Ali express BW තාම ආවෙ නෑ.

Yakka putha

Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    එතකොට මේ කුරියර් එකෙන් එන ඒවා කොහොමද එන්නෙ,
    උන් කෝල් කරල අහනවද

    මේ thread එක දැකල මාත් බැලුවෙ.
    මගෙත් parcels 5ක් BW එකෙන් දාල තියෙන්නෙ.තාම නැ
     
    Last edited:

    HmNRazor

    Well-known member
  • එතකොට මේ කුරියර් එකෙන් එන ඒවා කොහොමද එන්නෙ,
    උන් කෝල් කරල අහනවද

    මේ thread එක දැකල මාත් බැලුවෙ.
    මගෙත් parcels 5ක් BW එකෙන් දාල තියෙන්නෙ.තාම නැ
    https://www.thelastmile.lk/contact.html

    මුන්ද ඔය කියන BW Handling කරන උන්? උබේ tracking details screenshots එක්ක දාලා email කරලා inquire කරලා බලපන්, (මතක ඇතුව මෙතන update එකක් දාපන්)
     
    Lahiru_Madushan

    Active member
  • Feb 12, 2021
    109
    83
    28
    Colombo
    එතකොට මේ කුරියර් එකෙන් එන ඒවා කොහොමද එන්නෙ,
    උන් කෝල් කරල අහනවද

    මේ thread එක දැකල මාත් බැලුවෙ.
    මගෙත් parcels 5ක් BW එකෙන් දාල තියෙන්නෙ.තාම නැ
    Ou call කරල අහනවලු.නැත්නම් Sellerta Return කරනවලු.

    https://www.thelastmile.lk/contact.html

    මුන්ද ඔය කියන BW Handling කරන උන්? උබේ tracking details screenshots එක්ක දාලා email කරලා inquire කරලා බලපන්, (මතක ඇතුව මෙතන update එකක් දාපන්)
    මං WhatsApp meg දැම්ම පස්සෙ Reply කරල තිබ්බ " under process to courier". ලේසියෙන් Reply කරන්නෙ නැ.Call answer කරන්නෙ නැ
    ------ Post added on Jan 20, 2022 at 1:27 PM
     
    • Like
    Reactions: Yakka putha

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,732
    13,291
    113
    Certis laka eke para ballo boru reason dala return karala. man ada ahua call krala certis eken. un kiyanawa ali eke serama badu return karalalu. DAwasak certis lanka ekek kiyanawa gdrata enna be magata awilla gannalu :angry: mekata full delivery charge eka gewala ne eka nisa enna belu. mun dn karanne call kara wage boru reason dala return karana eka

    Screenshot 2022-01-20 135938.png
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,850
    54,307
    113
    Colombo
    Certis laka eke para ballo boru reason dala return karala. man ada ahua call krala certis eken. un kiyanawa ali eke serama badu return karalalu. DAwasak certis lanka ekek kiyanawa gdrata enna be magata awilla gannalu :angry: mekata full delivery charge eka gewala ne eka nisa enna belu. mun dn karanne call kara wage boru reason dala return karana eka

    View attachment 157882
    Ali eka complain karanna barida ?
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මගෙත් දැන් ලංකාවට ඇවිත් මාසයක් දවස් 10 ක් වගේ වෙනවා. ඉස්සර නන් පෝස්ට් එකේ ඉක්මනට අව.මේ බල්ලෝ ඒක පරක්කු කරනවා
     
    • Like
    Reactions: Yakka putha

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    මගෙත් දැන් ලංකාවට ඇවිත් මාසයක් දවස් 10 ක් වගේ වෙනවා. ඉස්සර නන් පෝස්ට් එකේ ඉක්මනට අව.මේ බල්ලෝ ඒක පරක්කු කරනවා
    ඔව් පෝස්ටල් නම් ඕන කැලේකට අරන් යනව.,
    අරුන්ට ගේ හොයාගන්න බැරුව රිටන් කරයිද දනනෑ
     
    Kiridia

    Well-known member
  • Jan 15, 2018
    856
    656
    93
    mamath order ekak damma, dan masa 3katath wadi, unta chat karata reply karanne na, kisima feedback ekak na, hora yakku