Microsoft account එක lock වෙලා

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,749
    28,110
    113
    Account එක verify කරල තිබ්බෙ නැද්ද Gmail එකට ආව email එකකින්?
    ජීමේල් එකට එන්නෙ කෝඩ් එකක්නෙ. ඒක නැතුව කොහොමත් ප්‍රොසීඩ් වෙන්නෙ නෑ සයින අප් එක. ඉස්සර තමා ලින්ක් එකක් ක්ලික් කරලා වෙරිෆයි කරන්න ආවෙ
     
    • Like
    Reactions: KMAInteract

    NipuniSasini

    Active member
  • Jan 2, 2022
    178
    111
    43
    Colombo
    ජීමේල් එකට එන්නෙ කෝඩ් එකක්නෙ. ඒක නැතුව කොහොමත් ප්‍රොසීඩ් වෙන්නෙ නෑ සයින අප් එක. ඉස්සර තමා ලින්ක් එකක් ක්ලික් කරලා වෙරිෆයි කරන්න ආවෙ
    ඉස්සර ඔහොම තිබ්බ කියල මතක නිසා කිව්වෙ. දැන් codes වෙනවා වෙන්න පුළුවන්. කොහොම වුණත් ඉස්සරහට Microsoft account හදද්දි Microsoft email address එකක් එක්ක account එක හදාගන්න. Gmail account එකට Microsoft account එකේ two step verification codes එන්න හදාගන්න phone number එකට අමතරව. ලංකාවේ carrier වල code delivery වෙන්නෙ නැති ප්‍රශ්නෙට විසදුමක් ඒක. තව ඕනේ නම් Microsoft authenticator app එක codes වලට පාවිච්ච් කරන්න. Google authenticator app එක වගේ නෙමෙයි එකේ codes online backup function එකක් තියනවා. අලුත් device එකකට app එක දමද්දි online backup එකෙන් නිකන්ම codes ටික app එකට ගන්න පුළුවන්.
     
    ela ela :love:
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,749
    28,110
    113
    මම එව්ව links වලින්වත් තාම account එකට log වෙන්න බැරිවුනාද?
    ඔව් මචන් තමා බැරි උනා, උන් බලනවා කිව්වා පය 48-72 ත් අතර රෙස්පොන්ඩ් කරන්නම් කිව්වා
     
    • Like
    Reactions: KMAInteract