pjgprabath

Well-known member
  • Aug 2, 2008
    1,118
    1,683
    113
    ඉගන ගන්න අසාවෙන් ඉන්නේ ලංකාවේ course කරන තැන් තියෙනවාද නැත්නමි විස්තර ටිකක් දන්නවානම් කියමු බලන්න.

    36.JPG
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,381
    4,255
    113
    Gampaha
    මම පුරුදු උනේ ලන්කාවේ චැනල් නම් මාස්ටර් D ගේ Right to learn

    ගොඩක්ම බැලුවෙ Beat making with nick mira / Internet money / busy works beat / symon kiyala ekek innawa mataka nah / in the mix

    Umbata producing da mixing da mastering da igana ganna oni ?
     
    pjgprabath

    Well-known member
  • Aug 2, 2008
    1,118
    1,683
    113
    මම පුරුදු උනේ ලන්කාවේ චැනල් නම් මාස්ටර් D ගේ Right to learn

    ගොඩක්ම බැලුවෙ Beat making with nick mira / Internet money / busy works beat / symon kiyala ekek innawa mataka nah / in the mix

    Umbata producing da mixing da mastering da igana ganna oni ?
    Mixing bro
     
    pjgprabath

    Well-known member
  • Aug 2, 2008
    1,118
    1,683
    113
    මේකෙන් අහපන්

    https://www.facebook.com/groups/juniorsoundengineerssrilanka

    තව පර්ල්බේ එකේ කිව්බෙස් වලට නම් කෝස් එකක් තියේලු. 40,000ක් ලු.

    yb9bSbN.png
    සුපිරි බොක්ක Thanks (y) (y) (y) (y)

    In the mix බලපන් ඌගෙ වැඩ පට්ට ක්ලීන් ඩීසන්ඩ් වෙන කිසිම එකක් ඕනි නෑ
    නියමයි නියමයි (y)(y)(y)(y)
    ------ Post added on Jan 16, 2022 at 10:08 AM

    Respect 🙏 🙏 මචන්ලා Thanks (y)(y)(y)(y)
    ------ Post added on Jan 16, 2022 at 10:11 AM
     
    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,148
    544
    113
    Dubai
    ඇයි බන් course ගානේ දුවන්නේ? දැන් ඕන තරම් Free course තියෙනවානේ Youtube එකේ? තව ඕන නම් ටොරන්ට් වල හොයලා බලපන් ඕන තරම් course තියෙනවා Download කරගෙන බලන්න

    https://www.1377x.to/torrent/403451...ion-in-FL-Studio-20-Learn-FL-Studio-in-a-Day/

    https://www.1377x.to/torrent/5003172/Udemy-Learn-how-to-mix-vocals-in-FL-Studio-like-a-pro/

    https://www.1377x.to/torrent/492256...-Mixing-Vocals-in-FL-Studio-Music-Production/
     
    THANKS FOR THE INFO BUDDY.......... (y) (y) (y) (y)
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,624
    3,334
    113
    Bandarawela
    උබට mixing mastering හරියට ඉගනගන්න ඕනනම් music oven හරි මොකක හරි course එකකට පලයන්. ගෙදර ඉදන් videos බැලුවට ඕක කෙරෙන වැඩක් නෙමෙයි.