මැණික්

devinfer98

Well-known member
  • Mar 27, 2021
    423
    404
    63
    Gold වගේ gems ඇරගෙන තියගන්න එක වාසිද?
    Gems ගන්න gold ගන්නවා වගේ පුලුවන්ද නැත්තන් දන්නේ නැති නිසා අන්දනවද?
     

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,402
    4,280
    113
    Gampaha
    Waasi . man danna porak innawa uth ekka gihin balapan oni nam u ei yanna , pora nakiyek uta gaanak deepan podi u watinakama balala kiyai pora experiance walin kiyanne awurudu ganan dm ekak dapan uge number eka dennam
     
    • Haha
    Reactions: jhnnwp

    nadman

    Well-known member
  • Nov 29, 2006
    3,823
    546
    113
    මචං subject එක ගැන දන්නේ නැතුව ඔය වැඩේ කරන එක ටිකක් භයානකයි. ඔයා කාවහරි වැඩේට ගෙනියනවා නම් gemological institute එකෙන් මොකක් හරි certification එකක් වගේ තියෙන එකෙක්ව ගෙනියන්න. නැත්නම් මොකක් හරි පිළිගත්තත තැනකින් certify කරපු මැණික් ගන්න.

    ඔකේ අපි හිතනවාට වඩා දේවල් තියෙනවා ඒවා අනුව ගණන් වෙනස් වෙනවා. උදා-ගලේ පාට , ගල රත් කරලා පාට ගත්ත එකක්ද , පළුදුවීම් තියෙනවාද වගේ දේවල්.

    දියමන්ති වගේ ගන්නවා නම් (කැරට් 0.5 ට වැඩි) ගල් වලට ජාත්‍යන්තර certificate දෙනවා (GIA වගේ තැන වලින්)
     

    wapw

    Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    Waasi . man danna porak innawa uth ekka gihin balapan oni nam u ei yanna , pora nakiyek uta gaanak deepan podi u watinakama balala kiyai pora experiance walin kiyanne awurudu ganan dm ekak dapan uge number eka dennam
    එයා කොහෙ කෙනෙක්ද? මට contact කරල දෙන්න පුළුවන්ද?
     

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,402
    4,280
    113
    Gampaha
    එයා කොහෙ කෙනෙක්ද? මට contact කරල දෙන්න පුළුවන්ද?
    Ape tattage oya wge scene ekak kala eken man danne pora gampaha oni nm number ekak dennam umbata dm karapan
     

    loverboy69

    Active member
  • Feb 11, 2018
    229
    194
    43
    Man danna ekek innawa u kiyanne pitarata contact tiyenam mehe ekata deka karala sell karanna puluwan .europe usa
    Mehenam aran passe denna taram wasiyak nelu .