hotels and vaccine card

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,367
    19,490
    113
    Colombo
    Illegal එහෙම check කරනවා නම්. නීති නෑ vaccine card check කරන්න.
    චෙක් කරන එක ලීගල් කියලා කිවුවා නේද
    වැක්සිනේට් කරන්න කියලා ෆෝස් කරන්න බෑ ඒක ඉලීගල්, ඒත් අනෙක් අයගෙ ආරක්ශාව නිසා වැක්සීන් කාඩ් එක චෙක් කරන එක ඉලීගල් නැහැ කියලා නිතිපති දෙපාර්තමේන්තුවෙන්මද කොහෙද කිවුවා ටික දවසකට කලින්.
     
    • Like
    Reactions: animation

    NipuniSasini

    Active member
  • Jan 2, 2022
    178
    111
    43

    තාම නීති හදල ඉවර නෑ check කරන එකෙත්. ලංකාවේ හැම දෙයක්ම වගේ නීති හදන්න කලින් දාන media announcement විතරයි කලින් කියපුවා.
     
    • Like
    Reactions: NRTG

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,367
    19,490
    113
    Colombo
    තාම නීති හදල ඉවර නෑ check කරන එකෙත්. ලංකාවේ හැම දෙයක්ම වගේ නීති හදන්න කලින් දාන media announcement විතරයි කලින් කියපුවා.
    ඒ උනත් හොටෙල් එකක් කියන්නෙ ප්‍රයිවෙට් තැනක්නේ, ඒකෙ අයිති කෙනාට චෙක් කරලා ගන්න එකට නීතියෙන් බාධාවක් නැහැනේ
    ඔය සමහර බාර්/ක්ලබ් තියෙන්නෙ අඩුම තරමෙ ස්මාට් කැශුවල් වත් අඳින්න ඕන, සපත්තු දාල එන්න ඕන නැත්තං ඇතුලට ගන්නෙ නැති, ඒ වගේ තමයි ඉතින්.
     
    • Like
    Reactions: NRTG and 222ranga

    NipuniSasini

    Active member
  • Jan 2, 2022
    178
    111
    43
    Colombo
    ඒ උනත් හොටෙල් එකක් කියන්නෙ ප්‍රයිවෙට් තැනක්නේ, ඒකෙ අයිති කෙනාට චෙක් කරලා ගන්න එකට නීතියෙන් බාධාවක් නැහැනේ
    ඔය සමහර බාර්/ක්ලබ් තියෙන්නෙ අඩුම තරමෙ ස්මාට් කැශුවල් වත් අඳින්න ඕන, සපත්තු දාල එන්න ඕන නැත්තං ඇතුලට ගන්නෙ නැති, ඒ වගේ තමයි ඉතින්.
    Private තැනක් කියල ඕන දෙයක් කරන්න බැහැ. රටේ නීතියට පිටින් යන දේවල් කරන්න බැහැ. නීති හදන එක ඉවර නැතුව ඇතතේ vaccination card check කරන්න නම් ඒක database එකක් එක්ක check කරන්න ඕනේ. එහෙම database එකක් ලංකාවේ හදල ඉවර නෑ. ඔය vaccination center එකෙන් දෙන post card එකක් වගේ vaccination card එක check කරන්න කියල නෙමෙයි දැනට vaccination card check කරන රට වල කරන්නෙ. Database එකකින් issue කරපු digital vaccination card එකක් හදල ඒක check කරන එකයි කරන්නේ. Digital vaccination card ඒකෙ තමන් දැනට ගත්ත vaccination shot number එකට expire date එකක් ඉඳල තියනවා. Expire date එකෙන්ති පස්සේ next vaccination shot එක ගත්තෙ නැති නම් card එක valid නෑ. දැනට ලංකාවේ vaccination card එක තියෙන්නේ vaccination center වල පාවිච්චියට විතරයි ඒක verification වලට පාවිචිචි කරන්න නීතියෙන් බෑ වගේම practical නෑ.
     
    • Like
    Reactions: NRTG