⚕️ Why Does the Middle East Have the Lowest Cancer Rates in the World ⚕️

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,037
    14,122
    113
    porage channel eka man balanava issara idan.
    intermittent fasting man thamath karanava,weekend eke nathuwa.
    man meka kiyanna gihin elakiri guru la tikak avane ehema ne ba kiyagena.
    mage nam bara mara vidihata adu una,agata marama shape dan.

    intermittent fasting gana mulinma ahuwe "Jack Dorsey" interview eka ekakadi,lex fridman ge podcast eke.
    ona kenek innavanam karala balanna,thread ekak danna idiye,meke guru la godak inna nisa damme ne,eka parak una de aye karaganna ona nene
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,799
    39,706
    113
    Homagama

    මෙයා කියන ඒවා ෆලෝ කරද්දි පරිස්සමින්.
    චනුක් බ්‍රෝ වගේ පොරක්.

    මෙයා මෙඩිකල් ඩොක්ටර් කෙනෙක් නෙවෙයි., PhD ඩොකෙකුත් නෙවෙයි. ගොඩක් කන්ට්‍රවසල් කතා තියෙන්නෙ. සමහර ඒවා ෆලෝ කරොත් අමාරුවේ වැටෙන්න පවා පුලුවන්
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,953
    152,898

    මාත් උදේට කෑවට පස්සේ ආයෙ කන්නේ රෑට. කහට එකක් වගේ අතරට බොනවා. මට ෆැටි ලිවර් ආවට පස්සේ දැන් කන කෑම ජාතියි, බර ගැනයි වෙනදට වඩා සැලකිලිමත් වෙනවා. :yes:
     
    IF තමා බං මාත්. මාත්කියන්නේ පුලුවන් හැමෝටම කරන්න කියලා.

    ඔබේස් කෝඩ් කියන පොත කියවන්න. මග වැ⁣රදෙන්නැතුව බේස් එක දාගන්න හොදම දේ ඒක
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,953
    152,898
    113
    මෙයා කියන ඒවා ෆලෝ කරද්දි පරිස්සමින්.
    චනුක් බ්‍රෝ වගේ පොරක්.

    මෙයා මෙඩිකල් ඩොක්ටර් කෙනෙක් නෙවෙයි., PhD ඩොකෙකුත් නෙවෙයි. ගොඩක් කන්ට්‍රවසල් කතා තියෙන්නෙ. සමහර ඒවා ෆලෝ කරොත් අමාරුවේ වැටෙන්න පවා පුලුවන්
    ඔයා කියනකම් දැනගෙන හිටියේ නෑ සහෝ. Thanks inform කරාට :)(y) . ඒ වුණත් මෙයා මේ වීඩියෝ එකේ කියන දේවල්වල අවුලක් නෑ නේද?
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,037
    14,122
    113
    මාත් උදේට කෑවට පස්සේ ආයෙ කන්නේ රෑට. කහට එකක් වගේ අතරට බොනවා. මට ෆැටි ලිවර් ආවට පස්සේ දැන් කන කෑම ජාතියි, බර ගැනයි වෙනදට වඩා සැලකිලිමත් වෙනවා. :yes:
    ude eka atha arinna puluwannam hodayi bn,davalta reta kana eka thamyi set, 16 hours vath fasting nathnam vadak ne.
    man nam davalta thamayi kanne,reta kanava velasanin,but reta kanne ne mn vadiya,
    davalta kana eka hodata kanava,bath aduwen mas,malu,eggs,kola jathi vadiyen.
    reta ithin sure ne,set vena vidihata podi meal ekak gannava
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,799
    39,706
    113
    Homagama
    ඔයා කියනකම් දැනගෙන හිටියේ නෑ සහෝ. Thanks inform කරාට :)(y) . ඒ වුණත් මෙයා මේ වීඩියෝ එකේ කියන දේවල්වල අවුලක් නෑ නේද?
    සමහර විඩියෝ වල කරන රෙකමන්ඩේෂන් වල අවුල් තියනවා. ප්‍රෝටින් වලටවඩා ෆැට් ගන්න කියලා වගේ ඒවා දැක්කා සමහර විඩියෝ වල. අනික සමහර විඩියෝ වල ගේන තර්ක වල අවුල් දැක්කා.

    හොදම දේ බං එක සෝස් එකකට තනි නෙවෙි, තැන් කිහිපයකින් බලලා අපිම අවබෝධ කරගන්න එක.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,953
    152,898
    113
    සමහර විඩියෝ වල කරන රෙකමන්ඩේෂන් වල අවුල් තියනවා. ප්‍රෝටින් වලටවඩා ෆැට් ගන්න කියලා වගේ ඒවා දැක්කා සමහර විඩියෝ වල. අනික සමහර විඩියෝ වල ගේන තර්ක වල අවුල් දැක්කා.

    හොදම දේ බං එක සෝස් එකකට තනි නෙවෙි, තැන් කිහිපයකින් බලලා අපිම අවබෝධ කරගන්න එක.
    :) (y) (y)(y)
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,854
    8
    35,439
    113
    සමහර විඩියෝ වල කරන රෙකමන්ඩේෂන් වල අවුල් තියනවා. ප්‍රෝටින් වලටවඩා ෆැට් ගන්න කියලා වගේ ඒවා දැක්කා සමහර විඩියෝ වල. අනික සමහර විඩියෝ වල ගේන තර්ක වල අවුල් දැක්කා.

    හොදම දේ බං එක සෝස් එකකට තනි නෙවෙි, තැන් කිහිපයකින් බලලා අපිම අවබෝධ කරගන්න එක.
    True... I read an article that their rates are going up. There are conflicting opinions. If you visit China, they will tell you that breast cancer is "Rich Women's disease" Only those could afford Milk,Yoghurt and chocolates get it. Could be true on their stats.

    Dear Friend @Stimulus mind ... You have a very good quality. You accept brickbats & crtiticism. Whether we accept or write against on what you write, you take a balanced view. That quality is much appreciated. Thanks.
    ------ Post added on Jan 5, 2022 at 5:03 PM
     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,953
    152,898
    113
    Dear Friend @Stimulus mind ... You have a very good quality. You accept brickbats & crtiticism. Whether we accept or write against on what you write, you take a balanced view. That quality is much appreciated. Thanks.
    ------ Post added on Jan 5, 2022 at 5:03 PM
    බොහොම ස්තූතියි සහෝ. කොහොමත් මං කැමති අන්තගාමී වෙන්නෙ නැතුව මැද මාවතේ යන්න. අනික මං නොදන්න දෙයක් ඒක ගැන හොද දැනුමක් තියෙන කෙනෙක්ගෙන් අහලා දැනගන්න මං පසුබට වෙන්නේ නෑ. :yes:

    ඕගොල්ලෝ තමයි කිරියට ඉන්න සම්පත්. :):love:(y)
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,799
    39,706
    113
    Homagama
    If you visit China, they will tell you that breast cancer is "Rich Women's disease" Only those could afford Milk,Yoghurt and chocolates get it. Could be true on their stats.

    ------ Post added on Jan 5, 2022 at 5:03 PM
    එහෙම තමයි. පිලිකා වලදි ඒ ඒ රිජන්ස් වලට ආවේණික කරුණු තියනවා. ඒ ඒ කලාප වල රිස්ක් ෆැක්ටර් අනුව තමා ප්‍රිවෙලන්ස් තිරණය වෙන්නේ.

    උදා මැද අප්‍රිකානු කලාපයේ ගොඩක් අඩුයි කොලොරෙක්ටල් කැන්සර්ස්. හේතුව ෆයිබර් වැඩි ඩයට් එක. නමුත් ඒ පිලිකාම සාපෙක්ෂව ඩිවලප්ඩ් කන්ට්‍රි වල වැඩියි.

    ආසියානු කලාපයේ හා චිනයේ ජපානයේ මුඛ පිලිකා ගලනලයේ හා ආමාශයේ පිලිකා වැඩියි. හේතුව මිරිස් අධික ආහාර, විවිධ සැපුම් හා මාලුකටු වගේ ඒවා වලින් නිතරවන ට්‍රවුමා.