මේ method එක ගොඩක් හොඳ එකක් easily ඔයාගෙ niche සයිට් එකක් grow කරන්න. මේ ප්‍රශ්නේ කීප දෙනෙක්ම අහපු නිසාත්, මෙතනින් එහාට අහන කෙනෙක්ට උදවුවක් වෙන නිසාත් මගේ time එක ඉතුරු කරගන්න මෙහෙම දැම්මේ. මේ method එක හෝ income school methods පාවිච්චි කරලා, සයිට් එකේ පෝස්ට් count එක more than 500 above වත් වෙනකල් grow කලොත්, minimum 3K$+ income එකකට ලේසියෙන්ම යන්න පුලුවන් එක සයිට් එකකින්. niche selection එක ගොඩක් වැදගත්. narrow down කරල ඔයාල ගන්න niche එක ගහක අතු විහිදවනව වගේ grow කරන්න පුලුවන් වෙන්නම ඕන. එතකොට ඒ niche එකට අදාලව topical authority එක cover කරන්න පුලුවන්. ලස්සනට සයිට් එක grow වෙනව එතකොට. backlinks අනවශ්‍යයි.
මෙතනින් guides ටික බලන්න. මේවයේ අදාල comments හැම එකක්ම කියවන්න. අවශ්‍ය කරුණු note down කරගන්න.
ඊලගට මෙතන තියෙනව සයිට් පෝස්ට් ලින්ක් ටිකක්.
https://www.profitseekingsites.com/site-2-introduction/
https://earningfinancialfreedom.com/adsense-content-site-case-study-month-4-update/
https://libredd.it/r/juststart/comments/gc8jll/adsensecontent_site_case_study_mth4_displaying/
https://libredd.it/r/Blogging/comments/gssvpf/my_keyword_research_strat_i_used_to_go_from_050k/
https://earningfinancialfreedom.com/how-i-find-low-competition-longtail-keywords-for-free/
මේ හැම සයිට් එකකම තියෙන දැනුම කියවල හොදට ඔලුවට දාගන්න. මුලින් knowledge එක gain කරන්න. ඊට පස්සෙ වැඩ කරන්න.
මේ ටිකත් බලන්න
දැන් EZOIC network එකේ traffic requirement අයින් කරල නිසා ලොකු opportunity එකක් තියෙනව හරියටම niche සයිට්ස් grow කරගන්න අයට. ආරම්භයක් විදියට EZOIC හොදයි. ඊට පස්සේ mediavine, adthrive වගේ network වලට move වෙන්න පුලුවන්.
signup ezoic : https://www.ezoic.com/ezoic-access-now/
ඒ ගැනත් ත්‍රෙඩ් එකක් මන් කලින් දාලා ඇති, ඒකත් බලන්න පුලුවන් ඕන අයට. මේකෙත් guides ගොඩක් දාලා ඇති. ඒවත් බලන්න >> link
ඉතින් කියන්න තියෙන්නේ මේ කිසිම දෙයක් මහන්සි නොවී, කැපවීමකින් වැඩ නොකර ලැබෙන්නේ නෑ. ලේසියෙන්ම income එන දේවල් ලේසියෙන්ම නැති වෙන්න පුලුවන්. ඒත් මේ වගේ හොඳම සයිට් එකක් grow කරගන්නව කියන්නේ ඒක unstoppable income stream එකක් බවට හරවන්න පුලුවන්. පුන්චි ඇටයක් හිටවල ඒක පැලයක් බවට වර්ධනය කරගෙන, ඒ පැලේ මහා විසාල අතු විහිදුනු ගහක් බවට පරිවර්තනය වෙනකල් ගෙනාවට පස්සේ ඒ ගහෙන් වටිනා ඵල නෙලාගන්න පුලුවන්. ඒ ගහට හැදෙන්න පුලුවන් ලෙඩ රොග වලින් ආරක්ශා කරගෙන, නිසි වෙලාවට පෝර ටික දාලා, දිනපතාම වතුර දාලා ලස්සනට ගහ maintain කරන්න ඕන. ඒ වගේමයි authority site එකක් කියන්නෙත්. එහෙම සයිට් එකක් හොඳින්ම grow කරගත්තට පස්සේ ඒකේ වටිනකම දැනෙනව තමන්ටම.
තමන් වෙනුවෙන් දෙයක් කරන්න මහන්සි වෙන්න. කාලකණ්ණි විදියට තමන්ටත් වැඩක් නැති, අනුන්ටත් කිසිම ප්‍රයෝජනයක් නැති විදියට කාලය ගත කරනවට වඩා ඒ කාලය තමන් වෙනුවෙන් ආයෝජනය කරන්න පටන් ගන්න. මොකද අවසානයේ අපිට නැති එකම asset එක වෙන්නේ කාලය. කාලය රන් හා සමානයි නෙවෙයි කාලය ඊට වඩා අසීමිත ලෙස වටිනව. මහන්සි වෙන්න තමන්ගේ ජීවිතේ එක අඩියක් ඉහලට අරගෙන යන්න.
හැමෝටම ජය වේවා!

anyway tks