ice gahamuthe?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,128
    1
    100,857
    113
    34
    Kalutara
    අඩෝ මේ crystal menthol එකත් crystal meth වගේමයි නේද? මේකක් අරගෙන පාරේ යද්දී පොලොසියෙන් චෙක් කලොත් ඇට දෙක ලාච්චුවේ දායිද? 🥺
    මැසේන්ජරේ ස්ටෝරි වලට දැම්ම මේ පොටෝ එක. හෙට වෙද්දී නාකොටික් එකෙන් උස්සන් යයිද දන්නේ නෑ. 😖



    IG8SNZn.png
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,128
    1
    100,857
    113
    34
    Kalutara
    මේසවල් උඩ ඇදුම් දාන්න එපා..Rack ekak ganin ඇදුම් එල්ලන්න...
    ඒක මේසයක් වගේ පේනවද උඹට. උඹේ කන්නාඩි මාරු කරන්න කාලේ හරි එහෙනම්. :3

    Mkdd wenasa deke
    මේක මේ ෆාමසියෙන් ගත්තේ. දුම් අල්ලන්න ගන්නේ මේක.
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,822
    113
    ඒක මේසයක් වගේ පේනවද උඹට. උඹේ කන්නාඩි මාරු කරන්න කාලේ හරි එහෙනම්. :3


    මේක මේ ෆාමසියෙන් ගත්තේ. දුම් අල්ලන්න ගන්නේ මේක.
    danma lachchuwata ata deka daagena practise karapan
     

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    ඒක මේසයක් වගේ පේනවද උඹට. උඹේ කන්නාඩි මාරු කරන්න කාලේ හරි එහෙනම්. :3


    මේක මේ ෆාමසියෙන් ගත්තේ. දුම් අල්ලන්න ගන්නේ මේක.
    ගෑනියෙක් හිටියනම්, ඔහොම ඇදුම් එක එක තැන විසික් වෙලා තියෙන්නේ නැහැ නේ...
     

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,411
    4,292
    113
    Gampaha
    Crystal menthol kiyanne sema/hembirissawa/headache wage hadunama unu wathura ekakata dala steam ekka inhale karana ekak. Kadulu paninawa. Habai patta relax wenawa stress welawaka wage kara nam. (Mama use karanne na habai)

    crystal meth - jessy thamai danne. white maruna nisa :(
    Walter haduwe 99% Pure Blue eka neda :D