ඉගන ගන්න අසාවෙන් ඉන්නේ ලංකාවේ course කරන තැන් තියෙනවාද නැත්නමි විස්තර ටිකක් දන්නවානම් කියමු බලන්න.
Mixing broමම පුරුදු උනේ ලන්කාවේ චැනල් නම් මාස්ටර් D ගේ Right to learn
ගොඩක්ම බැලුවෙ Beat making with nick mira / Internet money / busy works beat / symon kiyala ekek innawa mataka nah / in the mix
Umbata producing da mixing da mastering da igana ganna oni ?
In the mix බලපන් ඌගෙ වැඩ පට්ට ක්ලීන් ඩීසන්ඩ් වෙන කිසිම එකක් ඕනි නෑMixing bro
සුපිරි බොක්ක Thanksමේකෙන් අහපන්
https://www.facebook.com/groups/juniorsoundengineerssrilanka
තව පර්ල්බේ එකේ කිව්බෙස් වලට නම් කෝස් එකක් තියේලු. 40,000ක් ලු.
![]()
නියමයි නියමයිIn the mix බලපන් ඌගෙ වැඩ පට්ට ක්ලීන් ඩීසන්ඩ් වෙන කිසිම එකක් ඕනි නෑ
details please මචංCentigrade ලගෙ course එකක් තියනව මගෙ යාලුවෙක් කරා
ඇයි බන් course ගානේ දුවන්නේ? දැන් ඕන තරම් Free course තියෙනවානේ Youtube එකේ? තව ඕන නම් ටොරන්ට් වල හොයලා බලපන් ඕන තරම් course තියෙනවා Download කරගෙන බලන්න
https://www.1377x.to/torrent/403451...ion-in-FL-Studio-20-Learn-FL-Studio-in-a-Day/
https://www.1377x.to/torrent/5003172/Udemy-Learn-how-to-mix-vocals-in-FL-Studio-like-a-pro/
https://www.1377x.to/torrent/492256...-Mixing-Vocals-in-FL-Studio-Music-Production/
good ideaඋබට mixing mastering හරියට ඉගනගන්න ඕනනම් music oven හරි මොකක හරි course එකකට පලයන්. ගෙදර ඉදන් videos බැලුවට ඕක කෙරෙන වැඩක් නෙමෙයි.
mixing වලට ඕක හරියන්නෑ බන්. cubase/pro tools වගේ එකකට බැහැපන්Mixing bro
