චීනයෙන් ලංකාවට එන දැවැන්තයා

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    චීනයෙන් ලංකාවට එන දැවැන්තයා

    උමං නිර්මාණය කිරීම සඳහා භාවිත කරන යන්ත්‍රයක් ( tunnel-boring machine (TBM)) චීනය විසින් ශ්‍රී ලංකාව වෙනුවෙන් නිර්මාණය කර තිබේ.

    චීනයේ Railway Construction Heavy Industry Corp Ltd සමාගම විසින් මෙම යන්ත්‍රය ශ්‍රී ලංකාව වෙනුවෙන් සකස් කර තිබේ.

    මෙම යන්ත්‍රය සකස් කිරීමේ කටයුතු පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදි අවසන් කර තිබේ. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීමට නියමිත කිලෝමීටර් 27ක් දිග උමගක් නිර්මාණය කිරීම වෙනුවෙන් මෙම යන්ත්‍රය ශ්‍රී ලංකාවේ ඇණවුමක් අනුව නිර්මාණය කර තිබේ.

    271630851_4548908645157773_8305147546368466813_n.jpg

    271651540_4548908721824432_3856287314621217090_n.jpg

    271557164_4548908581824446_1203784213780240234_n.jpg

    271653102_4548908685157769_5489925094641110887_n.jpg
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,029

    mqdefault.jpg

    cheena nisa mokuth nokiya innawa athi neda
    lol
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    දැන් ඉතිං ඕකට මැරෙන්න හදයි කුහක ටොයි ජෙප්පො ටික..ඩස්ප ඉන්දියාවේ සල්ලි අරන් චීනයයි ලංකාවයි කොටවන්න මාරම ට්‍රයි ඵකක් දෙනවනේ මේ ටිකේ..🤣🤣

    අනේ රටට හරි අාදරේ ජෙප්පො ටික..🤣
    ------ Post added on Jan 8, 2022 at 1:23 PM
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    දැන් ඉතිං ඕකට මැරෙන්න හදයි කුහක ටොයි ජෙප්පො ටික..ඩස්ප ඉන්දියාවේ සල්ලි අරන් චීනයයි ලංකාවයි කොටවන්න මාරම ට්‍රයි ඵකක් දෙනවනේ මේ ටිකේ..🤣🤣
    උඹ ඔහොම කියනවා අන්න අරහෙන් ත්‍රිකුණාමලේ තෙල් ටැංකි ටිකට ඉන්දයාව එක්ක ගිවිසුම් ගහලා චීනට රිදෙන්න. ලොල් :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,029
    113
    දැන් ඉතිං ඕකට මැරෙන්න හදයි කුහක ටොයි ජෙප්පො ටික..ඩස්ප ඉන්දියාවේ සල්ලි අරන් චීනයයි ලංකාවයි කොටවන්න මාරම ට්‍රයි ඵකක් දෙනවනේ මේ ටිකේ..🤣🤣

    අනේ රටට හරි අාදරේ ජෙප්පො ටික..🤣
    ------ Post added on Jan 8, 2022 at 1:23 PM
    redde reuna neda? lol
    cheena karoth aulak naha neda?
    hoooooooooooo
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    redde reuna neda? lol
    cheena karoth aulak naha neda?
    hoooooooooooo
    තොපේ ජෙප්පො ඒ කාලේ රටම ගිණි තිබ්බෙ ජාතිඅාලය නිසාද?දැන් ඉන්දියාවට පුක දිදී චීනය ගැන බිල්ලො මවනවා මොකද දන්නවනේ හරියට උදව්වක් ලංකාවට කරන්න ඉන්නෙ චීනෙ කියල..🤣🤣
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,029
    113
    තොපේ ජෙප්පො ඒ කාලේ රටම ගිණි තිබ්බෙ ජාතිඅාලය නිසාද?දැන් ඉන්දියාවට පුක දිදී චීනය ගැන බිල්ලො මවනවා මොකද දන්නවනේ හරියට උදව්වක් ලංකාවට කරන්න ඉන්නෙ චීනෙ කියල..🤣🤣
    ane aththataaaa puke mahum dagenath mun mehema deemak
    lol
     
    • Haha
    Reactions: Srilankan1

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    තොපේ ජෙප්පො ඒ කාලේ රටම ගිණි තිබ්බෙ ජාතිඅාලය නිසාද?දැන් ඉන්දියාවට පුක දිදී චීනය ගැන බිල්ලො මවනවා මොකද දන්නවනේ හරියට උදව්වක් ලංකාවට කරන්න ඉන්නෙ චීනෙ කියල..🤣🤣
    ගූ නැවක් එවලා වන්දිත් ඉල්ලපු එක කොයි තරම් උදව්වක්ද නේද @N A K A M U R A
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,518
    25,833
    113
    ඉන්දියාව ට උමගක් කනින්න යන්නේ,,,,, රිදෙයි ඈහ්
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    දැන් ඉතිං ඕකට මැරෙන්න හදයි කුහක ටොයි ජෙප්පො ටික..ඩස්ප ඉන්දියාවේ සල්ලි අරන් චීනයයි ලංකාවයි කොටවන්න මාරම ට්‍රයි ඵකක් දෙනවනේ මේ ටිකේ..🤣🤣
    ඕකෙන් එක්කො නිදන් හාරයි නැත්තං උඹලගෙ උකවල් හාරයි :lol:
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මේක ගෙනල්ලා රාජපස්සලා හැම තැනම හාරයි දැන්