lease ekak gatta

Valar Morghulis

Well-known member
  • May 17, 2019
    184
    337
    63
    බ්‍රවොස්
    කවුරුත් උදව් කරන්නේ නැ හේතුවක් නැතුව
    රේට් එක බලෙන් හරි අහගන්න ඕනේ
    කවුරු උනත් මම හිතන්නේ ඕක තමයි කරන්නේ
    කෝල් වලට අතින් ගෙවාගෙන ඩොකියුමන්ට්ස් හදල දීලා කට්ට කන්නේ ගානක් තියා ගන්න තමා
    ඔව් ගානක් තියාගත්තත් කමක් නෑ වැඩේ ක්ලියර් එකට කරලා දීලා.... මෙතන දෙන්නම් කියපු ගාන නොදීපු එකනේ වංචාව...

    නැත්තම් කවුරුත් මීයක් කඩන්නේ අත ලෙවකන්න නෙමෙයි නේ.....

    රේට් එක බලනේ අහලත් අන්තිමේදී ඇරලා තියෙන්නේ ඔය
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,685
    14,332
    113
    කවුරුත් උදව් කරන්නේ නැ හේතුවක් නැතුව
    රේට් එක බලෙන් හරි අහගන්න ඕනේ
    කවුරු උනත් මම හිතන්නේ ඕක තමයි කරන්නේ
    කෝල් වලට අතින් ගෙවාගෙන ඩොකියුමන්ට්ස් හදල දීලා කට්ට කන්නේ ගානක් තියා ගන්න තමා
    හීන් නූල් හේදිලි බම්ප්
     

    Valar Morghulis

    Well-known member
  • May 17, 2019
    184
    337
    63
    බ්‍රවොස්
    හැම ලබ්බටම බම්පර් ගාන එකා අද නෑ හැංගිලා...

    අඩුගානේ වැරැද්ද පිළිගනියි.... කොන්දක් තියෙනවනම්... ත්‍රෙඩ් එක දාපු එකා සමාව දීලාත් කමෙන්ට් කරලා නේද?
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,115
    23,343
    113
    හැම ලබ්බටම බම්පර් ගාන එකා අද නෑ හැංගිලා...

    අඩුගානේ වැරැද්ද පිළිගනියි.... කොන්දක් තියෙනවනම්... ත්‍රෙඩ් එක දාපු එකා සමාව දීලාත් කමෙන්ට් කරලා නේද?
    😂🤣

    He just wanted to build up his name in the forum so that he can do his business jolly well.
    Now name is fucked up and no point of commenting
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    වෙනද පොරගේ ත්‍රෙඩ් වල මෑන් ව මෙන්ෂන් කර කර 2020 හදපු එකවුන්ට්ස් සෙට් එකක්ම තිබ්බනේ?

    පොර විඩ්රෝ වෙද්දී උනුත් මිසින් ද?
    me thattaya kiwane hoyagena awith bella mirikanawa kiyala. un dan baye hangila inne :lol:
     

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,175
    113
    වෙනද පොරගේ ත්‍රෙඩ් වල මෑන් ව මෙන්ෂන් කර කර 2020 හදපු එකවුන්ට්ස් සෙට් එකක්ම තිබ්බනේ?

    පොර විඩ්රෝ වෙද්දී උනුත් මිසින් ද?
    Lol