Fort to Kurunegala yanna aduma welawakin yanna puluwan Bus ekeda train ekeda ? Kochhara wela yanoda
welawa anuwa thama...
api drive kaloth pandara 5ta withara nam 1.5-2hrs. (100km appx)
bus eke dura ekakka naggoth paya 2.0-3.5 yanawa e welawata. (seet pirila nathi nam kotanawa ne)
ude 6ta wage giyoth nam sathiye dawasak nam 2.5- 4k athara.
train eke gihin naa.......
බස්
කොටුව-ත්රින්කො, වවුනියා බස් එහෙක නගින්න
පැය දෙක හමාරෙන් වගෙ යන්න පුලුවන්
හැබැයි එක්ස්ප්රස් කෝච්චිත් පැය 2.5න් යනවා, වෙන මොකක් හරි ඩිලෙ එකක් සෙට් උනෙ නැත්නන්
කෝච්චියේ තමා. පොල්ගහවෙලින් බැස්සා නම් හරි. ඊට පස්සේ බස් එකේ යන්න තියෙන්නේ.
AC ekaka ymn paya 2n wtr ynwa
11:50 tiyena uttara dewi train eka 1:30 weddi yanolune bn. AC train ekak.Intercity train eke. uparima 2 hours. ita kalin yanna puluwan.
normal train eke nam no idea ekath bus ekata wada ikman athi. bus nam ithin 3hours wath yanawa