www.daraz.lk : Seller details, buyer details, rubber seals හරියට fill කරලා නැති 3rd party warranty cards එක්ක Daraz එකෙන්ම DarazMall Flagship Store එකේ products sell කරනවා. Warranty claim කරන්න බෑ මේවාට. තව warranty එක backdated මාස ගානකට product එක purchased date එකත් එක්ක බලද්දී. ඔයාලගෙ මේ ගැන experience කියන්න.