Attachment එක නම් සෑහෙන වැදගත්. එතකොට...Ekane bn.aye danna epa BW
AliExpress Standard Shipping එක වැටෙන්නෙ Courier ද Post ද?
Attachment එක නම් සෑහෙන වැදගත්. එතකොට...Ekane bn.aye danna epa BW
Saver shipping da. saver shipping nam curriorAttachment එක නම් සෑහෙන වැදගත්. එතකොට...
AliExpress Standard Shipping එක වැටෙන්නෙ Courier ද Post ද?
https://www.thelastmile.lk/contact.htmlBW eke official site ekak nadda ?
https://www.thelastmile.lk/contact.htmlඑතකොට මේ කුරියර් එකෙන් එන ඒවා කොහොමද එන්නෙ,
උන් කෝල් කරල අහනවද
මේ thread එක දැකල මාත් බැලුවෙ.
මගෙත් parcels 5ක් BW එකෙන් දාල තියෙන්නෙ.තාම නැ
Ou call කරල අහනවලු.නැත්නම් Sellerta Return කරනවලු.එතකොට මේ කුරියර් එකෙන් එන ඒවා කොහොමද එන්නෙ,
උන් කෝල් කරල අහනවද
මේ thread එක දැකල මාත් බැලුවෙ.
මගෙත් parcels 5ක් BW එකෙන් දාල තියෙන්නෙ.තාම නැ
මං WhatsApp meg දැම්ම පස්සෙ Reply කරල තිබ්බ " under process to courier". ලේසියෙන් Reply කරන්නෙ නැ.Call answer කරන්නෙ නැhttps://www.thelastmile.lk/contact.html
මුන්ද ඔය කියන BW Handling කරන උන්? උබේ tracking details screenshots එක්ක දාලා email කරලා inquire කරලා බලපන්, (මතක ඇතුව මෙතන update එකක් දාපන්)

mekata full delivery charge eka gewala ne eka nisa enna belu. mun dn karanne call kara wage boru reason dala return karana ekaAli eka complain karanna barida ?Certis laka eke para ballo boru reason dala return karala. man ada ahua call krala certis eken. un kiyanawa ali eke serama badu return karalalu. DAwasak certis lanka ekek kiyanawa gdrata enna be magata awilla gannalumekata full delivery charge eka gewala ne eka nisa enna belu. mun dn karanne call kara wage boru reason dala return karana eka
View attachment 157882
ඔව් පෝස්ටල් නම් ඕන කැලේකට අරන් යනව.,මගෙත් දැන් ලංකාවට ඇවිත් මාසයක් දවස් 10 ක් වගේ වෙනවා. ඉස්සර නන් පෝස්ට් එකේ ඉක්මනට අව.මේ බල්ලෝ ඒක පරක්කු කරනවා