+ Punnakku Bayiyo like youඔය වයසෙ අය තමා ඉතින් SLPP/SLFP/SJB/UNP හතරට ඡන්දයක් දාන්න ඉන්නෙ
ehema kaleka indan tama oya awit inneජවිපෙ යටතේ සංවර්දනය වූ රටක දවසක් හරි ඉන්න මේ අම්මට හැකිවේවා
ජවිපේ යටතේ සංවර්ධනය උන හැට් මතක ඇති හොදට ඒකය් එයාල සාම්ප්‍රදායික පක්ශ වලින් එලියට දෙන්නෙ නැත්ට්තෙතෙජවිපෙ යටතේ සංවර්දනය වූ රටක දවසක් හරි ඉන්න මේ අම්මට හැකිවේවා
ජවිපෙන් පවුලේ සාමාජිකයන් ගාතනය වුනු අය පවා මේ වෙද්දි ජවිපෙ තෝරගෙන තියෙන්නේ.ජවිපේ යටතේ සංවර්ධනය උන හැට් මතක ඇති හොදට ඒකය් එයාල සාම්ප්‍රදායික පක්ශ වලින් එලියට දෙන්නෙ නැත්ට්තෙතෙ![]()
ඇයි දියසෙන් නැද්ද දැන්.ehema kaleka indan tama oya awit inne
ඒ ක්‍යන්නෙ ජවිපේ ඒ ගාතන වලට ජවිපෙන් වගකීම බාරගත්තද?ජවිපෙන් පවුලේ සාමාජිකයන් ගාතනය වුනු අය පවා මේ වෙද්දි ජවිපෙ තෝරගෙන තියෙන්නේ.
ඇයි දියසෙන් නැද්ද දැන්.
------ Post added on Jan 5, 2022 at 3:12 PM
ඒ ක්‍යන්නෙ ජවිපේ ඒ ගාතන වලට ජවිපෙන් වගකීම බාරගත්තද?![]()
කැරලි වල මිනීමැරුම් වලට දඩුවම් නැද්ද?88 89 කැරැල්ලක් උනා කියල උබ දන්නේ නැද්ද
ජවිපෙ යටතේ සංවර්දනය වූ රටක දවසක් හරි ඉන්න මේ අම්මට හැකිවේවා
ජවිපේ යටතේ සංවර්ධනය උන හැට් මතක ඇති හොදට ඒකය් එයාල සාම්ප්‍රදායික පක්ශ වලින් එලියට දෙන්නෙ නැත්ට්තෙතෙ![]()
ඒක සිවිල් යුද්ධයක්නෙ බන්.යුද්ධ එහෙම තමා.ආතල් එකට කරපු එකක් නෙවෙයිනේ.හේතු තිබුනා.හේතු තිබුනත් නැතත් යුද්ධ නරකයි තමා.ඒත් ඒකෙන් කියවෙන් නෑනේ උන්ට කවදාවත් හොඳ වෙන්න බෑ කියලා.අනික ඕකෙන් වැඩිපුර මැරුනේ ජේවීපී එකේ උන්.94 පලවෙනි රැලියෙදිම ජේවීපී එක උන දේට සමාව ගත්තා.ඒ වගේම එදා ඉඳන් තිබුන ආණ්ඩු වලින් ජේවීපී එකේ හය දෙනෙක්ව මරල තියෙනවා.ඒත් ආයෙ උන් ආයුධ ගන්න ගියේ නෑනේ.හැබැයි යූඑන්පී එක කවදාවත් උන් මරපුවට සමාව ගත්ත උඹ දැක්කද?උඹල ඉතින් ජෙප්පන්ගෙන් ඇහුවට අරුන්ගෙන් අහන්නෙත් නෑනේ.ඒ ක්‍යන්නෙ ජවිපේ ඒ ගාතන වලට ජවිපෙන් වගකීම බාරගත්තද?![]()
ඒ ක්‍යන්නෙ ජවිපේ ඒ ගාතන වලට ජවිපෙන් වගකීම බාරගත්තද?![]()
Look who's talking !ඔය වයසෙ අය තමා ඉතින් SLPP/SLFP/SJB/UNP හතරට ඡන්දයක් දාන්න ඉන්නෙ
ඔව්. ඔක්කොම තමන්ගෙ වෑරදි පිගන්න කෑමති නෑති කොටස් ටිකක්. තමන් අවුරුදු 30ට කලින් කරපු වෑරෑද්දක් පිලිගන්න බෑරි සෙට් එකක් රටක් පාලනය කරද්දි වෙන වෑරද්දක් පිලිගනියි හිතනවද?SLFP/UNP රටේ ආර්ථිකය ඝාතනය කරපු එකට වගකීම බාරගත්තා කියල යැ
වෙයිජවිපෙ යටතේ සංවර්දනය වූ රටක දවසක් හරි ඉන්න මේ අම්මට හැකිවේවා