පුතානෝ left 😅😅😅😆😆😆

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,261
    21,124
    113
    ජවිපෙ යටතේ සංවර්දනය වූ රටක දවසක් හරි ඉන්න මේ අම්මට හැකිවේවා
    ජවිපේ යටතේ සංවර්ධනය උන හැට් මතක ඇති හොදට ඒකය් එයාල සාම්ප්‍රදායික පක්ශ වලින් එලියට දෙන්නෙ නැත්ට්තෙතෙ🤣🤣
     
    • Haha
    Reactions: neo7x and erozan

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,972
    27,591
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ජවිපේ යටතේ සංවර්ධනය උන හැට් මතක ඇති හොදට ඒකය් එයාල සාම්ප්‍රදායික පක්ශ වලින් එලියට දෙන්නෙ නැත්ට්තෙතෙ🤣🤣
    ජවිපෙන් පවුලේ සාමාජිකයන් ගාතනය වුනු අය පවා මේ වෙද්දි ජවිපෙ තෝරගෙන තියෙන්නේ.

    ehema kaleka indan tama oya awit inne
    ඇයි දියසෙන් නැද්ද දැන්.
    ------ Post added on Jan 5, 2022 at 3:12 PM
     
    • Wow
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,261
    21,124
    113
    ජවිපෙන් පවුලේ සාමාජිකයන් ගාතනය වුනු අය පවා මේ වෙද්දි ජවිපෙ තෝරගෙන තියෙන්නේ.

    ඇයි දියසෙන් නැද්ද දැන්.
    ------ Post added on Jan 5, 2022 at 3:12 PM
    ඒ ක්‍යන්නෙ ජවිපේ ඒ ගාතන වලට ජවිපෙන් වගකීම බාරගත්තද? 🤔🤔🤔
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    ජවිපෙ යටතේ සංවර්දනය වූ රටක දවසක් හරි ඉන්න මේ අම්මට හැකිවේවා

    ජ වි පෙ යටතෙ රටේ දූශන වන්චා නන් ගොඩක් අඩු වෙයි.

    හැබැයි ජවිපෙට කවදාවත් රට සන්වර්ධනය කරන්න බෑ.
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,138
    113
    ජවිපේ යටතේ සංවර්ධනය උන හැට් මතක ඇති හොදට ඒකය් එයාල සාම්ප්‍රදායික පක්ශ වලින් එලියට දෙන්නෙ නැත්ට්තෙතෙ🤣🤣
    ඒ ක්‍යන්නෙ ජවිපේ ඒ ගාතන වලට ජවිපෙන් වගකීම බාරගත්තද? 🤔🤔🤔
    ඒක සිවිල් යුද්ධයක්නෙ බන්.‍යුද්ධ එහෙම තමා.ආතල් එකට කරපු එකක් නෙවෙයිනේ.හේතු තිබුනා.හේතු තිබුනත් නැතත් යුද්ධ නරකයි තමා.ඒත් ඒකෙන් කියවෙන් නෑනේ උන්ට කවදාවත් හොඳ වෙන්න බෑ කියලා.අනික ඕකෙන් වැඩිපුර මැරුනේ ජේවීපී එකේ උන්.94 පලවෙනි රැලියෙදිම ජේවීපී එක උන දේට සමාව ගත්තා.ඒ වගේම එදා ඉඳන් තිබුන ආණ්ඩු වලින් ජේවීපී එකේ හය දෙනෙක්ව මරල තියෙනවා.ඒත් ආයෙ උන් ආයුධ ගන්න ගියේ නෑනේ.හැබැයි යූඑන්පී එක කවදාවත් උන් මරපුවට සමාව ගත්ත උඹ දැක්කද?උඹල ඉතින් ජෙප්පන්ගෙන් ඇහුවට අරුන්ගෙන් අහන්නෙත් නෑනේ.
    අනික උඹල 2019 ගෝඨාට ඡන්දෙ දෙනකොට රෝහිත,මහින්දානන්ද,ජොන්ස්ටන්,මහින්ද,නාමල් වගේ හොරු එක්ක කොහොමද කරන්නේ කියල ගෝටගෙන් ඇහුවෙත් නෑනේ.උන් හොරා කාල තිබුනේ අවුරුදු පහකට කලින්නේ.ගෝටට කතිරෙ ගහන්න අවුරුදු පහකට කලින් හොරා කාපුවා අමතක කරපු උඹලට ජෙප්පො අවුරුදු තිස් තුනකට කලින් කරපුවා තාම මතක තියන් ඉන්න එකේ මාර අයිරනි එකක් තියෙනවා ඉතින්.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,855
    2
    54,523
    113
    ඒ ක්‍යන්නෙ ජවිපේ ඒ ගාතන වලට ජවිපෙන් වගකීම බාරගත්තද? 🤔🤔🤔

    SLFP/UNP රටේ ආර්ථිකය ඝාතනය කරපු එකට වගකීම බාරගත්තා කියල යැ
     
    • Haha
    Reactions: pathaleiretta

    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    SLFP/UNP රටේ ආර්ථිකය ඝාතනය කරපු එකට වගකීම බාරගත්තා කියල යැ
    ඔව්. ඔක්කොම තමන්ගෙ වෑරදි පිගන්න කෑමති නෑති කොටස් ටිකක්. තමන් අවුරුදු 30ට කලින් කරපු වෑරෑද්දක් පිලිගන්න බෑරි සෙට් එකක් රටක් පාලනය කරද්දි වෙන වෑරද්දක් පිලිගනියි හිතනවද?
    අපිට ඔනෙ ලන්කා දෙශපාලනයෙ හිටපු නෑති සෙට් එකක්.
    ගොටා ආවෙත් එහෙමයි කියන්න එපා මොකද පොර නමින් දෙශපාලනය කලෙ නෑතුවට පොරගෙ පවුලත් එක්ක දෙශපාලනයට සම්බන්දව හිටපු කෙනෙක්.