Eminem Buys a Bored Ape NFT for $462,000

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    බැජ් එකක් තියෙනවා බන් අර ෆෙස් බුක් බ්ලු බැජ් වගේ

    උබෙ එක මොකක්ද ?
    Mage lap ekak thiyenne mx 130

    Me bn twitter instagram thiyenna ona creatorge namenmada? Un kohomada danaganne meka apema page ekak kiyala.
     
    • Like
    Reactions: hitter

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,340
    6,433
    113
    Mage lap ekak thiyenne mx 130

    Me bn twitter instagram thiyenna ona creatorge namenmada? Un kohomada danaganne meka apema page ekak kiyala.

    අපි ලින්ක් කරනකොට සයිට් එකෙන් මැසෙජ් එකක් ගිහින් පොස්ට් වෙනවා වොල් එකෙ මචන්

    එක ගන්නේ කොහොමද?

    එක ගන්න හදපු ඇනිමෙශන් හරි මොකක් හරි එකක් අපි verification apply කරම උන් source ඉල්ලනවා. අපේ දාල තියෙන ඒවගෙන් උන් කියන එකෙ අපි යවන්න ඔන.
     
    • Like
    Reactions: dilann

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    අපි ලින්ක් කරනකොට සයිට් එකෙන් මැසෙජ් එකක් ගිහින් පොස්ට් වෙනවා වොල් එකෙ මචන්
    twitter acc eka hadala thiyenne creator widiyatada naththam oyage oya 10K wage collection walata wena wenamada?
     
    Mobirise

    Well-known member
  • Jun 26, 2021
    198
    259
    63
    Marketing walata nikan denna aththe, buy kala kiwwata.
    FIHeeVMVcAElMUd
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Eminem ta million ekak withara pitin denna athi eeta passe buy karawanna athi proof pennana. Marketing.
    Eminemuth kamathi athi athata ganakui, high risk/reward investment ekakui uta 0 risk + profit ekka hambuna eka gana.
     
    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    අපි ලින්ක් කරනකොට සයිට් එකෙන් මැසෙජ් එකක් ගිහින් පොස්ට් වෙනවා වොල් එකෙ මචන්

    එක ගන්න හදපු ඇනිමෙශන් හරි මොකක් හරි එකක් අපි verification apply කරම උන් source ඉල්ලනවා. අපේ දාල තියෙන ඒවගෙන් උන් කියන එකෙ අපි යවන්න ඔන.
    me dawas wala sell wenawda machan...muladi like watuna dan like watenneth na...