Fort to Kurunegala

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,649
    12,782
    113
    ලංකාවේ.. ලංකාවේ
    welawa anuwa thama...
    api drive kaloth pandara 5ta withara nam 1.5-2hrs. (100km appx)
    bus eke dura ekakka naggoth paya 2.0-3.5 yanawa e welawata. (seet pirila nathi nam kotanawa ne)
    ude 6ta wage giyoth nam sathiye dawasak nam 2.5- 4k athara.
    train eke gihin naa.......
     
    • Like
    Reactions: lahiruls24

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,331
    113
    98
    හෝමාගම
    බස්

    කොටුව-ත්‍රින්කො, වවුනියා බස් එහෙක නගින්න
    පැය දෙක හමාරෙන් වගෙ යන්න පුලුවන්

    හැබැයි එක්ස්ප්‍රස් කෝච්චිත් පැය 2.5න් යනවා, වෙන මොකක් හරි ඩිලෙ එකක් සෙට් උනෙ නැත්නන්
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    Intercity train eke. uparima 2 hours. ita kalin yanna puluwan.

    normal train eke nam no idea ekath bus ekata wada ikman athi. bus nam ithin 3hours wath yanawa
     
    • Like
    Reactions: lahiruls24

    lahiruls24

    Well-known member
  • Nov 14, 2013
    532
    1
    425
    63
    welawa anuwa thama...
    api drive kaloth pandara 5ta withara nam 1.5-2hrs. (100km appx)
    bus eke dura ekakka naggoth paya 2.0-3.5 yanawa e welawata. (seet pirila nathi nam kotanawa ne)
    ude 6ta wage giyoth nam sathiye dawasak nam 2.5- 4k athara.
    train eke gihin naa.......
    බස්

    කොටුව-ත්‍රින්කො, වවුනියා බස් එහෙක නගින්න
    පැය දෙක හමාරෙන් වගෙ යන්න පුලුවන්

    හැබැයි එක්ස්ප්‍රස් කෝච්චිත් පැය 2.5න් යනවා, වෙන මොකක් හරි ඩිලෙ එකක් සෙට් උනෙ නැත්නන්
    කෝච්චියේ තමා. පොල්ගහවෙලින් බැස්සා නම් හරි. ඊට පස්සේ බස් එකේ යන්න තියෙන්නේ.
    AC ekaka ymn paya 2n wtr ynwa
    Intercity train eke. uparima 2 hours. ita kalin yanna puluwan.

    normal train eke nam no idea ekath bus ekata wada ikman athi. bus nam ithin 3hours wath yanawa
    11:50 tiyena uttara dewi train eka 1:30 weddi yanolune bn. AC train ekak.
    @lasankandy ai bn k galatama yanna puluwanne

    Express way eka tama open naneda?
    ------ Post added on Jan 8, 2022 at 11:53 PM
     
    • Like
    Reactions: Solo Rider

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    Train1 yanna epa. monawa set weida danne ne.
    Dura bus 1 yanna.
    (oya yana time 1 anuwa tama welawa depend wenne.)
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,692
    1
    8,847
    113
    හවස 3.30ට කොටුවෙන් යන පුලතිසි ට්‍රේන් එක පැය දෙකෙන් හෝ ඊටත් අඩුවෙන් යනවා.මේකට වෙනම ටිකට් ගන්න ඕන නගරාන්තර සීග්‍රගාමී නිසා.මේක කුරුනෑගල නවත්තන්න කලින් නවත්තන්නෙ පොල්ගහවෙල විතරයි.
    හවස හතරයි ගානකට යනව එකක්.ඒක නම් පැය දෙක හමාරක් වගේ යනව ඇති.එක්ස්ප්‍රස් එකක්.
    ඊට පස්සෙ තියෙන්නෙ ගනේවත්තයි මහවයිනේ.ඒ දෙකත් ඒ වගේමයි.
    උදේ වරුවෙ තියෙන්නෙත් යාපනේ යන ට්‍රේන් ටිකයි උදය දේවි එකයිනේ.ඒවත් එක්ස්ප්‍රස්.පැය දෙක හමාරෙන් වගේ යනව ඇති.
    මේ කියපුවා ඔක්කොම වෙන්නෙ ට්‍රේන් එක පරක්කු නොවුනොත් තමා.
    බස් ගැන නොදනිමි.