Credit card ගැන

Bizzare_Art

Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    Sampath eke un godak credit limit wadi karanne na ban. Man amaruwen andala andala 1lakh gatte sampath eken. Passe 4 parak witara limit enhancement request karala 1.5lakhs karagatta.
    HSBC eken palaweni sarema 2lakhs dunna. Aye eka paarama 3lakhs wenakan wadi kala. Ekai wenasa. Nattan offers hondatama hondai
    ow daily usage ekata hoda sampath. mata 1st time 1 lak dunne amex visa dekama. unge offers hodai machan. habai installments yanawanam lagadi mata set une cdb eka hodai machan onama merchant kenekta un 0% installants denawa 60 months wenakan life time 3 times. e kiyanne ape items 3k gattoth api 1k gewala iwara keloth aith ekak denawa.
    mata danata set una onama merchant kenekta pay kerenna puluwan cc eka thama cdb eka. patta un nam.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,386
    19,517
    113
    Colombo
    හරියට ගෙවනවා නං හෙන ලාබයි
    මගේ යාලුවො ඉන්නවා හැම බැංකුවෙම කාඩ් තියන එවුන්, කොහෙ ගියත් මොනව ගත්තත් මොකක් හරි ඔෆර් එකක් සෙට් වෙනවාම තමයි
    මම මගේ purchasing habits ගැන දන්න නිසා ක්‍රෙඩිට් කාඩ් එකක් අරන් නැහැ, ජීවිතේට ගන්නෙත් නෑ
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,885
    6,752
    113
    38
    Galle
    ow daily usage ekata hoda sampath. mata 1st time 1 lak dunne amex visa dekama. unge offers hodai machan. habai installments yanawanam lagadi mata set une cdb eka hodai machan onama merchant kenekta un 0% installants denawa 60 months wenakan life time 3 times. e kiyanne ape items 3k gattoth api 1k gewala iwara keloth aith ekak denawa.
    mata danata set una onama merchant kenekta pay kerenna puluwan cc eka thama cdb eka. patta un nam.
    Jiwitha kaletama 3 time da puluwan?
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    CDB interest calculation chaa ne ban. api card ekata pay karana ewatath mun interest gahanawa

    balapan api card ekata gewapu 5000/- tath 2% galala
    https://www.cdb.lk/credit-card-tariff/

    meke widiyata api 100000/- baduwak aragena 90000k wage pay karala, 10000/- nam ithuru une, next month 190000/- kata poliya hadenawa

    fuka denna wenne
    Oke dammata call ekak deela pahadiliwa ahapan.. man nam call ekak denawa aniwa gataluwak awoth. Minimum payment eka nathuwa installment ekama gewana eka tama hodama wade onama cc ekaka..🤗🤗🤗

    Oya cdb eke 100,000k baduwak gattoth 0% free installment 60ta max hadaganna puluwan onama merchant kenekgen gattama. Api auruddakata dammoth 100,000/12= 8334/= maseta..wena chargers na...🙏🙏🙏 oka nikan poli nathi loan ekak wage matanam..
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,885
    6,752
    113
    38
    Galle
    Oke dammata call ekak deela pahadiliwa ahapan.. man nam call ekak denawa aniwa gataluwak awoth. Minimum payment eka nathuwa installment ekama gewana eka tama hodama wade onama cc ekaka..🤗🤗🤗

    Oya cdb eke 100,000k baduwak gattoth 0% free installment 60ta max hadaganna puluwan onama merchant kenekgen gattama. Api auruddakata dammoth 100,000/12= 8334/= maseta..wena chargers na...🙏🙏🙏 oka nikan poli nathi loan ekak wage matanam..
    Call kalama kata wachaneta kiyana ewa ganna ba ban. Case ekak giyama un web eka pennuwoth mokada karanne?
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,151
    2,397
    113
    credit limit eka thibbata thamnta apahu gewanna puluwan gaana danagena hariyata use karanawanm kisi awulk na..matanm hodatama udaw wela thiyenawa.
     
    • Like
    Reactions: Bizzare_Art

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,885
    6,752
    113
    38
    Galle
    Ehema wenne na ban call.kerela tama mama installment plans daganneth..ona nam lagama bramch ekakata gihin ahanna..
    Na machan installment plan dagannawa wage newe, web eke thiyana ekata wada wenas info ekak call eken dunnama umba mokada karanne?
    Mage cc 3k thiyanawa dfcc,hsbc and sampath.
    Eka nisa subject eka dannawa
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    Na machan installment plan dagannawa wage newe, web eke thiyana ekata wada wenas info ekak call eken dunnama umba mokada karanne?
    Mage cc 3k thiyanawa dfcc,hsbc and sampath.
    Eka nisa subject eka dannawa
    Itin ban due date ekata kalin dawase maseta tiyana gana gewanawanam wena monawa danagannada ban?
    False info denne na danna taramin call kelata, ehema info nathi deyaknam branch ekakata gihin ahanna kiyanawa..

    Umbe prashne mata pahadiliwam kiyapan
     
    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    මේ ත්‍රෙඩ් එක බම්ප් වෙච්චි එක හොඳයි.. මටත් තියෙනව පැහැදිලිකිරීම් කරගන්න කාරණා..

    මම CC පාවිච්චියට අළුත්.. යාළුවෙක්ගෙ බලකිරීමට ගත්තෙ.. HNB CC එකක් තමයි තියෙන්නෙ.. ඒකෙ due date එක තියෙන්නෙ හැම මාසෙම 05වෙනිද කියල..
    01. මම දෙසැම්බර් මාසෙ 27 වෙනිද දම්රෝ එකට ගෙවීමක් කරා රු. 7,100.00ක්. මට දැනගන්න ඕනි මම මේක සෙට්ල් කරන්න ඕනි කවදට කලින් ද කියලයි.
    02. ඒ වගේම මෙහෙම ගෙවීමක් කරාම නියමිත දවසට ඒක සෙට්ල් කරද්දි පොළියක් වදිනවද?
    03. කරන හැම ගෙවීමක් ම අර මුලින් කියපු හැම මාසෙම 05 වෙනිද වෙනකොටද සෙට්ල් කරන්න ඕනි? එහෙම නැත්නම් වෙනත් දවසක නම්, ඒ දවස හොයාගන්නෙ කොහොමද?
     
    1) 5th of feb
    2) damro eken gatte installement da nattam nikan pay kerada? nikn pay kelanam feb 5th pay keranna ona 7,100 witarai.
    3) oyage billing cycle eka tiyenne 15th to 15th wenna ona. December 15 ta kalin gattuwata oya january 5th gewanna ona antima dawasa
     
    • Love
    Reactions: Awatiyal

    Brengi

    Active member
  • Nov 18, 2009
    128
    111
    43
    2013 (HSBC) Credit කාර්ඩ් එකක් limit එක 240K ක් එක්ක ගත්තා, ගත්තා කිව්වට ගෙනත් දුන්නා වගේ scene එකක් උනේ.
    කෙල උනා නැතිම වෙන්න :oo:.
    කොටින්ම කියනවා නම් salary එක hold උනා මගේ එකත් HSBC account එකකටම ගිය නිසා.
    මොකද හේතුව හරි දැනුමක් තිබුනේ නැති නිසා. පස්සේ 2016 දී වගේ CC එක වහලම දා ගත්තා :yes:

    ඊට පස්සේ 2019 ගත්තා Commercial Bank Credit කර්ඩ් එකක්.
    දැන් limit එක 575K එක delay payment or arrears එකක් නෑ. Green color CRIB record. :cool:
    උගත් පාඩම් තියන නිසා මේක හරියටම payment කරනවා & ගෙවනවා.
    කියන්න තියෙන්නේ credit card එකෙ තිබුන පලියට මෝඩයෙක් :angry: වගේ වියදම් කරන්න එපා.
    විශේෂයෙන් අනවශ‍ය දේවල් වලට. ඕනිම නම් සල්ලි එකතු කරලා ගන්න.
    පුතේ, Card එකෙන් නම් වියදම් කරන්න එපා තිබුන පලියට.

    Offers වලට & හදිස්සිම වෙලා අතේ සල්ලි නැති වෙලාවට විතරක්ම Credit Card use කරන්න. :yes:
     
    • Like
    Reactions: Bizzare_Art

    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    1) 5th of feb
    2) damro eken gatte installement da nattam nikan pay kerada? nikn pay kelanam feb 5th pay keranna ona 7,100 witarai.
    3) oyage billing cycle eka tiyenne 15th to 15th wenna ona. December 15 ta kalin gattuwata oya january 5th gewanna ona antima dawasa
    මම දම්රෝ එකට පේ කරපු එක කරේ මචං.. installment plan එකක් නෑ...
    තේරුණා මචං පැහැදිලි කිරිම නියමෙටම... බොහෝම ස්තූතියි උඹට..!! (y) 💕
     
    • Like
    Reactions: Bizzare_Art

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    මම දම්රෝ එකට පේ කරපු එක කරේ මචං.. installment plan එකක් නෑ...
    තේරුණා මචං පැහැදිලි කිරිම නියමෙටම... බොහෝම ස්තූතියි උඹට..!! (y) 💕
    එහෙනම් අවුලක් නෑ.
    මාත් ඕවා හොයා ගත්තේ හැම තැනකටම කෝල් දීලා දීලා. 😊😊😊 මුල් කාලේ මටත් අයිඩියා එකක් නෑ. තව තැනක් එනවා statement එක ආවම අපි ගෙව්ව එක කැපිලා නෑ වගේ හිතෙන. අන්න එක තමා මට තේරුම් ගන්න කට්ටක් කන්න වුනේ. 😂😂😂😂
     
    • Like
    Reactions: Awatiyal