ගෝඨා නුවර - පුදුම වදයක් තියෙන්නේ...

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,491
    1
    32,194
    113
    - උඩරට -
    පොරට දැන් ඉස්සර වගේ නෙවේ ආරාක්ශාව නැතුව කොහේවත් යන්න බෑ 🤣🤣
    මිනිස්සු යක්කු වෙලා ඉන්නෙ දැන්

    අප්පෝ ගොථයා නුවරද බන් අද යන්න හිටියේ. කැන්සල් කරන්න ඕන වැඩේ එහෙනම්
    හූ කියපන් කෝ
    ------ Post added on Jan 6, 2022 at 8:20 AM
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පොරට දැන් ඉස්සර වගේ නෙවේ ආරාක්ශාව නැතුව කොහේවත් යන්න බෑ 🤣🤣
    මිනිස්සු යක්කු වෙලා ඉන්නෙ දැන්

    හූ කියපන් කෝ
    ------ Post added on Jan 6, 2022 at 8:20 AM

    හු කියන්නවත් පාරට බයක් නැතිව එනවද දන්නේ නෑ බන්. හැංගි හැංගි නේ යන්නේ බලන් යද්දී.
     
    • Haha
    Reactions: charitha2011

    hide_spider

    Well-known member
  • Feb 10, 2014
    1,300
    726
    113
    හූ කියයි කියලා බයේ, 😆😆😆. හූ වෙන් ස ව වට්ටන්න පුලුවන්.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,491
    1
    32,194
    113
    - උඩරට -
    හු කියන්නවත් පාරට බයක් නැතිව එනවද දන්නේ නෑ බන්. හැංගි හැංගි නේ යන්නේ බලන් යද්දී.
    පොරගේ ගෙදරටම කෝල් කරලා කවුදෝ බැනලලු නේද පොහොර සීන් එකට 😅
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    umba pavement eke kadala wikunana porakda
    උඹ ප්‍රාදේශීය සභාවට පොහොට්ටුවෙන් පත් උන මන්ත්‍රී කෙනෙක් නේද? :shocked:
    ආයෙ කවදාවත් දේශපාලනය කරන්නේ නෑ.... මිනිස්සු කරන ශාප කිරීම්වලට අපේ දරුවොත් නිකං අහුවෙනවා... ටිකක් දේශපාලන පිටියට බැහැල බලපල්ලා... තනිකර කක්කුස්සි වළක්.... ජරාව, පගාව, කුහකම, ඊර්ෂ්‍යාව ඔය ඔක්කොම මදි නොකියන්න තියෙනවා.... කොන්දක් තියන් ප‍්‍රතිපත්තියක වැඩ කරන එවුන්ට දේශපාලනය හරියන්නේ නෑ....

    umba pavement eke kadala wikunana porakda
    පිස්සුද උට්ටෝ.... මම ජොබ්ලස්....:dull:
    ------ Post added on Jan 6, 2022 at 8:39 AM
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    මේ මනුස්සයව ගේන්න කොටපු අකුරක් ගානේ පසුතැවෙනවා
    මේ පේලියට නම් මම කැමති

    මම නම් මහා ලොකුවට දේශපාලනේ දන්නේ නැ
    ඒ උනාට
    මේකයි කතන්දරේ
    මුන් හොඳට හොරා කන්න පුරුදු වෙලා ඉන්නේ
    ඉතින් ආපු ගමන් හොරා කන්න පටන් ගන්නවා
    රටේ මිනිස්සුන්ට කන්න නෑ
    එක උන්ට අදාලත් නෑ
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    පුවක් ගෙඩියක් 10 යි

    බුලත් වැලක් හදා ගනින්කෝ ගෙදර සල්ලි දීලා ගන්නේ මොකටද

    ආයෙ කවදාවත් දේශපාලනය කරන්නේ නෑ.... මිනිස්සු කරන ශාප කිරීම්වලට අපේ දරුවොත් නිකං අහුවෙනවා... ටිකක් දේශපාලන පිටියට බැහැල බලපල්ලා... තනිකර කක්කුස්සි වළක්.... ජරාව, පගාව, කුහකම, ඊර්ෂ්‍යාව ඔය ඔක්කොම මදි නොකියන්න තියෙනවා.... කොන්දක් තියන් ප‍්‍රතිපත්තියක වැඩ කරන එවුන්ට දේශපාලනය හරියන්නේ නෑ....

    පිස්සුද උට්ටෝ.... මම ජොබ්ලස්....:dull:
    ------ Post added on Jan 6, 2022 at 8:39 AM

    බහින්න කලින්ම අපිට තෙරෙන නිසානේ අපි හැමවෙලේම කියන්නේ IELTS කරන්න කියලා
    ප්‍රතිපත්ති රකින එකෙක් වෙන්න ගියොත් ගිහින් ඡන්ද දිනන්න බැහැ
    අපිටත් ඔය type එකේ මනුස්සයෙක් වෙන්න වෙනවා ඕක survive වෙන්න උඩට යන්න

    මිනිස්සු හිතන් ඉන්නවා පාර්ලිමේන්තුවේ 225 විතරයි කියලා, ඇත්තටම කිව්වොත් පළත් සභා ප්‍රාදේශීය නගර සභා මේ ඔක්කෝම ඉන්න දහස් ගානම එහෙමයි. 225 නැති උනාට එයාලව replace කරන්න ඕන තරම් ඉන්නවා
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,181
    46,961

    😎👍