64-xxxx number ena Pajero

sameera900

Active member
  • Jun 27, 2012
    100
    40
    28
    36
    beliatta
    ඉස්සර 325- කාණ්ඩයම නේද දැන් E- කාණ්ඩය කියල යන්නෙ.....
    පරණ කාර් එහෙමත් E- තියෙනව දකිනව... පරණ නම්බර්ස් වලට ඉංග්‍රීසි අකුරු ගන්න පුලුවන් කියන්නෙත් ඔය විදිහට නේද?
    325 එංජින් මාරු කලාම ආවෙ කලින්. පස්සෙදි එංජින් මාරු කලත් තියෙන නම්බර් එකටම පොතේ වෙනස් කරප දුන්න. E නම්බර් එක ඉල්ලල ගන්න පුළුවන් මම හිතන්නෙ
     
    sameera900

    Active member
  • Jun 27, 2012
    100
    40
    28
    36
    beliatta
    හපොයි... එතකොට එන්ජින් තියල රෙජිස්ටර් කරන්න බැරිද දැන්....
    පුළුවන් කලින් වගේ නම්බර් මාරු වෙන් නෑ. තියෙන නම්බර් එකටම අදාල වෙනස්කම් පොතේ කරල දෙනව
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,996
    8,241
    113
    Chilaw
    mechchara kal mamath hithan hitiye 64 set eka bara kiyala.

    64 Pajero tikak market eke move wenawa me tike, mara gathi habai :baffled: gaana dakkama tamai epaa wenne.
     
    ruchchaxD

    Well-known member
  • Dec 17, 2013
    740
    351
    63
    Gampaha
    mechchara kal mamath hithan hitiye 64 set eka bara kiyala.

    64 Pajero tikak market eke move wenawa me tike, mara gathi habai :baffled: gaana dakkama tamai epaa wenne.

    Meka mn genawe 45 ta den kohomat market eka 75+ wenwa. Red eka market wedi, hebai mn asa silver pata ekt.

    Ubata pluwan nan weda tiyena Pajero ekak hyagena genat hadaganda. Spare parts recondition patta ganan adui.

    Pitipasse fulldoor eka 15000, Headlights deka 20000. Parts available in few locations. They do only pajero parts.

    Pajero-2.jpg
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,996
    8,241
    113
    Chilaw
    Meka mn genawe 45 ta den kohomat market eka 75+ wenwa. Red eka market wedi, hebai mn asa silver pata ekt.

    Ubata pluwan nan weda tiyena Pajero ekak hyagena genat hadaganda. Spare parts recondition patta ganan adui.

    Pitipasse fulldoor eka 15000, Headlights deka 20000. Parts available in few locations. They do only pajero parts.

    View attachment 155951
    hoyala balanna oni mcn, mama kalin Montero Center spare wheel eka dunneth 72 ta 🙄
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,609
    1
    4,445
    113
    Matale
    Meka mn genawe 45 ta den kohomat market eka 75+ wenwa. Red eka market wedi, hebai mn asa silver pata ekt.

    Ubata pluwan nan weda tiyena Pajero ekak hyagena genat hadaganda. Spare parts recondition patta ganan adui.

    Pitipasse fulldoor eka 15000, Headlights deka 20000. Parts available in few locations. They do only pajero parts.

    View attachment 155951

    ආසම වාහනයක්. යාළුවෙක්ගෙ ගැරේජ් එකක් තියෙනවා ජීප් විතරයි හදන්නේ. ඌ ගාව බැලුවොත් පැජරෝ තියෙනවා හදන්න දාලා. එන්ජින් ලෙඩ තියෙනවා කියලා කියන නිසා ආශාව අත හැරියා. නැත්තං ආසම වාහනයක්... 😘
     
    ruchchaxD

    Well-known member
  • Dec 17, 2013
    740
    351
    63
    Gampaha
    ආසම වාහනයක්. යාළුවෙක්ගෙ ගැරේජ් එකක් තියෙනවා ජීප් විතරයි හදන්නේ. ඌ ගාව බැලුවොත් පැජරෝ තියෙනවා හදන්න දාලා. එන්ජින් ලෙඩ තියෙනවා කියලා කියන නිසා ආශාව අත හැරියා. නැත්තං ආසම වාහනයක්... 😘

    4m40 kiyanne Mitsubishi eke reliable ma engine ekak. Meke ledak kiyla enne head yana eka witarai, akat ehema lesiyata wenne ne coolent system eka hodata maintain kra nan Over heat wenna den netuwa. Mn tama athawat tibbe ne mage eke engine ekat :)
     
    • Like
    Reactions: ML1987

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,529
    10,645
    113
    Nugegoda, Sri Lanka
    Meka mn genawe 45 ta den kohomat market eka 75+ wenwa. Red eka market wedi, hebai mn asa silver pata ekt.

    Ubata pluwan nan weda tiyena Pajero ekak hyagena genat hadaganda. Spare parts recondition patta ganan adui.

    Pitipasse fulldoor eka 15000, Headlights deka 20000. Parts available in few locations. They do only pajero parts.

    View attachment 155951
    Dan Oke Mahaththaya Model eka keyak wenawada? eka mekata wada Market wadi neda? Wad thiyena ekak aragena Gediyak kali karala genawanum supiriyata hadanna puluwan..
     
    ruchchaxD

    Well-known member
  • Dec 17, 2013
    740
    351
    63
    Gampaha
    Dan Oke Mahaththaya Model eka keyak wenawada? eka mekata wada Market wadi neda? Wad thiyena ekak aragena Gediyak kali karala genawanum supiriyata hadanna puluwan..

    Mahattaya is overpriced now. Mn dekka 12Mil walatat ekak tiyena United Motors eke sale eke.

    Mahattaya is the same vehicle with different body parts.
     
    • Wow
    Reactions: dinuksha_asela

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,996
    8,241
    113
    Chilaw
    Ado mm me tike baluwa 2008 wage 15M wtra..
    ow bn, mage ekanam gaththa eka reverse ekata tamai gihin tiyenne :sick: mama deddi 1,40K mileage tibba eka ikman eke dala tibbe 110,000 ta karakawala :baffled: dannam e ad eka ne.

    2021 april wala 46 ta dunne civic eka dan 76+ kiyanawa 🙄
     
    • Like
    Reactions: batwise

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,631
    3,351
    113
    ow bn, mage ekanam gaththa eka reverse ekata tamai gihin tiyenne :sick: mama deddi 1,40K mileage tibba eka ikman eke dala tibbe 110,000 ta karakawala :baffled: dannam e ad eka ne.

    2021 april wala 46 ta dunne civic eka dan 76+ kiyanawa

    Engine oil nee ban hoyaganna castrol magnetic 0w-20....

    Next week Colombo balanna ona
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,013
    19,467
    113
    Miami
    සැහැල්ලු,
    හැබැයි දිත්ව කාර්යය වාහන යටතේ ලියාපදිංචි කරල තියෙන නිසා, ආදයම් බලපත්‍රයෙ ගාණ 31,32 වාහන වලට වඩා ගාණ ටිකක් වැඩියි..
    Wronggg :(

    32- 64- 65- diesel light passenger vehicle
    Owa petrol awanam enne 16- 18- 300-

    Diesel dual purpose 50- to 254- (55- ekak na)

    Petrol dual purpose 20-

    ඉස්සර 325- කාණ්ඩයම නේද දැන් E- කාණ්ඩය කියල යන්නෙ.....
    පරණ කාර් එහෙමත් E- තියෙනව දකිනව... පරණ නම්බර්ස් වලට ඉංග්‍රීසි අකුරු ගන්න පුලුවන් කියන්නෙත් ඔය විදිහට නේද?
    නෑ බං. ඉස්සර 325 දෙන්නෙ වාහන පන්තිය මාරු කලාම හෝ ඉන්ධන වර්ගය මාරු වෙන එන්ජින් කන්වර්ෂන් එකක් කලාම. දැන් ඒ තියෙන නම්බරේමයි. 300- කාර් එකක් දැන් ඩීසල් කලොත් 300- නම්බරේමයි එන්නෙ. පොත විතරක් අප්ඩේට් වෙනවා. PD නම්බර් පෙට්‍රල් වෑන් එකක් ඩීසල් කලොත් ඒ නම්බරේමයි - එකට යටින් D අකුර වදිනවා.

    E දුන්නෙ ඉලක්කම් නම්බර් වලට. නිකං සිඟිති ආතල් එකක් ඒක
    ------ Post added on Jun 25, 2022 at 2:26 AM
     
    • Wow
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,043
    3
    118,603
    113
    Gampaha
    Wronggg :(

    32- 64- 65- diesel light passenger vehicle
    Owa petrol awanam enne 16- 18- 300-

    Diesel dual purpose 50- to 254- (55- ekak na)

    Petrol dual purpose 20-
    අහ් ඔවු නේ... පොඩ්ඩක් ඩාම් ඩූම් වෙලා තියෙන්නෙ ඔය....

    නෑ බං. ඉස්සර 325 දෙන්නෙ වාහන පන්තිය මාරු කලාම හෝ ඉන්ධන වර්ගය මාරු වෙන එන්ජින් කන්වර්ෂන් එකක් කලාම. දැන් ඒ තියෙන නම්බරේමයි. 300- කාර් එකක් දැන් ඩීසල් කලොත් 300- නම්බරේමයි එන්නෙ. පොත විතරක් අප්ඩේට් වෙනවා. PD නම්බර් පෙට්‍රල් වෑන් එකක් ඩීසල් කලොත් ඒ නම්බරේමයි - එකට යටින් D අකුර වදිනවා.

    E දුන්නෙ ඉලක්කම් නම්බර් වලට. නිකං සිඟිති ආතල් එකක් ඒක
    ------ Post added on Jun 25, 2022 at 2:26 AM
    එහෙමද.... 👍👍👍👍

    මම දන්න කෙනෙක් ආමි ඔක්ශන් වලින් ඩිෆෙන්ඩරයක් ගත්ත. ඒකත් 325 තියෙන්නෙ...
     
    • Like
    Reactions: NRTG

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    ehema na dan. revenue license eke Motor Car thiyena oni ekak lite

    61- / 64- / 32- / 31- samahara ewageth Motor Car thiyenawa

    DMT eken oka wenas kara ganna puluwan application ekak deela.

    Conversion of the vehicle class is possible only within a period of 25 years from the date of registration.

    Relevant Documents

    • CMT 130 form
    • CMT 72 form
    • Photo copy of the revenue license
    • Letter of the Finance Company (if relevant only)
    • Photocopy of the registration certificate
    • Letter of request

    Procedure

    • The aforesaid documents should be submitted to the Technical Branch and prior approval should be obtained from the Commissioner General of Motor Traffic.
    • The approved documents and the vehicle should be produced to the Werahera office and performing the conversion of the vehicle class after handing over the documents to the relevant branch.