ජීමේල් එකට එන්නෙ කෝඩ් එකක්නෙ. ඒක නැතුව කොහොමත් ප්රොසීඩ් වෙන්නෙ නෑ සයින අප් එක. ඉස්සර තමා ලින්ක් එකක් ක්ලික් කරලා වෙරිෆයි කරන්න ආවෙAccount එක verify කරල තිබ්බෙ නැද්ද Gmail එකට ආව email එකකින්?
ජීමේල් එකට එන්නෙ කෝඩ් එකක්නෙ. ඒක නැතුව කොහොමත් ප්රොසීඩ් වෙන්නෙ නෑ සයින අප් එක. ඉස්සර තමා ලින්ක් එකක් ක්ලික් කරලා වෙරිෆයි කරන්න ආවෙAccount එක verify කරල තිබ්බෙ නැද්ද Gmail එකට ආව email එකකින්?
ඉස්සර ඔහොම තිබ්බ කියල මතක නිසා කිව්වෙ. දැන් codes වෙනවා වෙන්න පුළුවන්. කොහොම වුණත් ඉස්සරහට Microsoft account හදද්දි Microsoft email address එකක් එක්ක account එක හදාගන්න. Gmail account එකට Microsoft account එකේ two step verification codes එන්න හදාගන්න phone number එකට අමතරව. ලංකාවේ carrier වල code delivery වෙන්නෙ නැති ප්රශ්නෙට විසදුමක් ඒක. තව ඕනේ නම් Microsoft authenticator app එක codes වලට පාවිච්ච් කරන්න. Google authenticator app එක වගේ නෙමෙයි එකේ codes online backup function එකක් තියනවා. අලුත් device එකකට app එක දමද්දි online backup එකෙන් නිකන්ම codes ටික app එකට ගන්න පුළුවන්.ජීමේල් එකට එන්නෙ කෝඩ් එකක්නෙ. ඒක නැතුව කොහොමත් ප්රොසීඩ් වෙන්නෙ නෑ සයින අප් එක. ඉස්සර තමා ලින්ක් එකක් ක්ලික් කරලා වෙරිෆයි කරන්න ආවෙ
ela elaඉස්සර ඔහොම තිබ්බ කියල මතක නිසා කිව්වෙ. දැන් codes වෙනවා වෙන්න පුළුවන්. කොහොම වුණත් ඉස්සරහට Microsoft account හදද්දි Microsoft email address එකක් එක්ක account එක හදාගන්න. Gmail account එකට Microsoft account එකේ two step verification codes එන්න හදාගන්න phone number එකට අමතරව. ලංකාවේ carrier වල code delivery වෙන්නෙ නැති ප්රශ්නෙට විසදුමක් ඒක. තව ඕනේ නම් Microsoft authenticator app එක codes වලට පාවිච්ච් කරන්න. Google authenticator app එක වගේ නෙමෙයි එකේ codes online backup function එකක් තියනවා. අලුත් device එකකට app එක දමද්දි online backup එකෙන් නිකන්ම codes ටික app එකට ගන්න පුළුවන්.

මම එව්ව links වලින්වත් තාම account එකට log වෙන්න බැරිවුනාද?ela ela![]()
ඔව් මචන් තමා බැරි උනා, උන් බලනවා කිව්වා පය 48-72 ත් අතර රෙස්පොන්ඩ් කරන්නම් කිව්වාමම එව්ව links වලින්වත් තාම account එකට log වෙන්න බැරිවුනාද?
Elaඔව් මචන් තමා බැරි උනා, උන් බලනවා කිව්වා පය 48-72 ත් අතර රෙස්පොන්ඩ් කරන්නම් කිව්වා