පුළුවන් නම් ලංකා ඌරු මස් සංසදය ගෘප් එකෙ මේක දාපන් බලන්න..............ඕවා වැඩක් නෑ නොවේජියන් සැමන් ෆිලට් එක්ක ගෝට් චීස් කාපන්.
අන්න කෑම. උබලා වගේ අඩු කුලේ එවුන්ට කොහෙන්ද එහෙම කෑම කන්න වාසනාවක්.

Nopork is good if u cook it the correct way but deep frying is not one of them to my knowledge. are u talking about pork crackling?
balannam elaFB එකෙ ලංකා ඌරු මස් සංසදය ගෘප් එකෙ බලන්න.
Pork deep fry karama rasa aduine ban. Oka skin eka crunchy widihata hadapan. Puluwan nam bake karapan
ow ban kawadahari man kanawa owa..ඕවා වැඩක් නෑ නොවේජියන් සැමන් ෆිලට් එක්ක ගෝට් චීස් කාපන්.
අන්න කෑම. උබලා වගේ අඩු කුලේ එවුන්ට කොහෙන්ද එහෙම කෑම කන්න වාසනාවක්.
hahahahahhhපුළුවන් නම් ලංකා ඌරු මස් සංසදය ගෘප් එකෙ මේක දාපන් බලන්න..............![]()
![]()
![]()
![]()
![]()
ow maath asa na ban loku kali kanna..pork curry ehema set na mata.fry kerepuwata nam asai..Man asa ne pork loku keli kanna.max 1cm size keli thama.loku ewa appriyay fat wediy
Awurudu 70 ban dan mata 35iඅපෝ කොලෙස්ටරෝල්
ගොටා චිස් එක්ක ෆිල්ටිඕවා වැඩක් නෑ නොවේජියන් සැමන් ෆිලට් එක්ක ගෝට් චීස් කාපන්.
අන්න කෑම. උබලා වගේ අඩු කුලේ එවුන්ට කොහෙන්ද එහෙම කෑම කන්න වාසනාවක්.
කොල්ලනේ අද පෝක් ෆ්‍රයි කරලා කන්න ආසාවක් ආවා.. ලංකාවේ රෙස්ටුරන්ට් වල තියනවා වගේ පෝක් බදින්නේ කොහොමද? යූටියුබ් එකේ නෑ කොහෙවත් ඒවගේ හදන විදිය....දන්න කෙනෙක් කියන්නකො..පෝක් ඩීප් ෆ්‍රයි කරන්න කොච්චර වෙලාවක් වගේ යනවද කියලා...
This is what I make. Depend on my mood, i'd go with pork or beef ribs. superb with beer or Rum(that's my preference). Also don't forget sweet chilli sauce as a dip
Salt and Pepper Ribs
Ow daapan thoo iwarai...Norway yawai unපුළුවන් නම් ලංකා ඌරු මස් සංසදය ගෘප් එකෙ මේක දාපන් බලන්න..............![]()
![]()
![]()
![]()
![]()
ඕවා වැඩක් නෑ නොවේජියන් සැමන් ෆිලට් එක්ක ගෝට් චීස් කාපන්.
අන්න කෑම. උබලා වගේ අඩු කුලේ එවුන්ට කොහෙන්ද එහෙම කෑම කන්න වාසනාවක්.
අරගෙන කාපන්. කන්න කලින් මේකේ ත්‍රෙඩ් එකක් දාපන්.Mamath oya deka aragena balanna ona
umba kiyana widiya man dannawa. E krame nemaiඋඹ කියන්නෙ pan fried pork chops නං කොලිටියටම ගෙදර හදන්න ටිකක් අමාරුයි, හැබැයි පුරුදු උනාම සිරාවටම පුලුවන්, කාස්ට් iron පෑන් එකක් හරි ගොඩක් ඝනකම non-stick pan එකක් අනිවාර්යෙන්ම ඕන. මම කලින් හැදුවෙ ටිකක් ඝනකම nonstick pan එකක, හැබැයි පස්සෙ cast iron pan ගත්තා, cast iron pan වල ලේසියි සහ සිරාවටම කොලිටියට එනවා.
සරලවම හදන්න පුලුවන් චොප් එක අයිස් අයින් වෙනකල් තියලා හොඳටම අයිස් අයින් උනාම සර්වියට වලින් තෙත අයින් කරලා, ලුණු සහ ගම්මිරිස් කුඩු දාල හොඳට rub කරලා, ටික වෙලාවක් තියලා පෑන් එක හොඳට රත් කරලා බටර් ටිකක් දාලා ඒක රත් උනාම පෝක් චොප් එක දාල ෆ්‍රයි කරලා, මේක අඩු ගින්දරේ ටික වෙලාවක් ගානට කරන්න ඕන මොකද ඇතුල ගානට තැම්බෙන්නත් ඕන දෙපැත්ත පිච්චෙන්නෙ නැතිව ගන්නත් ඔන, පෝක් චොප් එක බටර් වලට දාල ඒ ගමන්ම තලපු සුදුලූනු බිකක් සහ පෙති කපපු ඉඟුරු කෑලි ටිකකුත් දාන්න පුලුවන්. හැන්දකින් රත් වුනු බටර් තෙල් ටික පෝක් කෑල්ලෙ උඩට දාන්නත් ඕන. ප්‍රැක්ටිස් එකක් නැතිව මේක ගානට කරන්න ටිකක් අමාරුයි, මාත් මුලින් හදපුවා හරියට ආවෙ නැහැ දැන් නම් ගානට එනවා. meat thermometer එකක් තියනවා නං වැඩේ තවත් ලේසියි
ලේසි විදියක් තියනවා, දෙපැත්ත පෑන් එකේ දාල ක්‍රිස්පි වෙනකල් ෆ්‍රයි කරලා, අවන් එකේ දාල කුක් කරගන්නත් පුලුවන්
පෝක් සාමාන්යෙන් ඩීප් ෆ්‍රයි කරන්නෙ නැහැනේ බන්, පෝක් නකල් එක වගේ නම් ඩීප් ෆ්‍රයි කරනවා, ඒ උනාට මට ඒ තරම් ඒක සෙට් වෙන්නෙ නැහැ