KW Research Method for Niche Sites (minimum 3K$) - Phil's Method

T A R O

Well-known member
  • May 6, 2020
    237
    1,749
    93
    ~future~
    t.me
    මේ method එක ගොඩක් හොඳ එකක් easily ඔයාගෙ niche සයිට් එකක් grow කරන්න. මේ ප්‍රශ්නේ කීප දෙනෙක්ම අහපු නිසාත්, මෙතනින් එහාට අහන කෙනෙක්ට උදවුවක් වෙන නිසාත් මගේ time එක ඉතුරු කරගන්න මෙහෙම දැම්මේ. මේ method එක හෝ income school methods පාවිච්චි කරලා, සයිට් එකේ පෝස්ට් count එක more than 500 above වත් වෙනකල් grow කලොත්, minimum 3K$+ income එකකට ලේසියෙන්ම යන්න පුලුවන් එක සයිට් එකකින්. niche selection එක ගොඩක් වැදගත්. narrow down කරල ඔයාල ගන්න niche එක ගහක අතු විහිදවනව වගේ grow කරන්න පුලුවන් වෙන්නම ඕන. එතකොට ඒ niche එකට අදාලව topical authority එක cover කරන්න පුලුවන්. ලස්සනට සයිට් එක grow වෙනව එතකොට. backlinks අනවශ්‍යයි.

    මෙතනින් guides ටික බලන්න. මේවයේ අදාල comments හැම එකක්ම කියවන්න. අවශ්‍ය කරුණු note down කරගන්න.

    ඊලගට මෙතන තියෙනව සයිට් පෝස්ට් ලින්ක් ටිකක්.

    https://www.profitseekingsites.com/site-2-introduction/

    https://earningfinancialfreedom.com/adsense-content-site-case-study-month-4-update/

    https://libredd.it/r/juststart/comments/gc8jll/adsensecontent_site_case_study_mth4_displaying/

    https://libredd.it/r/Blogging/comments/gssvpf/my_keyword_research_strat_i_used_to_go_from_050k/

    https://earningfinancialfreedom.com/how-i-find-low-competition-longtail-keywords-for-free/

    මේ හැම සයිට් එකකම තියෙන දැනුම කියවල හොදට ඔලුවට දාගන්න. මුලින් knowledge එක gain කරන්න. ඊට පස්සෙ වැඩ කරන්න.

    මේ ටිකත් බලන්න

    දැන් EZOIC network එකේ traffic requirement අයින් කරල නිසා ලොකු opportunity එකක් තියෙනව හරියටම niche සයිට්ස් grow කරගන්න අයට. ආරම්භයක් විදියට EZOIC හොදයි. ඊට පස්සේ mediavine, adthrive වගේ network වලට move වෙන්න පුලුවන්.

    signup ezoic : https://www.ezoic.com/ezoic-access-now/

    ඒ ගැනත් ත්‍රෙඩ් එකක් මන් කලින් දාලා ඇති, ඒකත් බලන්න පුලුවන් ඕන අයට. මේකෙත් guides ගොඩක් දාලා ඇති. ඒවත් බලන්න >> link

    ඉතින් කියන්න තියෙන්නේ මේ කිසිම දෙයක් මහන්සි නොවී, කැපවීමකින් වැඩ නොකර ලැබෙන්නේ නෑ. ලේසියෙන්ම income එන දේවල් ලේසියෙන්ම නැති වෙන්න පුලුවන්. ඒත් මේ වගේ හොඳම සයිට් එකක් grow කරගන්නව කියන්නේ ඒක unstoppable income stream එකක් බවට හරවන්න පුලුවන්. පුන්චි ඇටයක් හිටවල ඒක පැලයක් බවට වර්ධනය කරගෙන, ඒ පැලේ මහා විසාල අතු විහිදුනු ගහක් බවට පරිවර්තනය වෙනකල් ගෙනාවට පස්සේ ඒ ගහෙන් වටිනා ඵල නෙලාගන්න පුලුවන්. ඒ ගහට හැදෙන්න පුලුවන් ලෙඩ රොග වලින් ආරක්ශා කරගෙන, නිසි වෙලාවට පෝර ටික දාලා, දිනපතාම වතුර දාලා ලස්සනට ගහ maintain කරන්න ඕන. ඒ වගේමයි authority site එකක් කියන්නෙත්. එහෙම සයිට් එකක් හොඳින්ම grow කරගත්තට පස්සේ ඒකේ වටිනකම දැනෙනව තමන්ටම.

    තමන් වෙනුවෙන් දෙයක් කරන්න මහන්සි වෙන්න. කාලකණ්ණි විදියට තමන්ටත් වැඩක් නැති, අනුන්ටත් කිසිම ප්‍රයෝජනයක් නැති විදියට කාලය ගත කරනවට වඩා ඒ කාලය තමන් වෙනුවෙන් ආයෝජනය කරන්න පටන් ගන්න. මොකද අවසානයේ අපිට නැති එකම asset එක වෙන්නේ කාලය. කාලය රන් හා සමානයි නෙවෙයි කාලය ඊට වඩා අසීමිත ලෙස වටිනව. මහන්සි වෙන්න තමන්ගේ ජීවිතේ එක අඩියක් ඉහලට අරගෙන යන්න.

    හැමෝටම ජය වේවා!
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,254
    17,717
    113
    Website weda mokuth danne ne..

    Mata podi tip ekak denna.

    Electrical engineering sambanda knowledge share karana site ekak tibboth oka trafic wei da?

    Echr loku niche ekak neme neda meka
     
    • Like
    Reactions: T A R O

    T A R O

    Well-known member
  • May 6, 2020
    237
    1,749
    93
    ~future~
    t.me
    Website weda mokuth danne ne..

    Mata podi tip ekak denna.

    Electrical engineering sambanda knowledge share karana site ekak tibboth oka trafic wei da?

    Echr loku niche ekak neme neda meka

    Ai bari wenne? yanna answerthepublic ekata. https://answerthepublic.com/. eken ganna okkoma mind map, vocabulary list eka. next yanna google auto suggest walata. ganna topics ena ewa okkoma eliata ethanin. google eke pahalama e e terms walata "Related searches" thiyenawa. collect karanna e tikath.quora wage question forum walata. collect karanna faq. people also ask section eka ganna google wala e e search terms walata. ganna e ideas tikath.

    next start karanna ewa catogorize karanna. keywords clusters hadaganna, same catogory eke ewa ekakata. ilagata ewa wena wenama manual balanna ona SERP wala monawada ewata include wena articles, kohomada ewaye structures thiyenne, e styles special points okkoma copy karaganna. ilagata oya content write karanna start karanna ona. me topics okkoma cover wena widiyata silo structure ekakata.

    YT eke me dila thiyena guides tikath balanna. income school methods tikath follow karanna. articles 500+ wenakal daganna time to time site ekata. resourceful site ekak widiyata hadanna. userta value eka dena widiyata. ethakota hoda growth ekak ganna puluwan.

    niche sites dan dead kiyanawa neda ?

    na brother. niches never die.
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,836
    9,556
    113
    Website weda mokuth danne ne..

    Mata podi tip ekak denna.

    Electrical engineering sambanda knowledge share karana site ekak tibboth oka trafic wei da?

    Echr loku niche ekak neme neda meka
    uba auto suggestion, search results oni num meke tiyei list ekak ubata free generate karagnna puluwan keyword walata adalawa. - https://toolxox.com/

    https://elakiri.com/threads/free-23-seo-tools.2027669/

    1642951291725.png
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,254
    17,717
    113
    uba auto suggestion, search results oni num meke tiyei list ekak ubata free generate karagnna puluwan keyword walata adalawa. - https://toolxox.com/

    https://elakiri.com/threads/free-23-seo-tools.2027669/

    View attachment 158156
    Thanks mcho help ekata ❤️❤️❤️

    Ai bari wenne? yanna answerthepublic ekata. https://answerthepublic.com/. eken ganna okkoma mind map, vocabulary list eka. next yanna google auto suggest walata. ganna topics ena ewa okkoma eliata ethanin. google eke pahalama e e terms walata "Related searches" thiyenawa. collect karanna e tikath.quora wage question forum walata. collect karanna faq. people also ask section eka ganna google wala e e search terms walata. ganna e ideas tikath.

    next start karanna ewa catogorize karanna. keywords clusters hadaganna, same catogory eke ewa ekakata. ilagata ewa wena wenama manual balanna ona SERP wala monawada ewata include wena articles, kohomada ewaye structures thiyenne, e styles special points okkoma copy karaganna. ilagata oya content write karanna start karanna ona. me topics okkoma cover wena widiyata silo structure ekakata.

    YT eke me dila thiyena guides tikath balanna. income school methods tikath follow karanna. articles 500+ wenakal daganna time to time site ekata. resourceful site ekak widiyata hadanna. userta value eka dena widiyata. ethakota hoda growth ekak ganna puluwan.

    na brother. niches never die.
    Thanks brother oyage reply ekata... mama wedeta enter wennam 😁❤️❤️❤️👍
    ------ Post added on Jan 23, 2022 at 9:27 PM
     
    • Like
    Reactions: T A R O