lease ekak gatta

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,659
    6,240
    113
    ත්‍රෙඩ් එක දිග නිසා අහන්නේ.. කවුරු හරි සංශිප්ත වාර්තාවක් දියන්කෝ?
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,484
    113
    Nowhere
    අහම්බෙන් මේ ත්‍රෙඩ් එක දැක්ක නිසා මේක කියන්නෙ
    මම කලිනුත් කියලා තියනවා ඔය ගැන
    මගෙ කාර් එකට ලීසින් එකක් දාන්න ගිහින් කරපු දේ.
    HNB Leasing ඉන්නව කිව්වෙ, අඩු රේට් එකක් දෙනව කිව්වා
    අන්තිමට මම වැඩ කරපු තැනක HNB Leasing Accounts Division එකේ කෙනෙකුට මම විස්තරේ කිව්වා
    පොර කිව්වා ඒ රේට් එකට ලොවෙත් දෙන්න බෑ කියලා. මගෙන් ලීසින් එක හැන්ඩල් කරන කෙනාගෙ නොම්මරේ ඉල්ලුවා
    මම දුන්නා මෙයාගෙ නම්බර් එක.
    පොර conference call දාලා කතා කලා, මූ දැනගත්තා වැඩේ චොර කියලා, පස්සෙ කාර් එක පොඩි ඇක්සිඩන්ට් එකක් වෙලා ඉන්නෙ කියලා කට් කලා
    බලන් ගියාම මූ වැඩකරන ලීසින් කම්පැනි එකක් නෑ
    සීයට දෙකේ තුනේ කමිශන් කන එකෙක්.
    බොරු නෙමේ කියලා ඔප්පු කරන්න කෝල් රෙකෝඩ්ස් උනත් තියනවා (සැම්සුන් වලට පින් සිද්ද වෙන්න)
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,543
    10,390

    Recording dapan hodakollage voice eka balaganna apith aasai
     
    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    අහම්බෙන් මේ ත්‍රෙඩ් එක දැක්ක නිසා මේක කියන්නෙ
    මම කලිනුත් කියලා තියනවා ඔය ගැන
    මගෙ කාර් එකට ලීසින් එකක් දාන්න ගිහින් කරපු දේ.
    HNB Leasing ඉන්නව කිව්වෙ, අඩු රේට් එකක් දෙනව කිව්වා
    අන්තිමට මම වැඩ කරපු තැනක HNB Leasing Accounts Division එකේ කෙනෙකුට මම විස්තරේ කිව්වා
    පොර කිව්වා ඒ රේට් එකට ලොවෙත් දෙන්න බෑ කියලා. මගෙන් ලීසින් එක හැන්ඩල් කරන කෙනාගෙ නොම්මරේ ඉල්ලුවා
    මම දුන්නා මෙයාගෙ නම්බර් එක.
    පොර conference call දාලා කතා කලා, මූ දැනගත්තා වැඩේ චොර කියලා, පස්සෙ කාර් එක පොඩි ඇක්සිඩන්ට් එකක් වෙලා ඉන්නෙ කියලා කට් කලා
    බලන් ගියාම මූ වැඩකරන ලීසින් කම්පැනි එකක් නෑ
    සීයට දෙකේ තුනේ කමිශන් කන එකෙක්.
    බොරු නෙමේ කියලා ඔප්පු කරන්න කෝල් රෙකෝඩ්ස් උනත් තියනවා (සැම්සුන් වලට පින් සිද්ද වෙන්න)
    recording tika dapan mchn. etakota mewa boru kiyala kiyanna bahane katawath. tawa ekek hari beri
     
    • Like
    Reactions: NaiRobi and Any.key

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,997
    17,632
    113
    Nowhere
    උගේ එකම සෙට් එකක් ඌ කියල ප්‍රෝෆයිල් හදාගෙන වැඩේ ට බැහැල හිටියේ...

    ඒ එකවුන්ට් සෙට් එකම එක සැරේ මිසින් මේ ත්‍රෙඩ් එකට ඇවිල්ලත් නෑ

    උගේ එකවුන්ට් එක හයිප් කරගන්නම සෙට් එක ට කියවල කමෙන්ට් දගනව්නවා

    මේවා ඉතින් ඉතින් බිසන්ස් ට්‍රික් අපේ අහිංසක එවුන් අහුවෙනවා...

    ඌ ටික කලක් නෑවිල්ල ඉඳල ඌ ආවේ නෑ මොකද උනේ අහල දානවා පට්ටම සන්වින්දානාත්කම වැඩක් කරන ගියේ
    e set eka tama tread wala mention kara kara inne.
    russian kello , gif dala thread bump karana un poddak mathak karala balapan :rofl:
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,200
    22,323
    113
    ගම මහනුවරයි - Nicaragua
    See Jason Momoa GIF by Apple TV