325 එංජින් මාරු කලාම ආවෙ කලින්. පස්සෙදි එංජින් මාරු කලත් තියෙන නම්බර් එකටම පොතේ වෙනස් කරප දුන්න. E නම්බර් එක ඉල්ලල ගන්න පුළුවන් මම හිතන්නෙඉස්සර 325- කාණ්ඩයම නේද දැන් E- කාණ්ඩය කියල යන්නෙ.....
පරණ කාර් එහෙමත් E- තියෙනව දකිනව... පරණ නම්බර්ස් වලට ඉංග්රීසි අකුරු ගන්න පුලුවන් කියන්නෙත් ඔය විදිහට නේද?
gaana dakkama tamai epaa wenne.
