මුදල් නෑ.. ශ‍්‍රී ලංකාව බංකොලොත් ආසන්නයේ..- The guardian ලොවටම කියයි…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,680
    113
    මුදල් නෑ.. ශ‍්‍රී ලංකාව බංකොලොත් ආසන්නයේ..- The guardian ලොවටම කියයි…

    2022 වසරේදී ශ්‍රී ලංකාව බංකොලොත් වීමේ අවදානමක් මතුව ඇති බව බ්‍රිතාන්‍යය පලවන ‘ද ගාර්ඩියන්’ පුවත්පත වාර්තාකරයි.

    විදේශ සංචිත සිඳී යාම, උද්ධමනය වාර්තාගත ලෙස ඉහළ යාම හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී තිබෙන බවද එම වාර්තාවේ සඳහන් වෙයි.

    මේ වන විට ශ්‍රී ලාංකිකයන් සෑම සිව් දෙනෙකුගෙන් එක් අයෙකු හැකි ඉක්මනින් රට අතහැර යාමට සූදානමින් සිටින බවද එහි සඳහන් වෙයි.

    ශ‍්‍රී ලංකාවේ පවුල් වලින් බහුතරයක් තම ආදායමෙන් මූලික අවශ්‍යතාවයන් පවා පිරිමසා ගත නොහැකි තත්වයට පත්ව දැවැන්ත ආර්ථීක අභියෝගයකට මුහුණ දී තිබෙන බවද වාර්තාවේ දැක්වෙයි.

    එම වාර්තාව මෙතනින්…
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,213
    13,931
    113
    පෘථිවිය

    නියමයි, අපේ නය ඔක්කොම අහෝසි වෙනවා මෙහෙම වුනොත්.
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,815
    113
    ඔය ජෙප්පො කරන චැනල් එකක් බන්.. අදිරාජ්‍යවාදී කුමන්ත්‍රන.. අවුරුදු 2500 අතීතයක් තියෙන යක්කු බොලව් අපි
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,338
    35,052
    113
    Dan thiyenne rajekwa path karagena raja kale wage jeewath wenna. Kuburu kotagena hen kotagena bara kataththawala gaman biman yamin pol thel pahan paththu karagena jeewath wenna
     
    • Haha
    Reactions: SLK_sri

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ලංකාවම බංකොලොත් උනත් රාජපස්ක්ෂලා බංකොලොත් වෙන්නේ නෑ. උන් මේ රට විකුනලා හරි වෙන දිල්ලියකට මක බෑවෙයි. ඔව්
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    අපේ ගේ තියෙන ඒරියා එක හොද රටකට වික්කොත් හොදයි. චීන ගු කන්නොන්ට නම් විකුනනන් එපා
     
    • Haha
    Reactions: noBody2k18

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,981
    18,130
    113
    American propaganda. They said that we would be bankrupt by the end of 2021 too. They hate the fact that we are close allies of China.
     
    • Like
    Reactions: N A K A M U R A

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    හරි දන් කියපන්කො ලංකාව බංකොලොත් නිසා නෙමේද උඹ දැන් පිට රටකට වෙලා ඉන්නේ? :lol: :lol: :lol: :lol:
    අනේ JVP පොන්නයෝ නිකන් අබිලිං වගේ පච පතුරවන්නෙ නැතුව හිටපිය ගොන් වස්සා..තොපේ ඔය හිතලු දැන් කවුරුවත් ගණන් ගන්නේ නෑ.අනිත් උන්ගෙ හැමදේම දන්නවා ඒ වුනාට 3%යි.ගංජ කාරයොන්ටම හොඳයි තොපේ ඔය පච.🤣
     
    • Haha
    Reactions: redux

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අනේ JVP පොන්නයෝ නිකන් අබිලිං වගේ පච පතුරවන්නෙ නැතුව හිටපිය ගොන් වස්සා..තොපේ ඔය හිතලු දැන් කවුරුවත් ගණන් ගන්නේ නෑ.අනිත් උන්ගෙ හැමදේම දන්නවා ඒ වුනාට 3%යි.ගංජ කාරයොන්ටම හොඳයි තොපේ ඔය පච.🤣
    JVP එකට බැන්නා ලස්සනට ලිස්සුනා. ඔහෙට වෙලා පාර්ට් ටයිම් කරන් ඉඳින් බන් පුක නොදී එහෙනං
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    JVP එකට බැන්නා ලස්සනට ලිස්සුනා. ඔහෙට වෙලා පාර්ට් ටයිම් කරන් ඉඳින් බන් පුක නොදී එහෙනං
    කොහෙද පකෝ පාර්ට් ටයිම් කරන්නෙ..තොට ගංජ ගහල මොළේ කරවෙලාද පොන්න ජෙප්පා..ජෙප්පො හරි දස්සයි කතන්දර ගොතන්න නේද..පෝර නැව ගූ නැවක් කරපු උන් නේ🤣🤣
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව