ජවිපෙ හොදයි කියලා හිතෙන්නෙ අනිත් එවුන් අන්තිම සවුත්තු නිසා මිසක් ජවිපෙ හොද නිසා නෙවෙයි.ඒක සිවිල් යුද්ධයක්නෙ බන්.යුද්ධ එහෙම තමා.ආතල් එකට කරපු එකක් නෙවෙයිනේ.හේතු තිබුනා.හේතු තිබුනත් නැතත් යුද්ධ නරකයි තමා.ඒත් ඒකෙන් කියවෙන් නෑනේ උන්ට කවදාවත් හොඳ වෙන්න බෑ කියලා.අනික ඕකෙන් වැඩිපුර මැරුනේ ජේවීපී එකේ උන්.94 පලවෙනි රැලියෙදිම ජේවීපී එක උන දේට සමාව ගත්තා.ඒ වගේම එදා ඉඳන් තිබුන ආණ්ඩු වලින් ජේවීපී එකේ හය දෙනෙක්ව මරල තියෙනවා.ඒත් ආයෙ උන් ආයුධ ගන්න ගියේ නෑනේ.හැබැයි යූඑන්පී එක කවදාවත් උන් මරපුවට සමාව ගත්ත උඹ දැක්කද?උඹල ඉතින් ජෙප්පන්ගෙන් ඇහුවට අරුන්ගෙන් අහන්නෙත් නෑනේ.
අනික උඹල 2019 ගෝඨාට ඡන්දෙ දෙනකොට රෝහිත,මහින්දානන්ද,ජොන්ස්ටන්,මහින්ද,නාමල් වගේ හොරු එක්ක කොහොමද කරන්නේ කියල ගෝටගෙන් ඇහුවෙත් නෑනේ.උන් හොරා කාල තිබුනේ අවුරුදු පහකට කලින්නේ.ගෝටට කතිරෙ ගහන්න අවුරුදු පහකට කලින් හොරා කාපුවා අමතක කරපු උඹලට ජෙප්පො අවුරුදු තිස් තුනකට කලින් කරපුවා තාම මතක තියන් ඉන්න එකේ මාර අයිරනි එකක් තියෙනවා ඉතින්.
පැතුම්ට නම් වෝට් කරන්නෑ හැබැයිඔව්. ඔක්කොම තමන්ගෙ වෑරදි පිගන්න කෑමති නෑති කොටස් ටිකක්. තමන් අවුරුදු 30ට කලින් කරපු වෑරෑද්දක් පිලිගන්න බෑරි සෙට් එකක් රටක් පාලනය කරද්දි වෙන වෑරද්දක් පිලිගනියි හිතනවද?
අපිට ඔනෙ ලන්කා දෙශපාලනයෙ හිටපු නෑති සෙට් එකක්.
ජවිපෙ ගැන කියන්න තියෙන්නේ අවුරුදු 33කට කලින් කරපු දේවල් විතරනෙ.ඒත් අනිත් උන් ගැන ඊයෙ කරපු දේවලුත් තියෙනව කියන්න.අනිත් උන් සවුත්තුයි,නරකයි.ඒක ගැන ප්‍රශ්න තියෙන්න විදියක් නෑනේ. කොහෙවත් සර්ව සම්පූර්ණ පරිපූර්ණ දේවල් නෑ.ජවිපෙත් වැරදි තියෙනවා.හැබැයි ජවිපෙ නරක නෑ.ජවිපෙ හොදයි කියලා හිතෙන්නෙ අනිත් එවුන් අන්තිම සවුත්තු නිසා මිසක් ජවිපෙ හොද නිසා නෙවෙයි.
says the person who voted for us citizen just 2years back.පැතුම්ට නම් වෝට් කරන්නෑ හැබැයිනායකයො ඉම්පෝට් කරන්න බෑ
says the person who voted for us citizen just 2years back.
For your information Pathum has worked as an army doctor in war time now he is in UK for his wife's post-graduate training(which is an essential part of MD curriculum)

JVP views are outdated and not practical. Their opinions on expressways, port city,eastern terminal, yugadanavi and MCC are garbage to say the least. Do you really think they would be able to attract foreign investors? First of all what would be their economic model?ජවිපෙ ගැන කියන්න තියෙන්නේ අවුරුදු 33කට කලින් කරපු දේවල් විතරනෙ.ඒත් අනිත් උන් ගැන ඊයෙ කරපු දේවලුත් තියෙනව කියන්න.අනිත් උන් සවුත්තුයි,නරකයි.ඒක ගැන ප්‍රශ්න තියෙන්න විදියක් නෑනේ. කොහෙවත් සර්ව සම්පූර්ණ පරිපූර්ණ දේවල් නෑ.ජවිපෙත් වැරදි තියෙනවා.හැබැයි ජවිපෙ නරක නෑ.
No. WHat i said was Gota is not an example for a person outside politics.Didn't we both agree not to take Gota as an example?![]()
No. WHat i said was Gota is not an example for a person outside politics.
ආයෙ පාරක් ඕනි වෙන්නෙ නැති වෙයි නේ. ප්‍රාදේශිය පාලනය යටතේ ඉන්න ඇතිනෙ.ජවිපෙ යටතේ සංවර්දනය වූ රටක දවසක් හරි ඉන්න මේ අම්මට හැකිවේවා
Are you using Gunebhai's method of debating?How tf is somebody supposed to be a politician while being outside politics?
THANKS FOR THE EXPLANATIONඒක සිවිල් යුද්ධයක්නෙ බන්.යුද්ධ එහෙම තමා.ආතල් එකට කරපු එකක් නෙවෙයිනේ.හේතු තිබුනා.හේතු තිබුනත් නැතත් යුද්ධ නරකයි තමා.ඒත් ඒකෙන් කියවෙන් නෑනේ උන්ට කවදාවත් හොඳ වෙන්න බෑ කියලා.අනික ඕකෙන් වැඩිපුර මැරුනේ ජේවීපී එකේ උන්.94 පලවෙනි රැලියෙදිම ජේවීපී එක උන දේට සමාව ගත්තා.ඒ වගේම එදා ඉඳන් තිබුන ආණ්ඩු වලින් ජේවීපී එකේ හය දෙනෙක්ව මරල තියෙනවා.ඒත් ආයෙ උන් ආයුධ ගන්න ගියේ නෑනේ.හැබැයි යූඑන්පී එක කවදාවත් උන් මරපුවට සමාව ගත්ත උඹ දැක්කද?උඹල ඉතින් ජෙප්පන්ගෙන් ඇහුවට අරුන්ගෙන් අහන්නෙත් නෑනේ.
අනික උඹල 2019 ගෝඨාට ඡන්දෙ දෙනකොට රෝහිත,මහින්දානන්ද,ජොන්ස්ටන්,මහින්ද,නාමල් වගේ හොරු එක්ක කොහොමද කරන්නේ කියල ගෝටගෙන් ඇහුවෙත් නෑනේ.උන් හොරා කාල තිබුනේ අවුරුදු පහකට කලින්නේ.ගෝටට කතිරෙ ගහන්න අවුරුදු පහකට කලින් හොරා කාපුවා අමතක කරපු උඹලට ජෙප්පො අවුරුදු තිස් තුනකට කලින් කරපුවා තාම මතක තියන් ඉන්න එකේ මාර අයිරනි එකක් තියෙනවා ඉතින්.
අනුරට වඩා පොසිබිලිටි එකක් තියෙනව චම්පික දිනන්න. ජෙවිපෙට හදිසි වැඩී. අනුරට දිනන්න ප්ලෑන් එකක් නෑජවිපෙ ගැන කියන්න තියෙන්නේ අවුරුදු 33කට කලින් කරපු දේවල් විතරනෙ.ඒත් අනිත් උන් ගැන ඊයෙ කරපු දේවලුත් තියෙනව කියන්න.අනිත් උන් සවුත්තුයි,නරකයි.ඒක ගැන ප්‍රශ්න තියෙන්න විදියක් නෑනේ. කොහෙවත් සර්ව සම්පූර්ණ පරිපූර්ණ දේවල් නෑ.ජවිපෙත් වැරදි තියෙනවා.හැබැයි ජවිපෙ නරක නෑ.
71 වසරක්ම උනේ ඕකනේ උන්ගෙ වැරැද්දක් කියද්දි උන් කියනවා අරුන් මීට වඩා කරා, ඊට පස්සෙ අරුන් එනවා අරුනුන් ඇවිත් කියනවා උන් ඊට වඩා කලා කියලා.SLFP/UNP රටේ ආර්ථිකය ඝාතනය කරපු එකට වගකීම බාරගත්තා කියල යැ
71 වසරක්ම උනේ ඕකනේ උන්ගෙ වැරැද්දක් කියද්දි උන් කියනවා අරුන් මීට වඩා කරා, ඊට පස්සෙ අරුන් එනවා අරුනුන් ඇවිත් කියනවා උන් ඊට වඩා කලා කියලා.![]()
![]()
![]()
![]()
![]()

Sajith wage kenek gana katha karanna type karana kaleth aparade nisaහෙන ගහද්දි ගල් ඉන්නක් එලියට දානවා වගේ සජිත්ගේ thread එකේ ජෙප්පෝ මරාගන්නේ මොකද ?![]()
Not a JVP supporter but I'm considering them because:Challenge for all JVP supporters. State 5 positive things about JVP(not the absence of negative things)
I don't consider that a qualification over existing politiciansprofessional who has earned his living in a separate field than politics without active involvement with a major political party.
------ Post added on Jan 5, 2022 at 4:10 PM
අප්පිරියයි නම් ignore කරපන් වේස ගෑණි වගේ විලාප නොදිතොපි වගේ බයියො අප්පිරියයිතාමත් ජරාපක්ෂගෙ ලොවනවා..ඊයා
![]()