mae lankan nft eka godada fail da?

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    මම නම් ඔච්චර තටබන්නේ නෑ... මේක හදල විකුණලත් ඉවරයි ඩොලර් 100ට


    Example-1-Element-3-D-3.gif
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,747
    98,799
    113
    https://en.wikipedia.org/wiki/Tulip_mania --> Think this is what is going to happen



    Allaganna eka kesewetath, ekige tathagen thota marum kanna wei.
    ඕක තමා කාර්මික විප්ලවය පටන් ගන්න ස්ටාර්ට් එක දුන්නෙ. මේකත් මොනව හරි දේකට ස්ටාට් එක දෙයි.