මචං subject එක ගැන දන්නේ නැතුව ඔය වැඩේ කරන එක ටිකක් භයානකයි. ඔයා කාවහරි වැඩේට ගෙනියනවා නම් gemological institute එකෙන් මොකක් හරි certification එකක් වගේ තියෙන එකෙක්ව ගෙනියන්න. නැත්නම් මොකක් හරි පිළිගත්තත තැනකින් certify කරපු මැණික් ගන්න.
ඔකේ අපි හිතනවාට වඩා දේවල් තියෙනවා ඒවා අනුව ගණන් වෙනස් වෙනවා. උදා-ගලේ පාට , ගල රත් කරලා පාට ගත්ත එකක්ද , පළුදුවීම් තියෙනවාද වගේ දේවල්.
දියමන්ති වගේ ගන්නවා නම් (කැරට් 0.5 ට වැඩි) ගල් වලට ජාත්‍යන්තර certificate දෙනවා (GIA වගේ තැන වලින්)