Third world country wala kawadawath wenne na.. mokada workers la godak aya honest na.. plus employers la puluwannam kidney dekath galawala wikunanna puluwannam eka karannawa kiyana mentality ekaka thama inne.. man meka 2020 august mage ofc eke ekek ekka qwama loke kisi ratak oka karanne na kiyala loku talk dunna.. job agreement eke widiyata api wada karanna onalu.. lankawe minissu danne na.. job agreement eke thiyanawa kiyala.. eyalage godak rights nathi wenawa kiyala..constitution eke human rights kiyanne loku section ekak.. okada eka nathuwa pita united nations membership labenneth na..
wela thiyenne ape minissu bayai..
ඕක දෙපැත්තටම තියනවානේ බන්
කිවුවා වගේ අපේ එවුන් honest නැහැ, WFH කිවුවම ගෙදර වැඩ ටික කරගෙන වෙලාවක් තිබ්බොතින් ඔෆිස් වැඩත් කරනවා වගේ හිතන එවුනුත් ඉන්නවා, employers ලත් හිතනවා ගෙදර නිසා ඉන්නෙ ඕන වෙලාවක වැඩ කරන්න පුලුවන් කියලා.
ලංකාවෙ ඇග්රීමන්ට් වයලේට් කරාට(කම්පැනියෙන් හරි වැඩ කරන කෙනා හරි කවුරු උනත්) කලාතුරකින් නේ ලීගල් කේස් දාන්නෙ, හැබැයි ගොඩක් රටවල ඕවට සෑහෙන්න ලීගල් කේස් යනවානේ,
අනික ගොඩක් වෙලාවට ඔය පැත්ත වගේම අනෙක් පැත්තත් ඒ වගේම සෙට් වෙනවානේද, ඔෆිස් ටයිම් එකෙන් පිටදි වැඩ කරන අයව කන්ටැක් කරන්න බැරි වගේම full time position වලට කම්පැනියක වැඩ කරනවා නම් ඒ ෆීල්ඩ් එකේම ෆ්රීලාන්ස් වැඩ එහෙම කරන එකත් ඉලීගල් සමහර රටවල IP කේස් එහෙම ඇදෙන්න පුලුවන් තැනක්.