පච රණවක

vinuga

Well-known member
  • Dec 16, 2014
    1,045
    1,553
    113
    නීතිය නමපු පැසිස්ට් වාදියා..........
    -----------------------------------------------------------

    පැසිස්ට් වාදීන්ට තමන්ට කියලා ස්තීර ප්‍රථිපත්තියක් නෑ. ප්‍රජාතන්ත්‍රවාදී ස්වරූපයෙන් සමාජයට අවතීර්ණ උනත් තමන්ගේ අවශ්‍යතාවය වෙනුවෙන් අමු අමුවේ ප්‍රජාතන්ත්‍රවාදය මරා දමන බොනපාට් කෙනෙක් විදියටත් තවත් විටක ඉතාලියේ මුසලෝනි , ජර්මනියේ හි.......ර් , පෘතුගාලයේ එස්ටාඩෝනාටෝ වගේ ලෝකයම හොල්ලපු ප්‍රභල ඒකාධිපතියන්ගේ ස්වරූපයත් මොවුන්ට ගන්න පුලුවන්. හරියට තමන්ගේ අවශ්‍යතාවය අනුව පාට වෙනස් කරන බෝදිලිමා කෙනෙක් විදියට. ඇත්තම කතාව පැසිස්ට් වාදීන් පට්ටම පට්ට භයානක මිනිසුන්. මොකද මොවුන්ගේ සැබෑ ස්වරූපය කිසි කෙනෙක්ට තේරුම් ගන්න බැරිවීම වගේම ප්‍රජාතන්ත්‍රවාදී කියන ලේබල් එකට මුවා වෙලා සිටීම.

    අපේ රටේ දේශපාලකයෙකුත් ඉන්නවා නියම පැසිස්ට් වාදියෙක්. ඔහු තමයි පච රණවක. පච රණවකගේ ඉතිහාය පොඩ්ඩක් අරන් බැලුවොතින් මේ වෙද්දි මොන තරම් වෙස් මාරු කරපු කෙනෙක්ද කියන එක අපිට ලේසියෙන්ම හොයාගන්න පුලුවන්. විටෙන් විට තමන්ගේ දේශපාලන අවශ්‍යතාවයන් වෙනුවෙන් වෙස් මාරු කර කර ජනතාව රවට්ටන මොහු සමාජය අන්දවන්නේ උගත් කමයි , බුද්ධිමත් කමයි ප්‍රජාතන්ත්‍රවාදයයි ගැන නානප්ප්‍රකාර බයිලා සමාජගත කරමින්. ඒ වගේම තමන්ගේ දේශපාලන අරමුණු කරා යන්න ආගම්වාදයද , ජාතිවාදයද , දේශාභිමානයද , ජාතිකවාදයද මේ හැම එකක්ම කාලෙන් කාලෙට භාවිතා කරමින් රටේ ජනතාව මුලාවේ දාපු පුද්ගලයෙක්. මොහුගේ පෞද්ගලික ජීවිතය ගත්තත් අමුම අමු සල්ලාලයෙක් වගේම තමන්ගේ යහළුවාගේ බිරිඳව උනත් තමන්ගේ නිදි යහනට ගන්න ඕනෑම පහත් විදියේ ගේම් ගහන එකෙක්. ඒ විතරක් නෙමෙයි අමුම අමු මැරයෙක්.

    එතකොට පච රණවක කියන පුද්ගලයාට තියෙනවා 100%ක්ම පැසිස්ට් වාදීන් ගාව තිබෙන ගතිගුණ සහ ලක්ෂණයන්. මේ වගේ පුද්ගලයෙක් එක්ක සාමාන්‍ය මනුස්සයෙක්ට ඔහොම ලේසියෙන් හැප්පෙන්න බෑ. මොවුන්ට පුලුවන් නීතිය උනත් ඕනෑම විදියකට නවලා තව කෙනෙක්ගේ ඇඟේ වරද පටවලා තමන්ගේ ඇඟ බේර ගන්න. පච රණවක කියන පැසිස්ට් වාදියා ඔය වගේ නීතිය නමපු තැනක් තමයි සංදීප් කියන තරුණයාව හප්පලා මාරු වෙලා ගිය නඩුවත්.

    "අපේ රට සුරපුරයක් කරන්න පුලුවන් තමන්ට විතරයි , සාධාරණ නීතියක් ක්‍රියාත්මක කෙරෙන රටක් බවට පත් කරන්න පුලුවන් තමන්ට විතරයි , ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උපරිමයෙන්ම රටේ ජනතාවට ලබා දෙන්න පුලුවන් තමන්ට විතරයි" කියාගෙන ලොවෙත් නැති බයිලා ගහන පච රණවකයා අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරා සන්දීප්ගේ නඩුව නැවතත් විභාග කරන්න අවසර ලබා දෙන්න එපා කියලා. රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන පුද්ගලයෙක්ට පුලුවන්ද තමන්ට විරුද්ධව ගොණු කරලා තිබෙන නඩුව නැවතත් කැඳවන්න අවසර ලබා දෙන්න එපා කියලා පෙත්සමක් ඉදිරිපත් කරන්න? ලොවෙත් බෑ. හැබැයි ප්‍රජාතන්ත්‍රවාදී ලේබල් එක ගහගෙන ඉන්න පැසිස්ට් වාදීන්ටනම් ඔය වගේ දේවල් කරන්න පුලුවන්. තමන් කරපු වැරද්ද වහගන්න සංදීප්ගේ නඩුව නැවතත් විභාග කරන්න එපා කියලා පච රණවක ඉල්ලද්දි අධිකරණය තීන්දු කරලා තිබෙනවා හෙට දිනයේදි සංදීප්ගේ නඩුවේ සාක්ෂි කැඳවන්න. ඒ අතින් සන්දීප් ඇත්තටම වාසනාවන්තයි මේ වගේ පැසිස්ට් වාදියෙක් එක්ක නීති මාර්ගයෙන් හැප්පිලා මේ තරම් දුරක් යාගන්න පුලුවන් වෙච්ච එකට.

    කොහොම උනත් හෙට දිනයේ නඩුවේ සාක්ෂි කැඳෙව්වත් මෙම නඩුව නැවතත් විභාග කරනවාද නැද්ද යන්න අවසන් තීරණය ලබා දෙන්න නියමිත වෙලා තිබෙන්නේ ලබන 24 වෙනිදාට. නමුත් අපි ප්‍රාර්ථනා කරමු සන්දීප්ට සිදුවෙච්ච අසාධාරණයට සාධාරණයක් ඉටු වෙන්න නම් චම්පික කියන පැසිස්ට් වාදියාට එරෙහිව මෙම නඩුව නැවතත් විභාග කරන්න පුලුවන් කියලා අධිකරණයෙන් තීන්දුව ලබා දෙන්න කියලා.

    මන් දැක්කා සන්දීප්ගේ මේ නඩුව නැවත කැඳවීම සම්බන්ධයෙන් පච රණවකයාට කඩේ යන සමහරක් උදවිය තැන් තැන්වල කියලා තිබුනා "මේ නඩුව විභාග කරලා චම්පිකව නිදහස් කරලත් ඉවර වෙච්ච එකේ ආයෙත් මේ නඩුව විභාග කරන්න දඟලන්නේ චම්පිකගෙන් පලි ගන්න" කියලා. ඒ වගේම සමහරක් උදවිය කියලා තිබුනා "චම්පික මෙලෝ වරදක් කරලා නෑ සන්දීප් තමයි චම්පිකගේ වාහනේ පිටුපසින් ඇවිත් හැප්පුවේ එහෙව් එකේ මේ නඩුව නැවත කැඳවන එක අසාධාරණයි" කියලා.

    හරි අපි හිතමුකෝ සන්දීප් තමයි පිටිපස්සෙන් ඇවිත් හැප්පුවේ කියලා? ඒ වරද සන්දීප්ටම අපි බැර කරමුකෝ. නමුත් මේ නඩුව නිකන්ම නිකන් රිය අනතුරක් සම්බන්ධ නඩුවක් නෙමෙයි. රිය අනතුරක් සම්බන්ධ නඩුවකට ඕන්නම් දඩයක් ගහලා රිලීස් කරනවා එච්චරයි. නමුත් මේ නඩුව ගොණු වෙන්නේ තමන්ගේ ඇමති පට්ටම භාවිතා කරගෙන බොරු සාක්ෂි ඉදිරිපත් කරලා , අනතුරට කිසිම අයුරකින් සම්බන්ධ නැති පුද්ගලයෙක්ව ඉදිරිපත් කරලා , අධිකරණය නොමග යවන්න කටයුතු කරපු එකටත් එක්කම. එහෙනම් පච රණවකයා තමන්ගේ බලය උපයෝගි කරගෙන මේ කරලා තියෙන්නේ බරපතල වරදක්. මේ වරදට පච රණවකට දඬුවම් ලබා දෙන්න ඕනි නැද්ද?

    පච රණවකයා පට්ට අහිංසක පුද්ගලයෙක් , ඔහුගෙන් පලි ගන්නයි මේ ආණ්ඩුව දඟලන්නේ කියාගෙන නාහෙන් හඬන පුද්ගලයින්ව දකිද්දි මට මතක් උනා 2019ය අවුරුද්දේ බ්‍රිතාන්ය අධිකරණයේ විභාග වෙල තීන්දුව ලබා දීපු නඩුවක් ගැන.

    බ්‍රිතාන්යේ කම්කරු පක්ෂයේ මන්ත්‍රිනියක් අධික වේගයෙන් තමන්ගේ වාහනය පැදගෙන යනවා. මේක ඇත්තටම සාමාන්‍ය සිද්දියක්නේ? අපේ සන්දීප්ව හැප්පුවා වගේ බරපතල දේකුත් නෙමෙයිනේ? නමුත් අධික වේගයෙන් රිය පැදවීම සම්බන්ධයෙන් වාහනයේ හිමිකාරිය වෙච්ච මන්ත්‍රිනියට විරුද්ධව නඩුවක් ෆයිල් වෙනවා. මන්ත්‍රිනියත් බැලුවා මේක සාමාන්‍ය සිද්දියක්නේ? මේකට අධිකරණය ගානේ ගිහින් රස්තියාදු වෙනවාට වඩා හොඳයි තමන්ගේ නිවසේ ඉන්න පුද්ගලයෙක්ව නඩුවට ඉදිරිපත් කරන එක කියලා හිතාගෙන ඒ විදියටම වැඩේ කරා. හැබැයි අවසානයේදි බ්‍රිතාන්ය අධිකරණයෙන් හොයා ගන්නවා අධික වේගයෙන් රිය පැදෙව්වේ අහවල් දේශපාලන පක්ෂයේ මන්ත්‍රිවරිය කියලා. ඊට පස්සේ මොකද්ද උනේ? ඇයට දඩයක් ගහලා රිලීස් කරාද? නෑ. රටේ මහජනතාව තමන්ට ලබා දුන් බලය උපයෝගි කරගෙන අධිකරණය නොමග යවන්න බොරු සාක්ෂි ඉදිරිපත් කරපු වරදට මාස 3ක සිර දඬුවමක් නියම කරා. ඒ විතරක් නෙමෙයි ඇයට සිදු උනා මන්ත්‍රි ධූරයෙන් පවා ඉවත් වෙන්න. වැඩේ ඔතනින් නැවතුනේ නෑ. ඇය නියෝජණය කරපු දේශපාලන පක්ෂය තීරණය කරනවා පක්ෂයේ සියලු තනතුරුවලින් සහ පක්ෂයේ සාමාජිකත්වයෙනුත් ඇයව ඉවත් කරන්න.

    මේ නඩුව අපිට හොඳ පාඩමක්......

    දියුණු රටවල්වල මහජන නියෝජිතයින් නීතිය නැමුවම මේ වගේ තීන්දු අධිකරණයෙන් ලබා දේදි "මෙන්න රටවල්" ගගා අප්පුඩි ගහන අපි , අපේ රටේ තමන්ගේ බලය උපයෝගි කරගෙන නීතිය නමපු චම්පික වගේ පැසිස්ට් වාදියෙක්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න හදද්දි නාහෙන් හඬනවා "මෙන්න පලි ගන්නවෝ" ගගා. විකාර නේ?.

    කොහොම උනත් මේ නඩුව නැවත විභාග කරලා චම්පික වැරදිකරුවෙක් කියලා ඔප්පු උනොත් මේ පැසිස්ට් වාදියාගේ දේශපාලනය ඔතනින්ම නිමාවට පත් වෙන එක කාටවත් වලක්වන්න බැරි වෙනවා වගේම සන්දීප්ටත් සාධාරණයක් ඉටු වෙනවා.

    මොහමඩ් අක්රම්.
    --------------------
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මේ නඩුව අපිට හොඳ පාඩමක්......

    එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න හදද්දි නාහෙන් හඬනවා "මෙන්න පලි ගන්නවෝ" ගගා. විකාර නේ?.



    ඔහොම කතාවක් කවුරු හරි මීට කලිනුත් කිව්ව වගේ මතකයි
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඔව දාන්න එපා අපේ @ela ලොක්කට තදවෙනවා පාචයට මොකුත් කිවුවොත් එහෙම
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    අවුලක් නෑ ඉතින්.. ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙසෙල්..

    138230787_3873187912725895_236265349578057376_n.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා රෝහල්ගතව සිටින බැවින් අද දින පැවැති නඩු විභාගය සඳහා ඔහු සහභාගී නොවූ බව නීතීඥ රජික කොඩිතුවක්කු මහතා සඳහන් කළේය.

    අද (ජනවාරි 11) පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව රිය අනතුරක් සම්බන්ධයෙන් පවතින නඩුවේ විභාගය අවසානයේ වැඩිදුරටත් කරුණු දැක්වූ කොඩිතුවක්කු මහතා;

    “අද දින HE1824,2020 කියන නඩුව කැඳවීමක් කරනු ලැබුවා. එහිදී හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක ඇමතිතුමා විශේෂයෙන් අද දින උසාවියට පැමිණියේ නැහැ. පැමිණියේ නැති හේතුව තමයි එතුමා ඊයේ හවස නාරාහේන්පිට වෘත්තිකයන්ගේ රැස්වීමකට යමින් සිටින අවස්ථාවකදී හදිසියේදී ඇති වූ අසනීප තත්ත්වයක් නිසා ලංකා හොස්පිටල් (ලංකා රෝහලට) ඇතුළත් වීමක් වුණා

    🤭🤭🤭🤭🤭🤭🤭🤭
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    වකුගඩු අමාරුවකුයි, හුස්ම ගැනීමේ අමාරුවකුයි තියෙන ලෙඩෙක් ජනාදිපති කරන්න ඕනේ කියන උනුත් මේකේ ඉන්නවනෙ.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,218
    36,252
    113
    කෑගල්ල

    දැන් ඉන්න පොන්නයාත් රෙද්දේ රෙවිලා දීවා ව්ගේ මතකයි. නඩුව එනකොට. :lol: :lol::lol:

    ඒ අතින් රන්ජා,පොන්සේකා විතරයි සුපිරි පොරවල් කියන්න වේන්නේ..​

     
    • Haha
    Reactions: weer 11

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා රෝහල්ගතව සිටින බැවින් අද දින පැවැති නඩු විභාගය සඳහා ඔහු සහභාගී නොවූ බව නීතීඥ රජික කොඩිතුවක්කු මහතා සඳහන් කළේය.

    අද (ජනවාරි 11) පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව රිය අනතුරක් සම්බන්ධයෙන් පවතින නඩුවේ විභාගය අවසානයේ වැඩිදුරටත් කරුණු දැක්වූ කොඩිතුවක්කු මහතා;

    “අද දින HE1824,2020 කියන නඩුව කැඳවීමක් කරනු ලැබුවා. එහිදී හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක ඇමතිතුමා විශේෂයෙන් අද දින උසාවියට පැමිණියේ නැහැ. පැමිණියේ නැති හේතුව තමයි එතුමා ඊයේ හවස නාරාහේන්පිට වෘත්තිකයන්ගේ රැස්වීමකට යමින් සිටින අවස්ථාවකදී හදිසියේදී ඇති වූ අසනීප තත්ත්වයක් නිසා ලංකා හොස්පිටල් (ලංකා රෝහලට) ඇතුළත් වීමක් වුණා

    🤭🤭🤭🤭🤭🤭🤭🤭

    බඩ අමාරුවක්ද
     
    • Haha
    Reactions: weer 11 and erozan

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    බඩ අමාරුවක්ද
    වකුගඩු හා හුස්ම ගැනීමේ අමාරුවක්ලු.
    පව් බන් අසනීප තියාගෙන අපි වෙනුවෙන් මහන්සි වෙනවා කියලා මතක් වෙනකොට මගෙත් පපුව රිදෙනවා.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    වකුගඩු හා හුස්ම ගැනීමේ අමාරුවක්ලු.
    පව් බන් අසනීප තියාගෙන අපි වෙනුවෙන් මහන්සි වෙනවා කියලා මතක් වෙනකොට මගෙත් පපුව රිදෙනවා.
    BDSM master :lol:

    ඩිල්ඩෝ එක උගුරේ හිර වෙලාද
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බඩ අමාරුවක්ද
    නඩුව මතක් වෙද්දි බඩ බුරුල් කරන ගතියකුත් ඇති හැබැයි 🤣🤣🤣

    වකුගඩු හා හුස්ම ගැනීමේ අමාරුවක්ලු.
    පව් බන් අසනීප තියාගෙන අපි වෙනුවෙන් මහන්සි වෙනවා කියලා මතක් වෙනකොට මගෙත් පපුව රිදෙනවා.
    දිගන්චියගෙ කට විතරයි අනිත්ව ඔක්කොම අබලන්, මහින්ද හොදයි අප්ප එහෙම බැලුවාම ඒ මනුස්සය 75+ උනත් යසට ඉන්නව..🤭
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත

    දැන් ඉන්න පොන්නයාත් රෙද්දේ රෙවිලා දීවා ව්ගේ මතකයි. නඩුව එනකොට. :lol: :lol::lol:

    ඒ අතින් රන්ජා,පොන්සේකා විතරයි සුපිරි පොරවල් කියන්න වේන්නේ..​

    දැන් ඉන්න පොන්නයට ඉස්සර සර්වාංගෙම ලෙඩ නේ , සිංගප්පුරුවේ පදිංචි වෙලා බෙහෙත් ගත්තේ ඉස්සර :lol: :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,218
    36,252
    113
    කෑගල්ල

    මට මතකයි එකේක් මොලේ අමාරුවක් තියනවා කියලා යුද්දේ යන අතරේ පැනලා දුවලා ඇමරිකාවේ සෙඩ් එකක තෙල් ගැහුවා... :lol:

     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113

    මට මතකයි එකේක් මොලේ අමාරුවක් තියනවා කියලා යුද්දේ යන අතරේ පැනලා දුවලා ඇමරිකාවේ සෙඩ් එකක තෙල් ගැහුවා... :lol:

    දෙන්නම පිම්පියෝ , නඩුව ඇත්ත
    නිසා බොරු ලෙඩ හදාගෙන මගහරිනවා.
    ඇයි උබ පාඨලීගෙ කේස් එක
    ඉග්නොර් කරන්නෙ, මෙතනට නන්දෙ ඇදගෙන.
     
    • Haha
    Reactions: kasun090354t