Developing වලට Monitor ක්.

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,417
    6,904
    113
    වින්ටර් ෆොල්
    mama gaththa machn, mata nm habai coding witharak neme requirement eka thibbe gaming walatath ekka gaththe. (Samsung Odyessy G7 27" 1440p HDR 10 144hz 100r curve) meka mata shape machn wada dekama puluwan aulk nathuwa coding walatanm ithin high resultion monitor ekak thamai one 4k pulunm hondai anith eka IPS pannel ekak thiye nm thawa hondai mage eke thiyenne VA pannel ekak eka loku aulk na habi mn godak ma dark ide theme ekak use karoth podi ghosting issue ekak enawa scroll karaddi. coding witharai nm karanne aniwa IPS ekak ganin refresh rate isssue ekak na ne.
     
    • Like
    Reactions: Emarald

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,321
    2,612
    113
    Colombo
    27 x 2k nam ganna epa boru wedak. loku wedi bn. 24x2k nam shape.. anika uba 4K ganna innawanam patta ganan.. mama dan 24 eka monitor ekai use karanne developing walata..
     
    • Like
    Reactions: Emarald

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    කලර් සේපරෙශ්න් පාර්ට් එකට වෙනකම් ම ට්රු කලර් නම් ඉතින් ඇපල් තමා
     
    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,380
    1,388
    113
    Sri Lanka
    Barclays ලගේන් Quotation ඉල්ලලා ඊයේ මේල් එකක් දැම්මා කෝල් කරලා.. තාමත් නෑ.. අදත් රිප්ලයි කරා ඒකටම .. උන්ගේ වෙබ් එකත් ඩවුන් වෙලා අනේ මන්දා ලංකාවේ අපි මොකක් හරි දෙයක් ගන්න ගියාම අපිට ඕනේ එක ඇත්තෙත් නෑ.. ගන්න තැනකුත් නෑ තියන උන්ගේ අගේ බලන්නත් ඕනේ............... :confused::confused::confused:
    Redline බලන්න. මම ගත්තා 2017 දි Dell U2515H 2K එකක් තාමත් හොදට තියෙනවා. ඒ දවස්වල 60ක් උනා වගේ මතක
     
    • Like
    Reactions: Emarald

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,114
    4,002
    113
    developing walata nam 120 ona ne neda
    ඔව් මචං. ඩිවොලපින් වලට Refresh rate එකේ ගැටලුවක් නෑ.. ගේම් ඩිවලොපර්ස්ලට නම් ඕන වෙනව ද කියන්න දන්නේ නැහැ..

    මෙතන එක මොනිටර් එකක් හොයන්නේ මට මචං අනෙක මගේ යාළුවෙක්ට.. මිනිහා නම් ගෙම් ගහන්නත් බලන් තමා මොනිටර් එක ගන්නේ..

    මම උනත් Dev වලට කියලා කිව්වට උදේ ඉදන් රෑ වෙනකම් වැඩ කරන්නේ නැහැනේ බන්.. 4K බැලුවේ ගන්න එකේ හොද එකක් ගන්න ඕනේ නිසා..

    mama gaththa machn, mata nm habai coding witharak neme requirement eka thibbe gaming walatath ekka gaththe. (Samsung Odyessy G7 27" 1440p HDR 10 144hz 100r curve) meka mata shape machn wada dekama puluwan aulk nathuwa coding walatanm ithin high resultion monitor ekak thamai one 4k pulunm hondai anith eka IPS pannel ekak thiye nm thawa hondai mage eke thiyenne VA pannel ekak eka loku aulk na habi mn godak ma dark ide theme ekak use karoth podi ghosting issue ekak enawa scroll karaddi. coding witharai nm karanne aniwa IPS ekak ganin refresh rate isssue ekak na ne.
    රටින් ගෙන්නන්න බයයි බන්.. මොකක් හරි සීන් එකක් වුනොත් අයේ රිටර්න් කරන්න ගියාම හරි කරදරේ..
    27 x 2k nam ganna epa boru wedak. loku wedi bn. 24x2k nam shape.. anika uba 4K ganna innawanam patta ganan.. mama dan 24 eka monitor ekai use karanne developing walata..
    අනේ මන්දා බන් 4K හොයන්න නෑ බන් ගොඩක් තැන් වල out of stock 2k එකක් වත් ගන්න බැලුවේ 27".. ඇයි මචං ඇත්තටම 27 2කේ ගන්න එපා කිව්වේ... @DJLEOx78

    Redline බලන්න. මම ගත්තා 2017 දි Dell U2515H 2K එකක් තාමත් හොදට තියෙනවා. ඒ දවස්වල 60ක් උනා වගේ මතක
    දැන් Dell Ultrasharp 2k Monitor 27" 125,000/= ක් හෝ ඊට වඩා ගනන් වලට යන්නේ බන් 4K Ultrasharp (Model Number starting with 'U') ගොඩක් තැන් වල බඩු නැහැ..
    ------ Post added on Jan 4, 2022 at 12:57 PM
     
    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    Barclays ලගේන් Quotation ඉල්ලලා ඊයේ මේල් එකක් දැම්මා කෝල් කරලා.. තාමත් නෑ.. අදත් රිප්ලයි කරා ඒකටම .. උන්ගේ වෙබ් එකත් ඩවුන් වෙලා අනේ මන්දා ලංකාවේ අපි මොකක් හරි දෙයක් ගන්න ගියාම අපිට ඕනේ එක ඇත්තෙත් නෑ.. ගන්න තැනකුත් නෑ තියන උන්ගේ අගේ බලන්නත් ඕනේ............... :confused::confused::confused:
    kiyala wadak naha :(:(
    badu naha... stock adui :(
    customer service bahala gihin :(