අඩේ මේ ගෙදර කෙනෙක්ට positive ,අපිට negative නම් අපිත් නිරෝදායනය වෙන්න ඕනද 🥲😷
B Buurawi Active member Dec 3, 2020 136 68 28 Jan 15, 2022 #1 අඩේ මේ ගෙදර කෙනෙක්ට positive ,අපිට negative නම් අපිත් නිරෝදායනය වෙන්න ඕනද Reactions: Solo Rider
bokaRaj Well-known member Dec 4, 2008 3,315 7,209 113 Jan 15, 2022 #2 Reactions: ThisaraMalintha and Solo Rider
kinkon Well-known member Aug 5, 2007 115,856 2 115,869 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Jan 15, 2022 #3 නෙගටිව් නම් ඕනි නෑනෙ
vee_kurulla Well-known member Dec 14, 2009 2,965 3,615 113 Jan 15, 2022 #4 මෙච්චර කල් ලඩ්කාවේ නෙව්වෙයි ය හිටියේ
iworld Well-known member Sep 8, 2007 17,806 23,364 113 චී ලංකාව Jan 15, 2022 #5 Buurawi said: අඩේ මේ ගෙදර කෙනෙක්ට positive ,අපිට negative නම් අපිත් නිරෝදායනය වෙන්න ඕනද Click to expand... දවස් 7ක් විතර වෙනම ඉදලා pcr කරන් බලන්න. මුලින්ම phiට කෝල් එකක් දෙන්න මෑන් කියයි කරන විදිය. Reactions: pavanruka
Buurawi said: අඩේ මේ ගෙදර කෙනෙක්ට positive ,අපිට negative නම් අපිත් නිරෝදායනය වෙන්න ඕනද Click to expand... දවස් 7ක් විතර වෙනම ඉදලා pcr කරන් බලන්න. මුලින්ම phiට කෝල් එකක් දෙන්න මෑන් කියයි කරන විදිය.