චීනයෙන් ලංකාවට එන දැවැන්තයා
උමං නිර්මාණය කිරීම සඳහා භාවිත කරන යන්ත්‍රයක් ( tunnel-boring machine (TBM)) චීනය විසින් ශ්‍රී ලංකාව වෙනුවෙන් නිර්මාණය කර තිබේ.
චීනයේ Railway Construction Heavy Industry Corp Ltd සමාගම විසින් මෙම යන්ත්‍රය ශ්‍රී ලංකාව වෙනුවෙන් සකස් කර තිබේ.
මෙම යන්ත්‍රය සකස් කිරීමේ කටයුතු පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදි අවසන් කර තිබේ. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීමට නියමිත කිලෝමීටර් 27ක් දිග උමගක් නිර්මාණය කිරීම වෙනුවෙන් මෙම යන්ත්‍රය ශ්‍රී ලංකාවේ ඇණවුමක් අනුව නිර්මාණය කර තිබේ.