Any hope for financial recover in Sri Lanka?

krishan27

Active member
  • Oct 1, 2016
    166
    58
    28
    Hi friends, any hope ekak theiyanawada rata diyunuwenawa kiyala ? Office katiya kiyanawa vena rata yana eka thami hodai kiyala.. vena rata yanaeka lessi nemai. karana job eka dala mara risk ekak gana one, mostly student visa then you need money, etc.. What do you think? Is it better to take risk and consider to go abroad? or hope and stay in Sri Lanka?
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,844
    9,539
    113
    Arkham City
    Hi friends, any hope ekak theiyanawada rata diyunuwenawa kiyala ? Office katiya kiyanawa vena rata yana eka thami hodai kiyala.. vena rata yanaeka lessi nemai. karana job eka dala mara risk ekak gana one, mostly student visa then you need money, etc.. What do you think? Is it better to take risk and consider to go abroad? or hope and stay in Sri Lanka?
    200.gif
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    ඔන්න මාමා ලස්සනට ඔලුව අතගාල සේරම වැඩි කලා
    දැන් අයියගේ පුතාට තියෙන්නෙ අල, ලූනු, මිරිස් රු 30 කියල ගෑස් රු 1200 කරන්න. අනිවා අපේ පිනෝකියෝ සෙට් එක ඔකව ජනාදිපති කරල තමයි නවතින්නේ 🤣
     
    • Love
    Reactions: Solo Rider

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,966
    13,510
    113
    පෘථිවිය
    Hi friends, any hope ekak theiyanawada rata diyunuwenawa kiyala ? Office katiya kiyanawa vena rata yana eka thami hodai kiyala.. vena rata yanaeka lessi nemai. karana job eka dala mara risk ekak gana one, mostly student visa then you need money, etc.. What do you think? Is it better to take risk and consider to go abroad? or hope and stay in Sri Lanka?
    no hopes, only hope is JVP
    They are having a plan to recover the economy.
    Once they started everyone will send extra dollars.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,884
    113
    මට තේරෙන විදිහට නම් කෙලවීමක් ම තමා තියෙන්නේ ඉස්සරහට.. ණය බිලියන 30කට වඩා ගෙවාගන්න බැරුව තියෙද්දී කොහොමද ඉස්සරහට යන්නේ..

    එකම එක විදිහක් තියෙනවා මේක අඩුම කරදරේකින් ගොඩ දාන්න.. මොකෙක්හරි ලංකාවේ ඩොලර් බිලියන 10ක් වගේ invest කරන්න එන්න ඕන.. නැත්නම් අපි ඒ වටිනාකමට ඩොලර් ලංකාවට අරන් එන්න ඕනේ startups or freelancing හරහා..

    මේ වැඩේ කරන්න කැමති උන් හොයාගන්න පුළුවන්.. Bt ප්‍රශ්නේ තමා ආණ්ඩුව.. අපි ඔහොම ගේමක් ගහල ඩොලර් ගෙනාවම උන් ඒකෙ credit එක අරන් මිනිස්සුන්ව අන්දලා ආයේ බලේට එනවා..

    ආණ්ඩුව ඉල්ලා අස්වෙලා කලින් රට නොකරපු, දේශපාලන අත්දැකීම් තියෙන පාර්ශවයක් it, exports අයත් එක්ක plan එකක් ගහල පටන් ගත්තොත් නම් ගොඩ ඒමක් ගැන හිතන්න පුළුවන්
    ------ Post added on Mar 20, 2022 at 10:36 PM
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,009
    31,782

    hora kana palakayo pathkarana ratakata invesment karanne kauda? :(
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,634
    4,286
    113
    මට තේරෙන විදිහට නම් කෙලවීමක් ම තමා තියෙන්නේ ඉස්සරහට.. ණය බිලියන 30කට වඩා ගෙවාගන්න බැරුව තියෙද්දී කොහොමද ඉස්සරහට යන්නේ..

    එකම එක විදිහක් තියෙනවා මේක අඩුම කරදරේකින් ගොඩ දාන්න.. මොකෙක්හරි ලංකාවේ ඩොලර් බිලියන 10ක් වගේ invest කරන්න එන්න ඕන.. නැත්නම් අපි ඒ වටිනාකමට ඩොලර් ලංකාවට අරන් එන්න ඕනේ startups or freelancing හරහා..

    මේ වැඩේ කරන්න කැමති උන් හොයාගන්න පුළුවන්.. Bt ප්‍රශ්නේ තමා ආණ්ඩුව.. අපි ඔහොම ගේමක් ගහල ඩොලර් ගෙනාවම උන් ඒකෙ credit එක අරන් මිනිස්සුන්ව අන්දලා ආයේ බලේට එනවා..

    ආණ්ඩුව ඉල්ලා අස්වෙලා කලින් රට නොකරපු, දේශපාලන අත්දැකීම් තියෙන පාර්ශවයක් it, exports අයත් එක්ක plan එකක් ගහල පටන් ගත්තොත් නම් ගොඩ ඒමක් ගැන හිතන්න පුළුවන්
    ------ Post added on Mar 20, 2022 at 10:36 PM

    Danata thiyana inna ministersla state workersla ekka owa wena dewal nemei machan. Business ideas upan gei marala daana environment ekak hadila thiyenne.
     
    • Like
    Reactions: siri_ayya

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,896
    11,939
    113
    මට තේරෙන විදිහට නම් කෙලවීමක් ම තමා තියෙන්නේ ඉස්සරහට.. ණය බිලියන 30කට වඩා ගෙවාගන්න බැරුව තියෙද්දී කොහොමද ඉස්සරහට යන්නේ..

    එකම එක විදිහක් තියෙනවා මේක අඩුම කරදරේකින් ගොඩ දාන්න.. මොකෙක්හරි ලංකාවේ ඩොලර් බිලියන 10ක් වගේ invest කරන්න එන්න ඕන.. නැත්නම් අපි ඒ වටිනාකමට ඩොලර් ලංකාවට අරන් එන්න ඕනේ startups or freelancing හරහා..

    මේ වැඩේ කරන්න කැමති උන් හොයාගන්න පුළුවන්.. Bt ප්‍රශ්නේ තමා ආණ්ඩුව.. අපි ඔහොම ගේමක් ගහල ඩොලර් ගෙනාවම උන් ඒකෙ credit එක අරන් මිනිස්සුන්ව අන්දලා ආයේ බලේට එනවා..

    ආණ්ඩුව ඉල්ලා අස්වෙලා කලින් රට නොකරපු, දේශපාලන අත්දැකීම් තියෙන පාර්ශවයක් it, exports අයත් එක්ක plan එකක් ගහල පටන් ගත්තොත් නම් ගොඩ ඒමක් ගැන හිතන්න පුළුවන්
    ------ Post added on Mar 20, 2022 at 10:36 PM
    $10 billion loku ganak nemei canada wala inna tamil crowd eka, lankawe export business karana ayatama ekathu unoth lesiyen hoyanna puluwan..
    canada tamil set eka kiyalath thibbane unta lankawe naya okkoma gewanna puluwan kiyala..
    habai genawata passe ewath horaa kawoth thama prashne..
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,884
    113
    ආන්න ඒකයි මචන් ප්‍රශ්නේ.. ආණ්ඩුව ඉල්ලා අස්වෙලා ඒ එක්කම වෙන බලවේගයක් export sector ඒකත් එක්ක plan කරලා බලයට එන්න ඕනේ.. උඹලා කියනවත් වගේ මේ සිරි ලංකාවේ ඕවා කෙරෙන වැඩ නෙවේ 🙁
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    $10 billion loku ganak nemei canada wala inna tamil crowd eka, lankawe export business karana ayatama ekathu unoth lesiyen hoyanna puluwan..
    canada tamil set eka kiyalath thibbane unta lankawe naya okkoma gewanna puluwan kiyala..
    habai genawata passe ewath horaa kawoth thama prashne..
    koheda ehema kiyala thibune? link?
     
    • Like
    Reactions: siri_ayya