හූ කියපන් කෝඅප්පෝ ගොථයා නුවරද බන් අද යන්න හිටියේ. කැන්සල් කරන්න ඕන වැඩේ එහෙනම්
පොරට දැන් ඉස්සර වගේ නෙවේ ආරාක්ශාව නැතුව කොහේවත් යන්න බෑ
මිනිස්සු යක්කු වෙලා ඉන්නෙ දැන්
හූ කියපන් කෝ
------ Post added on Jan 6, 2022 at 8:20 AM
පොරගේ ගෙදරටම කෝල් කරලා කවුදෝ බැනලලු නේද පොහොර සීන් එකටහු කියන්නවත් පාරට බයක් නැතිව එනවද දන්නේ නෑ බන්. හැංගි හැංගි නේ යන්නේ බලන් යද්දී.

ආතල් කුඩු කියල කිව්ව කලින්... දැක්කෙ නැද්ද පම්කෝ...මූ මේ ආතල් එකක් ගන්නෙ.. ට්‍රිගර් වෙන්නෙ නැතුව ඉදපල්ලා..![]()
පොරගේ ගෙදරටම කෝල් කරලා කවුදෝ බැනලලු නේද පොහොර සීන් එකට![]()
umba pavement eke kadala wikunana porakda
ආයෙ කවදාවත් දේශපාලනය කරන්නේ නෑ.... මිනිස්සු කරන ශාප කිරීම්වලට අපේ දරුවොත් නිකං අහුවෙනවා... ටිකක් දේශපාලන පිටියට බැහැල බලපල්ලා... තනිකර කක්කුස්සි වළක්.... ජරාව, පගාව, කුහකම, ඊර්ෂ්‍යාව ඔය ඔක්කොම මදි නොකියන්න තියෙනවා.... කොන්දක් තියන් ප්රතිපත්තියක වැඩ කරන එවුන්ට දේශපාලනය හරියන්නේ නෑ....උඹ ප්‍රාදේශීය සභාවට පොහොට්ටුවෙන් පත් උන මන්ත්‍රී කෙනෙක් නේද?![]()
පිස්සුද උට්ටෝ.... මම ජොබ්ලස්....umba pavement eke kadala wikunana porakda

මේ පේලියට නම් මම කැමතිමේ මනුස්සයව ගේන්න කොටපු අකුරක් ගානේ පසුතැවෙනවා
පුවක් ගෙඩියක් 10 යි
බුලත් වැලක් හදා ගනින්කෝ ගෙදර සල්ලි දීලා ගන්නේ මොකටද
ආයෙ කවදාවත් දේශපාලනය කරන්නේ නෑ.... මිනිස්සු කරන ශාප කිරීම්වලට අපේ දරුවොත් නිකං අහුවෙනවා... ටිකක් දේශපාලන පිටියට බැහැල බලපල්ලා... තනිකර කක්කුස්සි වළක්.... ජරාව, පගාව, කුහකම, ඊර්ෂ්‍යාව ඔය ඔක්කොම මදි නොකියන්න තියෙනවා.... කොන්දක් තියන් ප්රතිපත්තියක වැඩ කරන එවුන්ට දේශපාලනය හරියන්නේ නෑ....
පිස්සුද උට්ටෝ.... මම ජොබ්ලස්....
------ Post added on Jan 6, 2022 at 8:39 AM