ලිදේ වතුර

Madushan34

Active member
  • Mar 2, 2021
    232
    204
    43
    water board cash gewala ethanin dena bottle ekata oke water tika dala chek karahan mulinma.ita passe eke result awama unta kiyapan seen eka un solution ekk dewei.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මටනම් හිතෙන්නෙ ලිඳට වතුර එන උල්පතකින්වත් අහක පහල දෙකින්වත් නෙමේ ඔය පනුවො හැදෙනවා ඇත්තෙ, මැස්සො වගේ පොඩි කෘමි සත්තු ලිඳේ වතුරේ බිත්තර දානවා වගේ වැඩක් වෙන්න ඇති.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,609
    1
    57,726
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කීයක් ගියාද ? මොකද්ද ප්‍රොසෙස් එක....... විස්තර ටිකකුත් දාපන් කෝ.......

    http://www.waterboard.lk/web/index....etwork&catid=27:laboratory&Itemid=101&lang=en

    Laboratory Network

    පිරිසිදු කරපු වීදුරු බෝතලේකට වතුර අරගෙන මේ ලැබ් එකකට ගිහින් ටෙස්ට් කරගන්න පුලුවන්. මම නම් කරගෙන නෑ. දන්න එකෙක් රත්මලානෙ එකෙන් කරගත්ත කියල මගෙත් එක්ක කියල තියෙනව. ඔය දෙවනි ලින්ක් එකේ තියෙන නම්බර් එකකට කෝල් කරල ගණන් අහගන්න
     
    • Love
    Reactions: wqe123

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    http://www.waterboard.lk/web/index....etwork&catid=27:laboratory&Itemid=101&lang=en

    Laboratory Network

    පිරිසිදු කරපු වීදුරු බෝතලේකට වතුර අරගෙන මේ ලැබ් එකකට ගිහින් ටෙස්ට් කරගන්න පුලුවන්. මම නම් කරගෙන නෑ. දන්න එකෙක් රත්මලානෙ එකෙන් කරගත්ත කියල මගෙත් එක්ක කියල තියෙනව. ඔය දෙවනි ලින්ක් එකේ තියෙන නම්බර් එකකට කෝල් කරල ගණන් අහගන්න

    එහෙම බෑ එයාල දෙනව බෝතලයක් ඒකට ගෙනිච්චොත් තමයි හොඳ?
     
    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,381
    1,390
    113
    Sri Lanka
    උබට පුලුවන්නම් මාසයක් විතර යනකම් වෙන තැනකින් වතුර ගනින් :rolleyes2::rolleyes2::rolleyes2::rolleyes2: හොද පත සයිස් කොරළි ටිකක් දාපන් :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO: උබ ඕක ඉස්සට වැඩක් නෑ :yes::yes::yes::yes:
     
    • Love
    Reactions: wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,763
    12,910
    113
    ලංකාවේ.. ලංකාවේ
    උබට පුලුවන්නම් මාසයක් විතර යනකම් වෙන තැනකින් වතුර ගනින් :rolleyes2::rolleyes2::rolleyes2::rolleyes2: හොද පත සයිස් කොරළි ටිකක් දාපන් :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO: උබ ඕක ඉස්සට වැඩක් නෑ :yes::yes::yes::yes:
    ඉහින වැඩේ අවුල් තමා. ඕක කලිනුත් තිබ්බා. ඉහලා කාලයක් යනකොට ආයේ එනවා.
    කොරලි බෙටි එතකොට අවුල් නැද්ද. පණුවන්ට වඩා නම් හොදයි වගේ තමා.
    වෙන විසදුමක් නෑ ද ?
    දැනට ක්ලෝරීන් දාන එක තමා කරන්නේ.....
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,962
    67,233
    113
    Pirith wathura mathurala water bottle ekak halapan.no panuwo anymore.