අපි කාටවත් සහාය දෙන්නේ නෑ.. නිර්පාක්‍ෂිකයි..- ශ‍්‍රී ලංකාව රුසියාවට හා යුකර්රේනයට කියයි..

Sword_Fish

Well-known member
  • Dec 28, 2015
    787
    562
    113
    පුම්ක කහගන්න නියපොත්තක් නැතිවුණත් නාරිවාදං නම් රෙද්ද පල්ලේ
     
    • Haha
    Reactions: SLK_sri

    ZeroFire

    Well-known member
  • Jan 30, 2022
    826
    962
    93
    DBFB8562-5D83-4E68-AEE9-E3CBD2737D5C.jpeg


    ස නම් ගේමට බැහැලා.රාජකාරීමය නොවන ආකරයෙන් යුක්‍රේනේට සහය දෙන්න අරන්.මුගේ රට ඇතුලේ ඉන්න යුක්‍රේනේ උන්ට කියලා රටේ ඉන්න මිනිස්සුන්ගේ ප්‍රශ්න අමතක කරවන්න හදන්නේ.

    මිනිස්සුන්ට දැන් ගානක් නෑ රටේ තෙල්,පිටි,ගෑස්,පොහොර,අහස උසට බඩු ගනන් ගිහින්,වාහනයක් ගන්න නෑ.මේ දවස් ටිකේ ඔක්කොම අමතකයි.
     
    • Haha
    Reactions: SLK_sri

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ආයෙ මොකෙක්ටවත් සහාය දුන්න කියල උන්ට ඇති වැඩක් තියෙනව කියලද. මොකට ඔය ප්‍රකාශ නිකුත් කරනවද මන්ද සද්ද නැතුව හිටියනම් ඉවරයිනෙ.
    Yako Yudda walin world number one ratak unama, prabala balawath ratak unama, apey Senadi nayakathumage wachaney lokey anik ratawal walata wedagath.
     
    • Haha
    Reactions: SLK_sri and Sen-lu

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    අමෙරිකන් කාරයෙක්නෙ මූ. රුසියාව පඩේකට මායිම් කරන එකක් නෑ.
     
    • Haha
    Reactions: SLK_sri