පවර් ඔෆ් ද කැස්ලිම් මුරි.
ජෝක්ස් නෙවේ සහෝලා. වීඩියෝ එක බලලා ඉන්නකෝ. කට්ටියටම හුගක් වැදගත් වේවි.Power of Allah

balanawa. math fasting karanawa. sathiyata sarayakජෝක්ස් නෙවේ සහෝලා. වීඩියෝ එක බලලා ඉන්නකෝ. කට්ටියටම හුගක් වැදගත් වේවි.![]()
![]()
මාත් උදේට කෑවට පස්සේ ආයෙ කන්නේ රෑට. කහට එකක් වගේ අතරට බොනවා. මට ෆැටි ලිවර් ආවට පස්සේ දැන් කන කෑම ජාතියි, බර ගැනයි වෙනදට වඩා සැලකිලිමත් වෙනවා.porage channel eka man balanava issara idan.
intermittent fasting man thamath karanava,weekend eke nathuwa.
man meka kiyanna gihin elakiri guru la tikak avane ehema ne ba kiyagena.
mage nam bara mara vidihata adu una,agata marama shape dan.
intermittent fasting gana mulinma ahuwe "Jack Dorsey" interview eka ekakadi,lex fridman ge podcast eke.
ona kenek innavanam karala balanna,thread ekak danna idiye,meke guru la godak inna nisa damme ne,eka parak una de aye karaganna ona nene

porage channel eka man balanava issara idan.
intermittent fasting man thamath karanava,weekend eke nathuwa.
man meka kiyanna gihin elakiri guru la tikak avane ehema ne ba kiyagena.
mage nam bara mara vidihata adu una,agata marama shape dan.
intermittent fasting gana mulinma ahuwe "Jack Dorsey" interview eka ekakadi,lex fridman ge podcast eke.
ona kenek innavanam karala balanna,thread ekak danna idiye,meke guru la godak inna nisa damme ne,eka parak una de aye karaganna ona nene
මාත් උදේට කෑවට පස්සේ ආයෙ කන්නේ රෑට. කහට එකක් වගේ අතරට බොනවා. මට ෆැටි ලිවර් ආවට පස්සේ දැන් කන කෑම ජාතියි, බර ගැනයි වෙනදට වඩා සැලකිලිමත් වෙනවා.![]()
ඔයා කියනකම් දැනගෙන හිටියේ නෑ සහෝ. Thanks inform කරාටමෙයා කියන ඒවා ෆලෝ කරද්දි පරිස්සමින්.
චනුක් බ්‍රෝ වගේ පොරක්.
මෙයා මෙඩිකල් ඩොක්ටර් කෙනෙක් නෙවෙයි., PhD ඩොකෙකුත් නෙවෙයි. ගොඩක් කන්ට්‍රවසල් කතා තියෙන්නෙ. සමහර ඒවා ෆලෝ කරොත් අමාරුවේ වැටෙන්න පවා පුලුවන්

ude eka atha arinna puluwannam hodayi bn,davalta reta kana eka thamyi set, 16 hours vath fasting nathnam vadak ne.මාත් උදේට කෑවට පස්සේ ආයෙ කන්නේ රෑට. කහට එකක් වගේ අතරට බොනවා. මට ෆැටි ලිවර් ආවට පස්සේ දැන් කන කෑම ජාතියි, බර ගැනයි වෙනදට වඩා සැලකිලිමත් වෙනවා.![]()
සමහර විඩියෝ වල කරන රෙකමන්ඩේෂන් වල අවුල් තියනවා. ප්‍රෝටින් වලටවඩා ෆැට් ගන්න කියලා වගේ ඒවා දැක්කා සමහර විඩියෝ වල. අනික සමහර විඩියෝ වල ගේන තර්ක වල අවුල් දැක්කා.ඔයා කියනකම් දැනගෙන හිටියේ නෑ සහෝ. Thanks inform කරාට. ඒ වුණත් මෙයා මේ වීඩියෝ එකේ කියන දේවල්වල අවුලක් නෑ නේද?
සමහර විඩියෝ වල කරන රෙකමන්ඩේෂන් වල අවුල් තියනවා. ප්‍රෝටින් වලටවඩා ෆැට් ගන්න කියලා වගේ ඒවා දැක්කා සමහර විඩියෝ වල. අනික සමහර විඩියෝ වල ගේන තර්ක වල අවුල් දැක්කා.
හොදම දේ බං එක සෝස් එකකට තනි නෙවෙි, තැන් කිහිපයකින් බලලා අපිම අවබෝධ කරගන්න එක.
True... I read an article that their rates are going up. There are conflicting opinions. If you visit China, they will tell you that breast cancer is "Rich Women's disease" Only those could afford Milk,Yoghurt and chocolates get it. Could be true on their stats.සමහර විඩියෝ වල කරන රෙකමන්ඩේෂන් වල අවුල් තියනවා. ප්‍රෝටින් වලටවඩා ෆැට් ගන්න කියලා වගේ ඒවා දැක්කා සමහර විඩියෝ වල. අනික සමහර විඩියෝ වල ගේන තර්ක වල අවුල් දැක්කා.
හොදම දේ බං එක සෝස් එකකට තනි නෙවෙි, තැන් කිහිපයකින් බලලා අපිම අවබෝධ කරගන්න එක.
Dear Friend @Stimulus mind ... You have a very good quality. You accept brickbats & crtiticism. Whether we accept or write against on what you write, you take a balanced view. That quality is much appreciated. Thanks.True... I read an article that their rates are going up. There are conflicting opinions. If you visit China, they will tell you that breast cancer is "Rich Women's disease" Only those could afford Milk,Yoghurt and chocolates get it. Could be true on their stats.
බොහොම ස්තූතියි සහෝ. කොහොමත් මං කැමති අන්තගාමී වෙන්නෙ නැතුව මැද මාවතේ යන්න. අනික මං නොදන්න දෙයක් ඒක ගැන හොද දැනුමක් තියෙන කෙනෙක්ගෙන් අහලා දැනගන්න මං පසුබට වෙන්නේ නෑ.Dear Friend @Stimulus mind ... You have a very good quality. You accept brickbats & crtiticism. Whether we accept or write against on what you write, you take a balanced view. That quality is much appreciated. Thanks.
------ Post added on Jan 5, 2022 at 5:03 PM



එහෙම තමයි. පිලිකා වලදි ඒ ඒ රිජන්ස් වලට ආවේණික කරුණු තියනවා. ඒ ඒ කලාප වල රිස්ක් ෆැක්ටර් අනුව තමා ප්‍රිවෙලන්ස් තිරණය වෙන්නේ.If you visit China, they will tell you that breast cancer is "Rich Women's disease" Only those could afford Milk,Yoghurt and chocolates get it. Could be true on their stats.
------ Post added on Jan 5, 2022 at 5:03 PM