluwa awulak naha
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,763
    12,910
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඇයි බන් waterboard එකට දීල වතුර චෙක් කරගනින්කෝ. ලිඳට සබන් වැටෙනවද? ලිඳට ඉර එලිය වැටෙන්න ඕන. ඔය Bloodworms බෝ වුනාම හෙන අමාරුයි වඳ කරන්න. පායන කාලයක් බලලා ලිඳ හිඳින්න අඩියටම. ලිඳේ බිත්ති හෝදන්න. බලපන් වතුර කොළ පාටට හුරුයිද කියලා. Algee හදුනමත් ඔහොම වෙනවා. හොදම දේ waterboard එකෙන් අහපන්. ඔය පනුවෝ ඇඟට විස නෑ. පායන කාලයක් එනකන් ලිඳට හොඳ කැරි වෙල් මාළු ටිකක් දාල තියපන්. උන් එතකන් ඕක බලාගනියි.
    වටිනවා විස්තරේ.... ගැබුරු නිසා එලිය වැටෙනවා අඩුයි. ඉර මුදුන් උනාම විතරයි එලිය වැටෙන්නේ. ලිද උඩ යකඩ දැලක් 1 x1 හිල් තියන විතරයි තියෙන්න
    ගස් නෑ. වළලු නිසා හැදෙන්නේ නෑ. අන්තිමට ලිද ඉහලා දැන් අවුරුදු 3ක් විතර.
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    වටිනවා විස්තරේ.... ගැබුරු නිසා එලිය වැටෙනවා අඩුයි. ඉර මුදුන් උනාම විතරයි එලිය වැටෙන්නේ. ලිද උඩ යකඩ දැලක් 1 x1 හිල් තියන විතරයි තියෙන්න
    ගස් නෑ. වළලු නිසා හැදෙන්නේ නෑ. අන්තිමට ලිද ඉහලා දැන් අවුරුදු 3ක් විතර.
    ළඟදීද එහෙම උනේ නැත්නම් ලිඳ කපපු දවස් වල ඉඳන්ද?
     
    • Like
    Reactions: NRTG and TCB Rox